One pot meal -Chickpea Egg Salad

රෑ කෑමට පහසු රෙසිපි හොයන ගෘහණියන් වෙනුවෙන් තමයි අපි one pot meal recipe අරන් එන්නේ. මේ රෙසිපිය වගේම තවත් රසවත් පහසු රෙසිපි cooking කැටගරි එක යටතේ ඔබට දැන ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:

  • කඩල ග්‍රෑම් 100
  • බිත්තර 6
  • පොඩියට කපාගත් ළුෑණු මේස හැදි 2
  • ලුණු ටිකක්
  • ගම්මිරිස් කුඩු
  • ඔලිව් ඔයිල් මේස හැදි 2
  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි 2
  • කපාගත් පාස්ලි කොළ හෝ කොත්තමල්ලි කොළ

සාදාගන්නා ආකාරය:

  • කඩල හා බිත්තර තම්බා ගන්න.
  • තැම්බූ බිත්තර කැබලි කපාගන්න
  • ලොකු භාජනයකට කඩල, විනාකිරි, ලුණු, ගම්මිරිස්, ළුෑණු, තෙල්, කොත්තමල්ලි කොළ එක් කර මඳක් වෙලා පිස ගන්න.
  • අවසානයේ බිත්තර එකතු කරන්න

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content