Entertainment
ලොව තනි පාලනයකට ගන්නා භයානක රහස් සංවිධානයකට ප්‍රබලයින් රැසක් එකතු වෙති!
දිනිති චතුභාෂිණි - 0
ඉලුමිනාටි සංවිධානය ආරම්භ වූයේ කොහොමද?
කැනන් නීතිය පිළිබඳ බැවේරියානු මහාචාර්යවරයකු වන ඇඩම් වයිෂෞප්ට් 1776 දී යුරෝපයේ විමුක්තිකාමී ඉලුමිනාටි රහස් සමාජය ආරම්භ කළේ ඔහුට වයස අවුරුදු...
බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් තමා සහ අයිශ්වර්යා ද ඔහුගේ දෙමාපියන්ද චිත්‍රපට ව්‍යාපාරයේ කොටසක් වුණත් එය දියණිය වූ ආරාධ්‍යාට හිරිහැරයක් නොකළ ආකාරය ගැන කතා කර...
"ටයිටැනික්" පුරාවෘත්තයක් වූ කතාන්දරයක්. ලෝකයේ සිනමා රසිකයන්ගේ දැඩි ආදරයට බඳුන් වූ ජැක් රෝස් ආදරය ද ටයිටැනික් නැවේ ගිලී යාම සහ ඒ ආශ්රිත කතාන්දර ගැන...
එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා.
ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ...
කංගනා රනෞට් සෑම විටෙකම පුවත් මවන්නියක් බව බොලිවුඩයට ඇලුම් කරන කොයි කවුරුත් දන්නා කාරණයක්. රංගන ප්‍රතිභාව ඉක්මවා ඉක්මන් කෝපය ඉස්මතු වී ඒ නිසා පුවත්...
දුර ඈත එක්තරා හුදෙකලා ගමක් තිබුණා. අනෙක් ගම් ඒ ගම ඔවුන්ගෙන් කොන් කරලායී තිබුණේ. එහි විසූ ළමයි, වැඩිහිටියෝ හැමෝම කුලී වැඩ කළා. දරුවෙකුට වැඩ...
එකෝමත් එක ගමක හැමෝම මගහරින වයසක මනුස්සයෙක් හිටියා. ඔහුගේ මුහුණ අසතුටින් බරවෙලා තිබුණේ. ඔහු සිටියේ නිතරම මැසිවිලි නඟමින් මුහුණ පුළුටු කරගෙන. ඔහුගේ ජීවිතය අවාසනාවන්ත...
"නගෝ නගෝ" ලෙස කාලයකට ඉහතදී අතිශය ජනප්‍රිය වූ ගීතය ඔබට මතක ද? මේ ගීය ගයන්නිය Noziya Karomatullo. ඇය ටජිකිස්තානයේ වාසය කරන්නියක්. ඇගේ පියා ද...
Entertainment
Coffee with Karan වැඩසටහනේදී අජෙයි-කාජල් සෝෆාවේ දෙපසක හිටියේ ඇයි?
නිබන්ධිකා වන්නිනායක - 0
කාජල් - ෂාරුක් කියන්නේ අපිට හුරුපුරුදු යුගල පදය වුණත් කාජල්ගේ සැමියා අජේ දේව්ගන්. කාජල් - අජේ විවාහයට දැන් වසර විස්සකටත් අධිකයි. සමානකම් වලට වඩා...
ජීවිතය තාවකාලික සාදයක් බව අපි බොහෝ දෙනෙක් හිතනවා. කසාදයත් දික්කසාදයත් සාදයක් බව සිතන්නට යාම බහුතරයක් කරගන්නා වරදක්.
ප්‍රේමයට සීමාවන් තියෙනවා ද?
නැහැ!
නමුත් අපි කිසිම කෙනෙකුට එක...










