Cooking
වස විස , රසකාරක වලින් තොර ගුණදායක හබල පෙති වලින් රසම රස කොත්තුවක් ගෙදරදීම පිළියෙල කරගමු.
smartlady - 0
https://youtu.be/DL1Yo9LTWKk
පොල් මිල සීග්‍රයෙන් ඉහළ ගිහින්. විසඳුම විදියට පිටි කළ පොල් කිරි පාවිච්චි කිරීමත් ඒ තරම් නුවණැති වැඩක් නෙවෙයි. ඒවාටත් අධික මිලක් වැය වෙනවා.ඒ නිසා...
උදෑසනට ඉක්මනින් සකසා ගන්න පුලුවන් පහසු breakfast රෙසිපි කිහිපයක් තමයි මේ.හොඳ පෝෂණ ගුණයක් සහිතව ලෙහෙසියෙන් උදේ කෑම කන්න මේ රෙසිපි ඔබට උදව් වෙයි.
ඕට්ස්
අවශ්‍ය...
ඉන්දියන් ආහාර වලට අපි බොහෝ දෙනෙක් හරිම කැමතියි. ඉතින් ඉක්මනින් සහ පහසුවෙන් Indian Spaghetti හදා ගන්න හැටි තමයි මේ
අවශ්‍ය දේවල්
ස්පැගටිතෙල් මේස හැඳි 4සුදු ළූණුතක්කාලි...
උදෑසන ආහාරය ඔබේ සෞඛ්‍යයට කොතරම් බලපානවාද යන වග ඔබ දන්නවා. එහෙත්, කාර්‍යබහුලබව නිසා ඔබට එය මගහැරෙනවා වෙන්නට පුලුවන්. උදෑසන ආහාරය මග හැරීමත්,ක්ෂණික ආහාරයක් උදෑසන...
ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර්...
වැඩි බරෙන් යුතු අයට, උදරය වැඩි අයට අඩු කැලරි ආහාර කියන්නේ ඉතා වටිනා දෙයක්. එමගින් ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩිවීම වළකනවා. කැලරි අඩුවෙන්...
ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 8කිරි කෝප්ප 1බිත්තර 2සිනි 100gතිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි...
පහසුවෙන් අතුරුපසට වටලප්පන් පිළියෙල කර ගන්න කැමතිද? මේ රෙසිපි එක ඒ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කජු ග‍්‍රෑම් 50 ක්බිත්තර 10 ක්සාදික්කා තේ හැදි 1/4 ක්කරදමුංගු තේ හැදි...










