ඕනම කෙනෙක් ආසයි පැහැපත් සහ දීප්තිමත් සමක් පවත්වා ගෙන යන්න. මේ සඳහා ඕනෑ තරම් ක්‍රම , ආලේපන සහ සත්කාර තිබුනත් බොහෝ වේලාවට ඒවායේ ප්‍රතිඵල...
දිනෙන් දින වැඩි දියුණු වන ලෝකයත් සමඟ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පැතිකඩයන් ද සීග්‍රයෙන් දියුණු වනවා. ඒ අතරින් Lip blushing කියන්නෙත් මේ වන විට ලෝකය...
අපි කෙනෙක් දිහා බලද්දි එක්වරම අපේ අවධානය යොමුවෙන ප්‍රධාන ශරීර අංගයක් තමයි දෙපා කියන්නෙ. අන්න ඒ නිසයි දෙපා පිරිසිදුව ලස්සනට තබා ගැනීම ඉතාම වැදගත්...
Makeup කරන එක තරමක් සංකීර්ණ දෙයක් කියලා හිතුවත් ඇත්තටම එය එහෙම නැහැ. සරල පියවර කිහිපයකින් මේකප් එකක් ඔබට නිවසේදීම තනියම කරගන්න පුළුවන්. සාමාන්‍ය ගමනකට...
නිතරම වතුර පානය කිරීම කියන්නෙ නීරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍යම කාරණාවක්.
අන්න ඒ නිසයි දවසකට වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර 2 L ක් පානය කිරීම වෛද්‍යවරු...
“කොණ්ඩෙ ශැම්පු කරාම විතරක් ඇති”
“කන්ඩිශනර් ගෑවට වැඩක් නෑ ගෑවට පස්සෙ හෝදනවනෙ”
වගේ ගොඩක් කතා තියෙනවනෙ. ඒ වුනාට ඔයා දන්නවද කොණ්ඩෙ ලස්සනට, අවුල් වෙන්නෙ නැතුව තියාගන්න...
කාන්තාවන් විදිහට අපි බොහෝ දෙනෙක් අපේ ලස්සන ගැන අනිවාර්යයෙන්ම හිතනවනෙ.
ඒ අතර ප්‍රධාන තැනක් අපේ කොණ්ඩෙට හිමිවෙනව.
කොණ්ඩෙ ගැන කතා කරද්දි වර්තමාන කාන්තාවන් හිසකෙස් ආශ්‍රිත ගැටළු...
කාන්තාවන් පැහැපත් සමක් ලබා ගැනීම සඳහා ෆවුන්ඩේෂන්, කොන්සීලර් සහ වෙනත් ආලේපන භාවිතා කරයි. කෙසේ වෙතත්, මෙය සමට අහිතකර ලෙස බලපායි. තවද, සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන කාබනික සූත්‍රයක් සහිත...
කොණ්ඩෙ පාට කිරීම කියන්නෙ අද වෙද්දි වයස් බේදයකින් තොරව කාන්තා පිරිමි අපි හැමදෙනෙක් අතරම ඉතාම ජනප්‍රිය විලාසිතාවක්නෙ.
ඉතිං අද මේ ලිපිය කියවන ඔබත් ඔබේ කොණ්ඩය...
Makeup කියන්නේ තරුණියන් බොහොම කැමති දෙයක්. ඒ වගේම මේකප් කරන එක කියන්නේ කලාවක්.ඒ කලාව හරියටම දැනගෙන කලොත් ඒකේ ප්‍රතිඵලය බොහොම සුන්දරයි. විවිධ අවස්ථාවන් වලට...










