Online business කියන්නෙ ඉතින් මේ වෙද්දි අපිට අමුතු දෙයක් නෙවෙයිනේ.
බලන බලන අත Online business තියෙනව.
තමන්ට තියෙන talent එකකින් ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න එක ඉතාම...
අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ පොඩ්ඩක් ටෙක්නිකල් දෙයක් ගැන.
මේව මේ මහලොකු ටෙක්නිකල් දේවල් කියල හිතුවට එහෙම ලොකු අමාරුවක් නෑ. ඉතින් ලේසියෙන්ම Word Document එකක් PDF එකක් කරගන්නෙ...
පුෂ්පා රම්‍යානි ද සොයිසා"
නම කියූ සැණින් ඇයව හඳුනන ඔබට ඇය ගැන අමුතුවෙන් පෙරවදන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ.
ඇය එතරම්ම ලංකාවේ අපේ සිත්වලට සමීපයි.
ලංකාවේ හෙද ක්ෂෙත්‍රයේ...
විශ්ව ආකර්ශනීය නීතිය තුළ විශ්වාසයට ඇති ඉඩ
විශ්වාසය ආකර්ශනීය නීතියේ තීරණාත්මක අංගයකි. මෙම සංකල්පය ඔබ වෙනුවෙන් වැඩ කිරීමට නම්, එහි මූලධර්ම සහ ඔබේ ආශාවන් ප්‍රකාශ...
“මම මේ තරගය පටන් ගත්තෙ පුංචි කොල්ලෙක් විදියට. තරග ඉවර කළේ ශක්තිමත් ගැහැණියක් විදියට”
මෙහෙම කියන්නෙ මම නෙවෙයි. නෙදර්ලන්ත රූ රැජිණ දිනපු රිකී වැලරි කොලේ.
රූප...
මේ දවස්වල "යමු යමු වී නොපමා"කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින...
මේ කාලයේ හැම කෙනෙක්ම ආර්ථික මට්ටම අතින් හෙල්ලිලා ඉන්න බව රහසක් නෙවෙයි. මොනතරම් හොඳ රස්සාවක් කරත් හොඳ ඉපයීමක් තිබුණත් රටේ ආර්ථික තත්වය එක්ක තව...
උත්සහයෙන් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව තම ජයග්‍රහණයේ මාවත විවර කරගත් කාන්තාවන් ගැන කතා කරන විට, J.K රෝලිංගේ නම කිසිවකුට නොසලකා හැරිය නොහැක. ඇය ජීවමාන...
වරෙක සෙරනිටි නම් කුඩා නගරයක ලිලී නම් තරුණියක් ජීවත් වූවා. ලිලී කාරුණික හා මෘදු ආත්මයක් සහිත වූ කෙල්ලකි. ඈ ඇගේ හදවතේ ගැඹුරේ සඟවාගෙන සිටි...
ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ වඩාත් සිත් ඇදගන්නා සුළු රටවල් වලින් එකකි.වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතර ඉන් බහුතරයක් දෙනා ඔස්ට්‍රේලියාවෙ...










