Career

එක්තරා රාත්‍රියක ජනාධිපති ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිචෙල්ට වෙනදාට වඩා වෙනස් ලෙස ආහාර ගත යුතු යැයි සිතුණා. ඔවුන් රාත්‍රී භෝජනය පිණිස එතරම් සුඛෝපභෝගී නොවන සාමාන්‍ය ආපන ශාලාවකට ගියා. ඔවුන් ආපන ශාලාවේ අසුන්ගත් පසු එහි අයිතිකරු ජනාධිපති ආර්යාව සමඟ පෞද්ගලිකව වචන කිහිපයක් කතාකරන්නට ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් හරහා අවසර ඉල්ලුවා. ආපන...
යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර් 1925 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා බ්‍රිතාන්‍යයේ ලින්කොල්න්ෂර් ප්‍රාන්තයේ ග්‍රැන්තම්හි උපත ලැබුවාය. ඇයගේ උපන් නම මාග්‍රට් හිල්ඩා රොබර්ට්ස්ය. පියා ඇල්ෆ්‍රඩ් රොබර්ට්ස් වූ අතර මව බියට්‍රිස් එතල් නම් විය. බාලයා වූ මාග්‍රට්ට සිටියේ මියුරියෙල් රොබර්ට්ස් නම් සහෝදරියකි. මාග්‍රට්ගේ කුඩා අවදිය ගෙවුනේ ග්‍රැන්තම්වලය. ඇගේ පියා වෙළදසැල්...
ඉතාලියේ ඉපදුණු සෝනියා ගාන්ධි ලොව ප්‍රබලතම රටක්වන ඉන්දියානු දේශපාලන තුළ දැවැන්ත චරිතයකි.  ඇගේ නිසල දිවිය වෙනස්කරනු ලැබූයේ සරසවියේදී මුණගැසුණු තරුණයෙක් හේතුවෙනි. ඉතාලියේ උපන් ඉතාලියේ පුරවැසි තරුණියක වූ ඇයගේ මුල් නම එඞ්විග් ඇන්ටෝනියා ඇල්බිනා මයිනෝ ය. (Edvige Antonia Albina Maino). ඉතාලියේ නිවාස ඉදිකිරීම් කටයුතුවල නිරතවී සිටි මේසන් බාස් වරයෙකු වූ ස්ටෙෆනෝ...
විලාසිතා සඟරා පිටු තුළින් අවුරුදු 40 ඉක්මවූ මෝස්තර නිරූපිකාවක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතරකිනි. වයසට යෑම ලොව ඇති ඉතාමත්ම ස්වාභාවික සිදුවීමක් වූවත් බොහෝදෙනා එහි ඇති සුන්දරත්වය නොදැකීම කනගාටුදායක කරුණක්. 61 වියැති ප්‍රංශ ජාතික Yazemeenah Rossi මෙම ප්‍රවාහය තුළ උඩුගං බලා පිහිනන්නියකි. බොහෝ දෙනා අවුරුදු 16දී  නිරූපණ ශිල්පයට පාතබද්දී ඇය විලාසිතා වෘත්තීය ආරම්භ...
ඔබ කාර්යාලයක නම් බොහෝ දුරට එය ඔබ වැඩිම කාලයක් ඔබේ නිවසෙන් පිටත ගතකරන කාලය විය හැක. අනිවාර්යයෙන්ම එතැන ඔබට දෙවැනි නිවස බවට පත් වෙමින්  තිබෙනවා ඇති. Office එකට සහ එහි සහෝදර කාර්යමණ්ඩලයට පුරුදුවීම ඉතාම හොඳයි. නමුත් පරිස්සම් නොවුනොත් මොනවගේ ගැටළු මතුවෙයිද දන්නෙ නැති නිසා මෙන්න මේ කරුණු ගැන අවධානය...
කතාකරන්න වචන නැතිව බැරි බව අපි කවුරුත් දන්නවා. ඒත් වචන නැතිව හුඟක් දේ සන්නිවේදනය කරන්න අපේ ඇඟට තියෙන ශක්තිය ඔබ දන්නවා ද? අවාචික සන්නිවේදනය සිදුකරන අවස්ථාවල දි වැඩි වශයෙන් ම කෙනෙකුට උපයෝගී වෙන්නෙ තමන්ගෙ ශරීරය. ශරීරයේ එක් එක් ඉන්ද්‍රියයන් එක් එක් අවස්ථාවල දි පණිවුඩ ‍සන්නිවේදනය කරන්න වචනවලට බැරි තරම් ශක්තියක්...
  ඇය නමින් නිලුෂිකා ජයවීර. කලකට ඉහත දී ඇයට ඇගේ මව්පියන් දෙපළම අහිමි වුණා. ඉන් පස්සේ ඇගේ සහෝදර සහෝදරියන් සිව් දෙනා රැකබලාගැනීම ඇයට අභියෝගයක් වුණා. ඔවුන් සියලු දෙනාගෙ ජීවිත ගතවුනේ අනාථ නිවාසයක් තුළයි. තමන්ගෙ සහෝදර සහෝදරියන්ට යහපත් අනාගතයක් උදාකරන්න නම් තවදුරටත් අනාථ නිවාසයක් තුළ සිටීමෙන් කිසිවක් සිදු නොවන බව වටහාගත්...
දවසෙ පැය විසිහතරම වැඩකළත් ඔබේ වැඩ ගොඩ ඉවර කරගන්න බැරි වෙනවද? මැෂින් වගේ ඇඟ වෙහෙසවන හැම කෙනෙකුටම වෙලාව ගතවෙන එක ගැන තියෙන්නෙ හරිම කනස්සල්ලක්. මේක දිගින් දිගට වෙන එක ඔබේ ඇඟ විතරක් නෙමෙයි මනසත් ලෙඩ ගොඩකට පැටලෙන භයානක තත්වයක්. මේ තත්වයෙන් බේරෙන්න හොඳම දේ තමයි මෙහෙම වෙන්නෙ ඇයි කියල...
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි සේවාවන් ගැන දැනුවත් කිරීම වනවා.ඉන් උපරිම ප්‍රතිලාභ අත්විඳින්නට නම් ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා. සාමාජිකයන්ට ලබා ගත හැකි සාමාන්‍ය ප්‍රතිලාභ 1980.අංක 46 දරන...
මෙම වසරේ New York Fashion Week හි සියළුදෙනාගේ අවධානය එක් සුවිශේෂී නිරූපිකාවක් වෙත යොමුවුණා පමණක් නොව, ඇය සැමගේ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා. රේෂ්මා කුරේෂි (Reshma Qureshi) පළමු වතාවටයි New York Fashion Weekහි නිරූපිකාවක් ලෙස සහභාගිවූයේ. ඒ FTL Moda හි අනුග්‍රහය මතයි. ඇගේ සුවිශේෂත්වය වන්නේ ඈ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී ඉන් බේරුණු අයෙකු...