Cooking

සති අන්තේ රෑට ගෙදර අයට වෙනස් රසට රහ කෑම වේලක් හදලා දෙන්න හැම ස්මාර්ට් ගෘහණියක්ම කැමතියි. අපි අද ඔබට Chinese ක්‍රමයට හදා ගන්න පුලුවන් Menu එකක් අරන් එන්න හිතුවේ ඒ නිසා. මුලින්ම නූඩ්ල්ස් එක හදමු.. චයිනීස් නූඩ්ලස් අවශ්‍ය දේවල්: තම්බා සිසිල්වූ නූඩ්ල්ස් 200අඟලක් දිග සිහින් තීරු කපා ගත් චිකන්කුඩාවට කපා ගත් සැල්දිරි...
චිකන් ලසඤ්ඤා  කියන්නේ  ඉතාලි කෑමක්. ගොඩක් රසවත්. නිසා පොඩිත්තන් හරිම කැමතියි.පොඩිත්තන් විතරක් නෙවේ වැඩිහිටියන් පවා කැමතී මේ කෑම ගෙදර අය පිනවන කෑමක් වේවි. මේ සඳහා අපි මීට් සෝස් සහ වයිට් සෝස් හදා ගෙන ඉන්න ඕනෑ.. මීට් සෝස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය : අඔරා ගත් චිකන් 500g (කැමති මස් වර්ගයක්)කුඩාවට කපාගත් තක්කාලි 1kgකුඩාවට කපාගත්...
සති අන්තේ රෑට ගෙදර අයට වෙනස් රසට රහ කෑම වේලක් හදලා දෙන්න හැම ස්මාර්ට් ගෘහණියක්ම කැමතියි. අපි ඔබට ලේසියෙන් හදා ගන්න පුලුවන් Menu අරන් එන්න හිතුවේ ඒ නිසා.අද රෑ කෑම ටිකක් සරලව මෙහෙම හදලා බලමු.. අල පරාටා  පරාටා හදන්න අවශ්‍ය දේවල්. පාන් පිටි කෝප්ප 2 ලුණු තේහැදි 1බටර් මේස හැදි 1වතුරපොල්තෙල් හදන්නේ මෙහෙමයි.. මේ...
පළතුරු කන්න අකමැති පොඩ්ඩෙක් නම් ඔබේ ගෙදරත් ඉන්නේ, පහසුවෙන් පළතුරු කවා ගන්න ක්‍රමයක් තමයි මේ.පොඩ්ඩොත් එක්කම එකතු වෙලා විවේක දවසේ හදලා බලන්න හොඳ කෑමක් මේ. මෙන්න මේ දේවල් හොයාගන්න. හොඳට ඉදුණු අඹ තීරු කිහිපයක් ලෙලි ඇර ගත් ඇඹුල් කෙසෙල් ගෙඩියක් කොමඩු මදය යෝගට් කෝප්පයක් ලෙමන් යුෂ මේස හැන්දක් ලුණු ටිකක් ...
අලුත් කෑම ජාති හදන්න කැමති පොඩ්ඩෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? තමන්ගේ අතින්ම කෑමක් හදලා පවුලේ හැමෝටම පිළිගන්වන්න පොඩ්ඩෝ කැමති.එවැනි අත්දැකීමක් පුංචි කාලෙදි ලබන පොඩිත්තෝ තමන්ගේ කුසලතා වර්ධනය කර ගන්නවා. ඔයාලාගේ ගෙදර little chef එක්ක මේ දේවල් හදලා බලන්න අම්මලාට පුලුවන් පොල්කිරි කේක්. පහුගිය කාලය වසංගතයක් සමග ඇතිවුනු බටර් හිගයක් නිසාම බොහෝදෙනා නව...
සතිය පුරා ඉතාමත් කාර්ය බහුලව සිටින කාන්තාවන්ට වගේම රැකියාවට කාන්තාවන්ටත් කිසියම් ආහාර ප්‍රමාණයක් කලින් සූදානම් කර තබන්නට හැකි නම් ඒ ඉතාමත් පහසුවක්.ඉතින් මේ ඉදිරිපත් කරන්නේ සතියක් පමණ තබා ගත හැකි ආහාර වට්ටෝරුවක්.ශීතකරණයේ නම් ඊටත් වඩා කාලයක් තබා ගන්න පුළුවන්. නමුත් මේ කාරණාවත් මතක තබා ගන්න. දිගින් දිගටම එකම දේ ආහාරයට...
පුංචි ළමයි හරිම ආසයි කෑම බීම හදන්න .ඇත්තටම ඒක ඉතාමත් හොඳ පුරුද්දක් වගේ ම ජීවන කුසලතාවයක්.ඉතින් ඉතාමත් පහසුවෙන් ම නිවසේ දී සකසා ගන්න පුළුවන්  රසවත් කෑම එකතුවක් ඔවුන් වෙනුවෙන් ඔබට ගෙන එන්නයි අපේ මේ සූදානම .ඉතින් ඔබේ  ආදරනීය සහයෝගය   ලබා දෙන්නත්  අමතක කරන්නත් එපා .. අපිට පුරුදු  නිතරම වොන්ඩ බා...
අවශ්‍ය දේවල්: අල ගෙඩි කිහිපයක්පාන් පිටි කප් 1ක්ලුනු තේ හැන්දක්ගම්මිරිස් කුඩු තේ හැන්දක්මිරිස් කුඩු තේ හැන්දක්බිත්තර 2ක් සාදාගන්නා ආකාරය: අල ගෙඩි කිහිපයක් ගෙන සුද්ද කර කැබලි කපා ගන්න.පාන් පිටි කප් එකකට ලුනු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් දමා හොඳින් කලවම් කරගන්න.බිත්තර දෙකක් කඩා ගෑරප්පුවකින් ගසාගන්නකපාගත් අල වල...
අවශ්‍ය දේවල් අලිගැටපේර ගෙඩි 2මිල්ක්මේඩ් ටින් 1ලෙමන් ජුස් මේසහැදි 2ලුණු ස්වල්පයක්Heavy Cream කප් 2 (450g)- සාදාගන්නා ආකාරය: අලිගැටපේර ගෙඩිය සුරා ගෙන බ්ලෙන්ඩර් එකට දමා ගන්න.ලුණු ටිකක්, මිල්ක්මේඩ් ටින් 1 හා ලෙමන් ජුස් ටික දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.එය බඳුනකට දමා ගන්න.Heavy Cream එක වෙනම බඳුනකට දමා බීට් කර ගන්න.බීට් කර ගත් Heavy...

Little chef -1

0
පුංචි ළමයි හරිම ආසයි කෑම බීම හදන්න. ඇත්තටම ඒක ඉතාමත් හොඳ පුරුද්දක් වගේ ම ජීවන කුසලතාවයක්.ඉතින් ඉතාමත් පහසුවෙන් ම නිවසේ දී සකසා ගන්න පුළුවන් රසවත් කෑම එකතුවක් ඔවුන් වෙනුවෙන් ඔබටගෙන එන්නයි අපේ මේ සූදානම.ඉතින් ඔබේ ආදරණීය සහයෝගය ලබා දෙන්නත් අමතක කරන්න එපා .. රසවත් අතුරුපසක් අවශ්‍ය දේවල් රතු කහ කොළ පාට වලින් ජෙලි...