Cooking

ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න මෙන්න මෙහෙම පුලුවන්. මේ ක්‍රිස්පි චිකන් හදන විවිධ ක්‍රමවලින් පහසුම ක්‍රමයක්. අවශ්‍ය කරන දේවල් Chicken breast 2බිත්තර දෙකක්තක්කාලිලුණුකෝන් පිටිකෝන් ෆ්ලෙක්ස්ගම්මිරිස් හදන්නේ මෙහෙමයි. චිකන් සිහින් තීරුවලට කපා ගන්න.එයට ගම්මිරිස්, ලුණු,...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
වැඩි බරෙන් යුතු අයට, උදරය වැඩි අයට අඩු කැලරි ආහාර කියන්නේ ඉතා වටිනා දෙයක්. එමගින් ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩිවීම වළකනවා. කැලරි අඩුවෙන් - පෝෂණය වැඩියෙන් ලබාදෙන රසවත් ආහාර කීපයක රෙසිපි අද අපි ඔබට ලබාදෙනවා. මේවා සකසන්නත් හරිම පහසුයි. ගෝවාමල් ෆ්‍රයිඩ් රයිස් තරමක ගෝවා මලක් සිහින් ව ග්‍රේට් කරගන්න....
ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස. අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8කිරි කෝප්ප 1බිත්තර 2සිනි 100gතිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි මිදි අහුරක් සහ වැනිලා සාදාගන්නා ආකාරය පළමුවෙන්ම කැරමල් හදාගන්න සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා හැදිගාන්න.සීනි ටික තද දුඹරු...
පහසුවෙන් අතුරුපසට වටලප්පන් පිළියෙල කර ගන්න කැමතිද‍? මේ රෙසිපි එක ඒ ගැනයි. අවශ්‍ය ද්‍රව්‍ය කජු ග‍්‍රෑම් 50 ක්බිත්තර 10 ක්සාදික්කා තේ හැදි 1/4 ක්කරදමුංගු තේ හැදි 1/2 ක්කුඩු කරගත් හකුරු ග‍්‍රෑම් 500 ක්පොල් කිරි කෝප්ප 2 ක් පිළියෙල කරන ආකාරය පොල් කිරි ටික හකුරු එකට එකතුකර ගෙන එයටම සාදික්කා සහ කරදමුංගු දමා හකුරු...
ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්. අවශ්‍ය ද්‍රව්‍ය: උයා ඉතිරි උන බත් ටිකක්පොල් කිරිවියළි මිරිස් කරල් 5රතු ළූණු ගෙඩි 5සුදු ළූණු බික් 1දෙහි...
බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට පිළියෙල කරන ආකාරය අපි ඔබට රැගෙන ආවා. අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා ග‍්‍රෑම් 500මිරිස් කුඩු තේ හැදි 1 ක්කහ කුඩු තේ හැදි 1/4 ක්සුදුළුණු බික් 5 ක්බී ළුණු...

වම්බටු මෝජුවක් හදමු..

0
වම්බටු මෝජුවක් ගෙදර හදන්න ගොඩක් කාන්තාවන් මැලි වෙනවා. ඒ නිසාම ගෙදර විශේෂ අවස්ථාවකදි පමනක් පිළියෙල කරන ආහාරයක් බවට වම්බටු මෝජු පත් වෙලා. නමුත් එදිනෙදා ගෙදර සාමාන්‍ය ආහාර වේලෙ රස වැඩි කර ගන්න ඔබට බොහොම පහසුවෙන් රසවත් වම්බටු මෝජුවක් මේ ආකාරයට, ගෙදරදීම හදා ගන්න පුලුවන්…. අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග‍්‍රෑම් 500රතු ළුණු ග‍්‍රෑම්...
රාත්‍රියේ ඉතුරුවන බත් අපතේ නොදා මෙන්න මේ වගේ රසවත් ආහාරයක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද. ඉතිරිය වෙනුවෙන් වෙහෙසෙන ස්මාර්ට් ගෘහණියන්ටයි මේ තෝසේ රෙසිපිය... අවශ්‍ය ද්‍රව්‍ය මේවා.. රෑ ඉතිරි වූ පිස ගත් බත් පීරිසි කෝප්ප 1 ක් පාන් පිටි මේස හැදි  6ක් බිත්තර 1ක් ඊස්ට් ඉතාමත් ස්වල්පයක් අවශ්‍ය පමණ ලුනු සහ වතුර.. සාදා ගන්නා ආකාරය පළමුව ඉතුරුම් බත්...