Chocolate & Peanut butter smoothie
අවශ්‍ය දේවල්:
- කෙසෙල් ගෙඩි 1
- කිරි කෝප්ප 1 1/2
- චොකලට් සිරප් මේස හැදි 5
- වැනිලා තේ හැදි 1/2
- පීනට් බටර් කෝප්ප ¼
සාදාගන්නා ආකාරය:
- කෙසෙල් ගෙඩියේ ලෙල්ල අයින් කර කෑලි වලට කපා ගෙන බ්ලෙන්ඩර් එකට දමන්න.
- ඉන්පසු කිරි එක් කරන්න
- චොකලට් සිරප් ද මිශ්‍රණයට එකතු කරන්න.
- පීනට් බටර් අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණයටම එකතු කර ගන්න.
- වැනිලා ටිකක් ද එකතු කරන්න.
- හොඳින් බ්ලෙන්ඩර් කර ශීතකරණයේ තබා බීමට ගන්න