Cooking

සව් කැඳ අවශ්‍ය දේ සව් ග්‍රෑම් 100හකුරු බෑයක්මිටි කිරි කෝප්ප 1දියකිරි කොප්ප 1/2කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටිකජු ටිකක්රස අනුව ලුණු හදන්නේ මෙහෙමයි.. සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න.තැම්බෙන අතර ටික ටික හැඳි ගාන්න.මේකට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න.තැම්බෙන අතර හකුරු ටික ග්‍රේට් කරගන්න.දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න.හකුරු දිය වූ...
චොක්ලට් බිස්කට් කියන්නෙ ලොකු පොඩි හැමෝම අතරෙ එක ලෙස ජනප්‍රිය බිස්කට් වර්ගයක්, ගෙදරම චොකලට් බිස්කට් හදන්න පුලුවන් රෙසිපි එකක් ගැනයි මේ අපි අද කියන්නෙ. අවශ්‍ය දේවල් පිටි කෝප්ප එකක්කොකෝවා පවුඩර් කෝප්ප කාලක්හොඳින් කුඩුකර ගත් සීනි කෝප්ප භාගයක් බේකින් පවුඩර් මේස හැඳි බාගයක්බටර් කෝප්ප කාලක්බිත්තරයක්වැනිලා මේස හැදි කාලක් මෙහෙමයි හදන්නෙ.. පිටි චොකලට් පවුඩර් බේකින්...
වම්බටු ගොඩක් තියෙන වෙලාවක එළවලු අපතේ නොදා හදා ගන්න පුලුවන් අපූරු කෑමක් මේ. අවශ්‍ය දේවල්: වම්බටුලියා ගත් රට ළූණු ගෙඩි 2පොල් කැබලි කප් ¼අමු රට කජු කප් ¼තල ඇට මේස හැදි 2සූදුරු තේ හැදි ¼තෙල් මේස හැදි 3 - 4ක්අඹරා ගත් සුදුළූණු බික් 3 - 4ක්අඹරා ගත් ඉඟුරුකරපිංචාමිරිස් කුඩු තේ හැදි...
පරිප්පු කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි ව්‍යාංජනයක්. බත්, පාන් කන්න ලේසියෙන්ම හදා ගන්න පරිප්පුව පොල් කිරි නැතුව හදා ගන්න අපූරු ක්‍රමයක් ගැනයි මේ රෙසිපි එක. බෝඩිම් වල ඉන්න අයට වගේම ඉක්මන් රෙසිපි හොයන හැමෝටම මේක හරිම වැදගත් වේවි. අවශ්‍ය දේවල් මේවා. පරිප්පුසුදු ළූණු බික් 2ක්රතු ළූණු ස්වල්පයක්අමු මිරිල් කරලක්රම්පෙකරපිංචාකෑලි මිරිස් මේස...
පැයක් වගේ කෙටි කාලයකින් සොෆ්ට් බටර් කේක් එකක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද? පුංචි බබාලාටත් මේ කේක් එක රස විඳින්න පුලුවන්. හරිම පහසු සරල මේ කේක් එක මේ විදියට හදලා බලමු. කිලෝ එකක කේක් එකකට අවශ්‍ය වෙන්නේ මේවා.. බටර් හෝ මාගරින් ග්‍රෑම් 250සීනි ග්‍රෑම් 250බිත්තර 4පාන්පිටි ග්‍රෑම් 250බේකින් පවුඩර්වැනිලා ස්වල්පයක් මෙන්න...
හවස තේ බොන්න චූං පාන් එකෙන් මොනවාහරි ගන්න, බිස්කට් හෝ කේක් කන්න පුරුදු වෙලා ඉන්න ඔබට අද ගෙනාවේ කටට රසට හදා ගන්න පුලුවන් ඔම්ලට් බ්‍රෙඩ් රෙසිපි එකක්.. උණු තේ එකකට අපූරුවට ගැළපෙන මේ ස්නැක් එක හදලාම බලන්න. අවශ්‍ය දේවල්: පාන් පෙති 3බිත්තර 2සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩියක්තක්කාලි ගෙඩියක්ළූණු කොළසිහින්ව ලියා ගත් කැරට්...
අපි නිතරම රස කැවිලි වර්ග සාදන විට අපේ නිවසේ සිටින වැඩිහිටියන් ගැනත් සැලකිලිමත් වෙන්නට වෙනවා.දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන අය පමණක් නෙවෙයි වැඩිහිටි වියේ කවුරුත් සීනි වලින් ඉවත් වී සිටීම  සෞඛ්‍යාරක්ෂිතයි.ඉතින් මේ ඔබ නිවසේ සිටින ආදරණිය වැඩිහිටියන් වෙනුවෙන් සීනි අඩු චොකලට් කේක් හදා ගන්න රෙසිපි එකක්. අවශ්‍ය වෙන්නේ මේවා.. එළවළු තෙල්...
ඉස්සෝ කන්න කැමති ඔබට ඉස්සෝ කරිය වගේම රසවත් කෑමක් තමයි ඉස්සෝ අච්චාරු. කල්තබා ගන්න පුලුවන් ඉස්සෝ අච්චාරු හදලා රස බලන්න අපූරු රෙසිපි එකක් තමයි මේ.. අවශ්‍ය දේවල් මේ.. ඉස්සෝ 1kgචොප් කර ගත් සුදුලූණුචොප් කර ගත් ඉඟුරුඅමු මිරිස්කහ කුඩුමිරිස් කුඩු මේස හැදි 4වතුරවිනාකිරි කප් 1ලුණුතල තෙල්අබ ඇට මේස හැදිවියළි උළුහාල් තේ හැදිකරපිංචා හදා...
උදේ ආහාරයට පෝෂණීය කැඳ වර්ගයක් එකතු කර ගැනීම ඔබේ සෞඛ්‍යමත් ජීවන රටාවට හරිම වටින දෙයක්. පහසුවෙන් හදා ගන්න පුලුවන් කැඳ වර්ග ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පෝෂණීය කැඳ වර්ග හැකි සෑම විටකම උදෑසන ආහාරයට එකතු කර ගන්න පුරුදු වීම අපි ලෙඩ ගොඩකින් වළක්වනවා. කොළකැඳ කොළ...
හවස තේ බොන්න වෙනස් විදියේ Snack එකක් හදන්න කැමති ඔබට තමයි මේ රෙසිපිය. අද අපි ස්ප්‍රින්ග් රෝල්ස් හදලා බලමු. අවශ්‍ය දේවල් මේවා.. පාන් පිටි කෝප්ප 1කෝන්ෆ්ලවර් මේස හැදි 3 (ඉරිඟු පිටි)ලුණු කුඩු තේ හැදි 1/2තෙල් මේස හැදි 2මඳ උණුසුම් ජලයතෙල් සහ පිටි සාදාගන්නේ මෙහෙමයි.. මුලින්ම පිටි ටිකට කෝන්ෆ්ලවර් සහ ලුනු කුඩු දමා එක...