අවශ්‍ය ද්‍රව්‍ය:
ළපටි වැටකොළු කරල් 1
පොල් අවශ්‍ය පමණ
පොල් තෙල් ස්වල්පයක්
රතු ළුණු ගෙඩි 4
ගම්මිරිස් කුඩු ටිකක්
අමු මිරිස් කරල් 3
අබ...
අපි හැමතිස්සෙම වගේ නූඩ්ල්ස් හදන්න පුරුදුවෙලා ඉන්නෙ එකම විදිහටනෙ. අලුත්ම ක්‍රයක් නොවුණත්, බලන්න මේ විදිහට නූඩ්ල්ස් හදල
අවශ්‍ය ද්‍රව්‍ය :
විනාඩි 5ක් වතුරෙන් පොඟවා ගත්...
සති අන්තය රස ගන්වන තවත් ආහාර වට්ටෝරු කිහිපයක්ම ඔබට අප තිළිණ කරනවා. ඉතින් ඔබේ ආදරණියයන්ගේ සහභාගිත්වයෙන් රස මොහොතක් ගත කිරීමට මේ සමඟ ඔබට හැකි වනු...
එදිනෙදා ආහාර වේල රසවත්ම සේම කඩිනමින් පිළියෙළ කර ගැනීමට අපට හැකිනම් එය ඉතාමත් පහසුවක්. ඉතින් රසය ගුණය ආරක්ෂා කරගනිමින් අනවශ්‍ය ලෙස කාලය වැය නොකරමින් පිළියෙළ...
එදිනෙදා කාර්ය බහුල ජිවන රටාවෙන් විඩාබර ඔබට මෙන්ම ඔබ පවුලටද විවේකි සති අන්තයක් කියන්නේ වටිනා ත්‍යාගයක්. ඉතින් ඒ විවේකය රසවත් කරන ආහාර පිළිබඳවයි මේ කියන්න...
කාර්යාලය නිමවී වෙහෙස මහන්සියෙන් නිවසට පැමිණෙන ඔබට රාත්‍රී ආහාරය සැකසීම එක්තරා ආකාරයක අභියෝගයක්. ඉතින් රසවත් බව පෝෂණය ආරක්ෂා වන පරිදි අඩු කාලයකදී සකස් කරගත හැකි මෙන්න...
එකම විදිහට බිත්තර හදලා එපා වෙලාද? එහෙනම් අද අපි බලමු ටිකක් වෙනස් විදිහට බිත්තර හදාගන්නෙ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය :
බිත්තර 6
Mayonnaise කෝප්ප 1/4
...
උපන් දින සාදයකට හෝ වෙනත් උත්සවයකට අතුරු කෑම හෝ කෙටි කෑම සැකසීම වැඩි කාලයක් වැයවන කටයුත්තක්. එවැනි අවස්තාවකට ලේසියෙන්ම සැකසිය හැකි රසවත් Bell pepper...
හාතාවාරිය ඉතා වටිනා ඖෂධයකි. එහි කොළ හා අල කැඳ සඳහා ගනී. උදෑසන ආහාරයක් ලෙස හාතාවාරිය කොළ කැඳ ගැනීම ශරීරගත රෝග රාශියක් සමනය කිරීමට හේතු...
මේ දවස් වල පොළොස් සුලභව දක්නට තියෙනවා. ඒ වගේම පොළොස් කියන්නේ රසයෙන් මෙන්ම ගුණයෙන්ද පිරිපුන් ආහාරයක්. ඉතින් කලින් සකසා තබා ගත හැකි පොළොස් අච්චාරුවක් ඔබේ කෑම...