Diet එකක් Plan කරද්දී ඔබ අමතක නොකල යුතුම කරුණු 3ක්!

එක එක අය එක එක විදිහෙ Diet කරනව. කෙට්ටු වෙන්න කරන Diet තමයි මේ අතරින් ප්‍රධානම. Diet කරන එක ලොකු අභියෝගයක්. මොකද වැරදි විදියට කරොත් රෝගී වීමේ අවධානම වැඩියි. ඒනිසා අනිවාර්යයෙන්ම Diet කරන්න කලින් මේ කරුණු 3 කියවලා ඉන්න.

  1. නොදැනුවත්වම එකතුවෙන්න පුළුවන් කැලරි ගැන අවධානයෙන් ඉන්න.

සෑම විටම කැලරි ගැන අවධානයෙන් ඉන්න. Sport drinks, Vitamin water, soda, තේ සහ කෝපි වගේ දෙවල්වල ඔබ නොදැනුවත්වම කැලරි එකතු විය හැකියි. Smoothie, salad dressing, chips සහ රසකැවිලි වගේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.

  1. අන්තයට යන්න එපා.

හැම කෑමක්ම අතහරින්නෙ පරිස්සමින්. ඔබ නොදැනුවත්වම අවශ්‍ය පෝෂණ කොටස් නොලැබෙන්න පුළුවන්. එනිසා ඔබට හැකි නම් කෙනක්ගේ සහය පතන්න නැති නම් ඒ සඳහා වන හෝ උපකාරී කරගන්න.

  1. බඩගින්නේ ඉන්න එපා.

මේක නිතරම වෛද්‍යවරුන් මතක් කරන දෙයක්. මෙයින් ඔබේ Diet එක සාර්ථක වීම වෙනුවට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හරීරයට නොලැබීම නිසා රෝගී නේන පුළුවන්.

මතක ඇතිව මේ කරැණු 3 ගැන සැලකිලිමත් වුනොත් අනිවාර්යයෙන්ම සාර්ථක Diet එකක් කරන්න පුළුවන්.

– කල්හාරී –

 

Related Articles

Don't Miss



Latest Articles

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...

(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ...

නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා...

අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස...

සුහදිනි -74

සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට...