Entertainment

බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නෙ ඉතින් අපිට නුපුරුදු අය නෙවෙයිනේ. ඉතින් අපි අද හිතුවා මේ අවුරුදු ගාණක් තිස්සේ ලෝක හැම රටකම මිනිස්සුන්ගේ හදවත් දිනගත්ත එංගලන්ත රජ පවුලේ විවාහ උත්සව වල දකින්න ලැබිච්ච වෙනස්කම් ගැන අද ඔයාලත් එක්ක විස්තර බෙදාගන්න. මංගල උත්සව දෙකක් පසුගිය වසර දහය තුළ බ්‍රිතාන්‍ය රජ පවුල තුළ රාජකීය විවාහ...
"ලොවෙන් එකෙන් එක් දෙයකට වෙයි සමත" කියල ප්‍රසිද්ධ කියමනක් තිබුනත් අපේ හැකියාවන් අඳුරගෙන ඒ හැකියාවන්ගෙන් අනිත් මිනිස්සු සනසන්න පුළුවන් හැකියාව තියන්නෙ ලෝකයේ බොහොම සුළු පිරිසකට විතරයි. කලාකරුවන් කියන්නෙ ඒ සුළු පිරිස අතරිනුත් කැපී පෙනන පිරිසක්. තමන්ගෙ කලා හැකියාවන් ලෝකයට ගෙනත් රසිකයන්ගේ ආදරය සහ ගෞරවය දිනාගන්න සමත්වුනත් ජිවීතයේ බොහොම ටික කාලෙකින් මෙලොව...
“තුම් පාස ආයේ යූ මුස්කුරා යේ තුම්නේ නා ජානේ ක්‍යා සප්නේ දෙකායේ” මේ සින්දුව මම හිතන්නේ වයස කීයක වුනත් කෙනෙක්ට නුපුරුදු ගීතයක් නෙවෙයි. මුලින්ම විකාශනය වුණ දවසෙ ඉඳල අද දක්වාම එකම විදියට ජනප්‍රියත්වය තියාගෙන තිබුන මේ ගීතය ගැන නම් නෙවෙයි අපි අද කතාකරන්නේ. ඉන්දියාවේ ඉඳල ලංකාවේ ඉන්න අපේ හිත්වලත් ආදරයේ සුන්දරම වදන් වලින් හිත...
මිනිස්සු වගේ රූප ඔලුවක්, ඇඟක්, අත්, පා, ඇස්,නාසා, කට එක්ක තියෙන මිනිස් රූප වලට බෝනික්කෝ කිව්වට කමක් නෑ නේද ? ඇස් නටවලා, අත් පා හොලවලා සජීවී මිනිස් රූප තරමටම දරුවන්ට සංවේදී වෙන බෝනික්කෝ ආව ගමන් මඟ ගැනයි අද අපි බලන්නේ.  පැරණිම සෙල්ලම් බඩුව  අතීතය හාරගෙන යනකොට සාක්ශි හමුවෙන කැණීම් භූමිවලින්  නිතර දෙවේලේ ...
“ලුසී ලෙට්බි අපේ ජීවිත විනාශ කරලා දැම්මා. මනුස්සයෙක් විදියට වගේම දරුවෙක් අහිමිවෙච්ච තාත්තා කෙනෙක් විදියට මට ලුසී එක්ක තියෙන කේන්තිය මෙච්චරයි කියල කියන්න බැරි තරම්” ඒ විදියට අදහස් දැක්වුවේ තමන්ගේ දරුවාව ඝාතනය වෙලා කියල දැනගත්තම කම්පාවට පත් වෙච්ච තාත්තා කෙනෙක්. මේ මනුස්සයගෙ දරුවව මරල දැම්ම උමතු හෙදියගෙ නම ලුසී ලෙට්බි. ලුසීගෙන් උමතුව...
අපේ ජීවිතේ කියන්නෙම එක්තරා විදියක ලොකුම ලොකු උත්සවයක් නේ. සමහර තැන්වලදි අපි ජීවිතේ සමරනවා. සමහර තැන්වලදි අපි වැළපෙනවා. අවුරුදු 250,000කටත් වඩා ඈත අතීතයක් තියෙන හෝමෝ සේපියන්ස් යුගයෙ ආරම්භයේ ඉඳලම මිනිස්සු තම තමන්ගෙ ඇවතුම් පැවතුම් අනුව විවිධාකාරයේ සිරිත් විරිත් අනුගමනය කරල තියෙනව. මේ පැරණි සිරිත් විරිත් කාලයක් යද්දි උත්සව බවට පත්...
“අපි ජීවත්වෙන්නෙ කොච්චර පොඩි කාලයක්ද?” මේ වචන ටික අහල නැත්තම් ඉතින් පුදුමයි. අපිට ගොඩක් සංවාද වලදි අහන්න ලැබෙන මේ වචන පේළිය ඇත්තක්. ඉස්සර නම් අවුරුදු එකසිස ගණන් ජීවත් වෙච්ච මිනිස්සු සුලබ උනාට දැන් අපි බොහොම ඉක්මනට අපේ මේ ලෝකෙ වැඩ රාජකාරි ටික ඉවර කරල එළොව යනවනෙ. හැබැයි අපි අද කතාකරන්න යන්නේ...
මව්කුස තුළ , එහෙමත් නැත්නම් ගර්භාෂයක් තුල කලලයක් නිර්මාණය වන්නට ඩිම්බ සහ ශුක්‍රාණු අවශ්‍ය බව ඔබ හොඳින්ම දන්නවා. නමුත් ගර්භාෂයක් , ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව කලලයක් නිර්මාණය කිරීමක් පිළිබඳව ඔබ විශ්වාස කරනවාද ? යුදෙව්වන් හෙවත් ඊශ්‍රායලයේ විද්‍යාඥයන්ගේ නවතම  සොයාගැනීමක් පිළිබඳවයි. නව සොයාගැනීම් සහ ගවේශණය කිරීම් සඳහා විශාල නැඹුරුවක් තියෙන...
අවුරුදු දාසයක් වයස, මලක් වගේ ලස්සන සියුමැලි එලිසබෙත්ට හැමෝම කතා කරේ සිසී කියලා. ඉතාම ලස්සන ඒත් ශෝබාසම්පන්න සිසී ඉපදුනේ 1837 දි ජර්මනියෙදි. 1854 අප්‍රේල් මාසෙදි, රුසියාවට පමණක් දෙවනි වුන මහ අධිරාජ්‍යයක ඔටුනු පළන් අධිරාජ්‍යයා වුන ෆ්‍රාන්ස් ජෝසෆ් එක්ක විවාහ වුණ ලස්සන සිසී ජර්මනියේ මියුනිච් කියන තමන්ගේ උපන් ගමේ ඉඳල තමන්ගේ සැමියාගේ...
ලෝකෙම උන්මාදයට පත් කරපු අලුත්ම චිත්‍රපටය තමයි Jawan කියන්නේ.  තාම බැලුවෙ නැතත් බලපු ගාණටම හැමෝටම Thrill එකක් ගේන මේ Jawan චිත්‍රපටය මෙච්චරම හිට් වෙන්න හේතුව ඉතින් බොලිවුඩයේ King Khan ලෙස හඳුන්වන Shah Rukh Khan රඟපෑම කියල ඉතින් හැමෝම කිව්වට SRK නම් මේ ගැන දරන්නෙ වෙනම අදහසක්.   ජවාන් සාර්ථකත්වය ගැන සෙනසුරාදා පැවැත්වුණ...