අවශ්‍ය දේවල්:
- බඩ ඉරිඟු කප් 4
- චිකන් ස්ටොක්
- සිහින්ව ලියා ගත් බී ළූණු
- සිහින්ව ලියා ගත් සුදු ළූණු
- ලුනු කුඩු තේ හැදි 1
- හෙවී ක්‍රීම් කප් 1
- බටර් හෝ ඔලිව් ඔයිල් තේ හැදි 1
සාදාගන්නා ආකාරය:
- පෑන් එකක් ලිප තබා බටර් එක්කර චොප් කර ගත් සුදු ළූණු සහ ළූණු එකතු කරන්න.
- එය බැදගත් පසු බඩ ඉරිඟු , චිකන් ස්ටොක් එකතු කර හොඳින් පිස ගන්න.
- ලිප නිවා හෙවි ක්‍රීම් එකතු කරන්න.
- අවශ්‍ය නම් ගම්මිරිස් හා ලුණු කුඩු ද රස අනුව එකතු කරන්න.