Cooking

බිරියානි කියන්නේ අපි හැමෝම කැමති රසවත් ආහාරයක්..ඒත් ගෙදර වෙජිටේරියන් අය ඉන්නවා නම් බිරියානි හැදීමේ ගැටලු එනවා. නිර්මාංශ අයට වගේම බිරියානි ලවර්ස්ලා කාටත් ගැලපෙන අපූරු බිම්මල් බිරියානි එකක් හදන්න කියා දෙන්න අපි හිතුවේ ඒ නිසා. මුලින්ම අපි මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගෙන ඉමු. බ්ලෙන්ඩර් කර ගන්න මිශ්‍රණයට අවශ්‍ය දේවල්: ලොකු තක්කාලි ගෙඩි 1බී ළූණු ගෙඩි...
සති අන්තයට ඔබ හදන රස කෑම කන්න ගෙදර හැමෝම හරිම කැමති ඇති. ඉතින් අද රෑට සරල Menu එකක් තමයි අපි අරන් ආවේ. අද අපි මැකරෝනි හදමු. Baked Macaroni & Cheese අවශ්‍ය දේවල් මෙන්න මේවා.. තම්බාගත් මැකරෝනිFresh milkබටර්පාන් පිටි මේස හැදි 2ලුණු අවශ්‍ය පමණගම්මිරිස් කුඩුගාගත් චෙඩාර් චීස්මිරිස් කුඩු අවශ්‍ය නම් සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම අවන් එක 400°C...
කොස් මැල්ලුම වගේම දෙල් මැල්ලුම කියන්නෙත් කරවල හොද්දක් එක්ක දවල් බතට කැපෙන ව්‍යාංජනයක්. මේ කියන්නේ රසවත් දෙල් මැල්ලුමක් හදා ගන්න ආකාරයයි. මේවා තමයි හදා ගන්න අවශ්‍ය දේවල්..  බාගෙට පැසුණු දෙල් ගෙඩි 1ගා ගත් පොල් 100 gසුදුළූණුඅමු මිරිස් කරල්රතුළූණු ගෙඩිගම්මිරිස් කුඩුකුරුඳු කැබැල්ලක් කහ තේ හැඳි 1සිහින්ව කපා ගත් කරපිංචාලුණු අවශ්‍ය  මේ විදියට හදා ගනිමු.. ප​ළමුව...
අඹ කියන්නේ කොයි කවුරුත් කැමති රසවත් පළතුරක්. අඹ වලින් හදා ගන්න පුලුවන් රසවත් අතුරුපසක් ගැනයි මේ. අවශ්‍ය දේවල් මෙන්න මේවායි.. මඳක් ඉදුණු අඹපාන් පිටි කෝප්ප 1සීනී කෝප්ප 1/3පොල් තෙල් ටිකක්බේකින් පවුඩර් තේ හැදි 1/2ලුණු තේ හැදි කාලක්සාදික්කා කුඩු ටිකක්බ්ලෙන්ඩ් කරගත් සීනි කෝප්ප 2බැද ගැනීමට පොල් තෙල් අවශ්‍ය තරම් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.. අඹ...
ලංකාවේ අපිට කොස් කියන්නේ කොච්චර කෑවත් එපා නොවෙන කෑමක්. අපිට කිරි කොස් මාලුවයි, කොස් මැල්ලුමයි හැමදාම කන නිසා අද වෙනස් විදියට කොස් ඩෙවල් එකක් හදමු.. මුලින්ම කොස් ඩෙවල් එකට අවශ්‍ය විදියට කොස් පිළියෙළ කර ගන්න ඕන.. ඒ සඳහා අවශ්‍ය දේවල් තමයි මේ.. තම්බා පොඩි කර ගත් කොස්කෑලි මිරිස්ගම්මිරිස්ලුණුබිත්තරයක්බේකින් පවුඩර් ටිකක්පාන් පිටිඉඟුරු...
සති අන්තයට ඔබ හදන රස කෑම කන්න ගෙදර හැමෝම හරිම කැමති ඇති. ඉතින් අද රෑට සරල මෙනු එකක් තමයි අපි අරන් ආවේ. මුලින්ම හදා ගමු අල පූරි.. අවශ්‍ය දේවල්: තම්බපු අල ගෙඩි 2 (150g)පාන් පිටි 150gහීනියට කපා ගත් කරපිංචාකහ කුඩුමිරිස් කුඩු තේවතුර 50mlරස අනුව ලුණුතෙල් සාදාගන්නා ආකාරය මුලින්ම භාජනයක් ගෙන එයට අල දමා...
අද හැමෝම ඡන්ද ප්‍රතිඵල එක්ක උණුසුම් වෙලා ඉන්න දවසක්. රූපවාහිනිය, අන්තර්ජාලය ළඟ කල් මරන ගෙදර අයට කන්න ටිකක් සැරට පීසා හදලා බලමු ද. මිනි පීසා නිසා ගෙදර අයට ඇති වෙන්න හදලා දෙන්න අමතක කරන්නත් එපා. අවශ්‍ය දේවල්: පාන් පිටි 650gඊස්ට් තේ හැඳි 02ක්සීනි තේ හැඳි 02ක්මඳ උණුසුම් වතුර කෝප්ප 1/2ක්සීතල වතුර...
ඡන්දේ දාලා ඇවිත් ගෙදර හැමෝම රිලැක්ස් එකේ ඉන්න වෙලාවේ හවස තේ බොන්න මොනවා හරි හදන්න හිතෙනවා නේද.. අපි උණු උණුවේ කන්න රසම රස සමෝසා හදමු.. අවශ්‍ය දේවල්: සමෝසා පිටි මිශ්‍රණය සඳහා: පාන් පිටි කප් 3ලුණුබේකින් සෝඩා තේහැදි 1/2සුදුරු තේහැදි 1වතුරගිතෙල්(ghee) හෝ වෙජිටබල්(vegetable oil) ඔයිල් මේස හැදි 4 සමෝසා පිරවුම(filling එක) සඳහා: තම්බා පොඩි කර ගත්...
ත්‍රිපෝෂ පෝෂණ ගූණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයක්. එක් ප්‍රතිලාභියෙක් උදෙසා මසකට ග්‍රෑම් 750 පැකට් 02 බැගින් රජයෙන් නොමිලේ බෙදා හරිනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් මූලික කරුණු දෙකක් ඉටුකර ගන්න රජය බලාපොරොත්තු වෙනවා. මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරීම/වළක්වා ගැනිම.දේශීය ගොවියාගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම කාටද ත්‍රිපෝෂ ලැබෙන්නේ? සියලු ම ගර්භනි මව්වරුන්සියලු...
කොහිල කියන්නෙ ඉතාමත්ම ඉහළ ඔසු ගුණයෙන් යුතු ආහාරයක්.දලු,අල ආහාරයට එක්කර ගැනීමට පුලුවන්.කොහිල වර්ග කිහිපයක් තියෙනවා.එනම් අල සහිත කොහෙද කොහිල වැල් සහිත කොහිල ලෙසින්. කොහිල වල ගුණ කොහිල වල ඇති තන්තුමය ස්වභාවය නිසා ශරීරයට ඉතාමත් හිතකරයි .මලබද්ධය අර්ශස් රෝග වැනි රෝගවලට ගුණදායක යි.බඩ පුරවා දැමීම ,සිරුරේ අප්‍රාණික බව හිසරදය,කෑම අරුචිය,බඩවැල් තුළින් ලේ...