Entertainment

ජවාන් බැලුවද ? ඉන්දියානු රුපියල් බිලියන 10 කටත් වඩා ආදායම් හිමි කරගනිමින් තවමත් තිරගත වන ජවාන් චිත්‍රපටය මේ වෙද්දි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කීපයක් බිඳ දමපු අති සාර්ථක සහ දැවැන්ත චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා.  ජවාන් චිත්‍රපටයේ ප්‍රධාන නළුව වගේම බොලිවුඩ් සිනමාවෙ සදාතනික ආදරවන්තයා වුන ශාරුක් ඛාන් ජවාන් චිත්‍රපටය සමඟ දකුණු ඉන්දියානු...
සුඛෝපබෝගී නිවාස සහ සුවිශාල ගොඩනැගිලි වලින් වටවූ ඉපැරණි පොම්පේ නගරය සශ්‍රීක සහ ධනවත් නගරයක්ව පැවතියා.  ඉතාලියේ කැම්පානියාවේ පිහිටි මේ කාර්යබහුල නගරය ආසන්න වශයෙන් 11500 කට පමණ පිරිසකට නිවහන වූවා.  නමුත්, ක්‍රිස්තු වර්ෂ 79 ග්‍රීස්ම සෘතුවේ එක් සුන්දර සැඳෑවක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොම්පේ නගරය සදහටම එකතැන නතර වුණා.  නගරය සහ ඒ ආසන්න ප්‍රදේශය...
2020 වර්ෂයේ ආරම්භයේ හැරී කුමරු සහ මේගන් ආදිපාදවරිය රජ පවුලෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස සිය වගකීම් අත හරින බව නිල වශයෙන් දැනුම් දුන්නා. සිය කුඩා පුතණුවන්ගේ ඉදිරි යහපත වගේම ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර කාලය ගත කිරීමට අවස්ථාව ලබා ගැනීම මේ සමුදීමට හේතුව ලෙසයි ඔවුන් සඳහන් කළේ. රජ පවුල වගේම බ්‍රිතාන්‍ය වැසියන්වත්, ලොව කිසිවෙකුත්...
“සිංහල ජනතාවට නායකත්වය දෙන පාලකයින් විනාශ වේවා.. සිංහල ජාතිය, පිටස්තර ජාතීන්ගේ ආක්‍රමණයන් ගෙන් විනාශ වේවා.. මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා..එකාට එකා කා කොටා ගනිල්ලා.. ලංකා පොලෝ තලය මැදින් දෙකඩ වී මුහුදේ ගිලීයන්..ලංකාවේ බුද්ධිය හීන වූ ජාතියක් ගොඩනැගීයන්.. මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා..සුව කළ නොහැකි ලෙඩ...
අවුරුදු 50ක් විතර පරණ පර්ස් එකක් හරි බෑග් එකක් හරි හම්බ උනොත් ඒක ඇතුලෙ තිබිල මොන වගේ දෙයක් හමු වෙයි කියලද ඔයා හිතන්නේ? ඒ 2019 අවුරුද්ද. ඔහියෝ හි උතුරු කැන්ටන් මධ්‍ය විද්‍යාලයේදී කෙනෙක් හොයාගන්නවා පර්ස් එකක්. දුවිලි වලින් වැහිල තියෙන පරණම පරණ පර්ස් එකක්. 2019 මැයි මාසයේදී, නෝර්ත් කැන්ටන් මධ්‍ය විද්‍යාලයේ භාරකරු චාස්...
මැලේසියාවේ දේදුන්න තේමා කරගත් ස්වච් ඔරලෝසුවක් පැළඳීමෙන් ඔබට දැන් වසර තුනකට සිරගත විය හැක. මෙය පැමිණෙන්නේ මැලේසියානු රජය , LGBTQ+ අයිතිවාසිකම් සමරන සහ ප්‍රවර්ධනය කරන දවටන සහ පෙට්ටි ඇතුළු Swatch සමූහයේ නැරඹූ සහ උපාංග තහනම් කිරීමෙන් පසුව , සංකේත “සදාචාරයට හානි කළ හැකි” බවට කනස්සල්ල පළ කරමිනි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මැලේසියාවේ නීතිය බලාත්මක කිරීමේ ඒකකය විසින් නිකුත්...
මැජික් කිව්වම අපිට මොන තරම් දේවල් ඔලුවට එනවද නේද? ගොඩක් ඔය 90 දශකයේ අයට නම් මතක් වෙනවා ඇත්තේ හැරි පොටර් මායා කතා මාලාව. හැබැයි ලංකාව ඇතුලෙත් යුරෝපයේ තරම්ම නැතත් ඔය එක එක විදියෙ මැජික් සංදර්ශන තියෙනවානෙ. ඕවට ගියාම කට ඇරගෙන “මරුනෙ කොහොමද ඒක උනේ” කියල හිතන  නිසාම අපි හිතුව ඇත්තටම...
හදවත් වේදනාවේ කඳුලු දියරයෙන් පොඟවන, ගැටුම්වලින් විනාශ වූ ලෝකයක, ඊශ්‍රායල-පලස්තීන ගැටුම මිනිස් දුක් වේදනා පිළිබඳ පැහැදිලි උදාහරණයක් ලෙස කැපී පෙනේ. මෙම කැලඹීම මධ්‍යයේ, අතුරුදන් වූ ශ්‍රී ලාංකීය කාන්තාවක් ගැන හද සසල කරන කතාවක් තිබේ. ඇයගේ පීඩාව පිළිබිඹු කරන්නේ මෙම අඛණ්ඩ අරගලය වටා ඇති වේදනාව සහ අවිනිශ්චිතභාවයයි. යුද්ධය, මිනිසුන්ව සිතාගත නොහැකි දුක්ඛිත...
සමහර අපරාධ කතා තියෙනවා අපරාධය වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ එළියට මතුවන. ඒත් අපරාධයක් කලොත් ඒකට ස්වභාව දහමෙන් හෝ දඬුවම් ලැබෙන බව සත්‍යයක්. අපි අද ඔබ වෙත ගෙන එන්නේ වසර හතලිහකට නොඑසේනම් දශක කතරකට පසු දැනගන්නට ලැබුණ අපරාධයක් ගැන අපූරු කතාවක්. මේ විශ්මිත කතාව ආරංචි වන්නේ බොස්ටන්හිදී. ඔරිගන් ජාතිකයෙකු FBI කාර්යාලයකට ගොස් 1979 දී කාන්තාවක්...
කාලයත් එක්ක, තාක්ෂණයේ දියුණුවත් එක්ක අපෙන් ටික ටික අතහැරෙන පුරුදු ගොඩක් තියනවනෙ.  දිනපොතක් භාවිතා කිරීමේ පුරුද්දත් අන්න ඒ වගේ. . දිනපොතක කොටස් වෙන වෙනම ඇතුළත් කරපු විවිධ යෙදවුම්, උදාහරණ ලෙස google calendar, To - do - list සහ notepad අද අපි භාවිතා කරත් ඒවා සහ දිනපොතක් භාවිතා කිරීම තරමක් වෙනස් බව...