නිවාඩු කාලේ නිවාඩු පාඩුවේ හදමු නේද?

උලුදු වඩේ

  • උළුදු පිටි 200g
  • පාන් පිටි 100g
  • ඊස්ට් තේ හැදි 1

මේ සියල්ලම භාජනයකට දමා හොදින් කලවම් කරන්න. එයට මද උණුසුම් වතුර කෝප්ප 1 1/2 ක් දමා හොදින් අනා ගන්න. ලන්ච්ෂීට් එකකින් වසා පැය4 ක් විතර හොදින් පිපෙන්නට තබන්න.

ලූණු, අමුමිරිස්, කරපිංචා පොඩියට කපා ගන්න එයට කෑලිමිරිස් හා ලූණු තේහැදි 1 ක් දමා මේ සියල්ලම හොදින් කලවම් කරන්න. ඉහත සියල්ල පැය 4ක් පිපෙන්න තබා මිශ්‍රණ යට  දමා කලවම් කරන්න. අත හොදට තෙමාගෙන කුඩා බෝල සාදා උලුදු වඩේ හැඩේට සාදා බැදගන්න. කොච්චි සම්බෝලයක් සමග පළිගන්වන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...