සිත ගත සුවපත් කරන සංගීතය

ෆ්‍රෙඩ්රික් නිට්ශේ කියන දාර්ශනිකයා කියලා තියෙනවා ”සංගීතය නොමැති ජීවිතය කිසියම් අතපසුවීමක් වියහැකියි” කියලා. ඒ කියමනම ඇති අපට සංගීතයේ වැදගත්කම තේරුම් ගන්න. අපි බලමු සංගීතය එහෙම නැත්නම් පුරුදු විදියට මියුසික් කොහොමද අපේ ජිවිතයට බලපෑම් කරන්නේ කියලා. ලොව පුරා කෙරුණු පර්යේෂණයන්ට අනුව මිනිස් මොළය සංගීතයට ඉතාමත් කැමතියි. එය ශරීරය සහ මනස සුවපත් කරනවා. අපි බලමු සංගීතය නිසා මොනවද අපට ලැබෙන වාසි කියලා.

  1. මියුසික් නිතරම අපේ මුඩ් එක වෙනස් කරනවා. සමහර විට ඔබ ඉන්නේ දුකින් විය හැකියි. මිතුරන් ඔබේ දුක ඉවත් කරන්න යම් ක්‍රියාමාර්ග ගත්තත් ඒක සාර්ථක නොවූ අවස්තාවක් විය හැකියි. නමුත් සංගීතයට පුළුවන් ඔබේ දුක්බර හැඟීම ඉවත් කරන්න.
  2. සංගීතය අපේ නිර්මාණාත්මක කුසලතාවන් ඉහළ නංවනවා.
  3. සංගීතය අපේ පෞර්ෂය තීරණය කරනවා.
  4. එය අපේ හැකියාවන් ඉහළ නංවනවා. ඒ වගේම සංගීතය රෝගීන් සුවපත් කරනවා.
  5. ගර්භනී කාලයේ සිටම සංගීතය අසන්නට සැලසු දරුවන් අන් අයට වඩා ඉදිරියෙන් සිටිනවා.
  6. සංගීතය රෝගීන් සුවපත් කරනවා වගේම සංගීතය නිතරම ශ්‍රවනය කරන්නන් වෙත රෝගාබාධ ඇති වන්නේ ඉතාම අඩුවෙන්.
  7. සංගීතය අසමින් කරන ව්‍යායාම් වලදී සාර්ථක ප්‍රතිපල වැඩිපුර ලැබෙනවා.

මේ සංක්ෂිප්ත තොරතුරු ටිකක් විතරයි. පේනවා නේද සංගීතයේ තරම………..

Related Articles

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...