Housekeeping
භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගත හැකි උපක්‍රම
හර්ෂි සේනාධීර - 0
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්රයෙන් ඉහල යනවා.ඒ නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
ලෙමන් යුෂ පානයේ වාසි ගැන අපි නිතරම ඔබ එක්ක කතා කරනවා.ඒ වගේම රූපලාවණ්‍ය සඳහා දෙහි යුෂ යොදා ගන්නා ආකාරයත් අපි කතා කරා.නමුත් දෙහි යුෂ නිවස පිරිසිදු කරන පිරිසිදු කාරකයක් ලෙස යොදා ගන්න ආකාරය ගැන අපි අද කතා කරමු.
කොහොමටත් දෙහි ගෙඩියකට වඩා ප්‍රබෝධමත් සහ පිරිසිදු සුවඳක් තවත් නැහැ. රළු...
මදුරු කරදරය අපිට අතිශය සාමාන්‍ය එකක්.බොහෝ ලෙඩ රෝග වලට හේතු වන නිසාත් ඒ රෝග මාරාන්තික වන නිසාත් මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නට අපි සෑම මොහොතකම වගබලා ගත යුතු බව අමතක කරන්නට නම් එපා.නමුත් මදුරු දෂ්ටනයට ලක් වීම අපිට ඕනෑම මොහොතක සිදු විය හැක්කක්.ලෙඩ රෝග ඇති නොවුනත් මදුරුවන් දෂ්ට කළ පසු එතැන...
අපි උෂ්ණත්වය රටක ජීවත්වන අය.අධික දහඩිය දැමීම නිසා විවිධ අපහසුතාවලට ලක් වෙනවා.පාවහන් පැලඳීමේදී පාද වලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ.පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදු...
Housekeeping
උණුසුම් වැඩි මේ කාලෙ AC / Fan නැතුව රස්නෙ අඩු කර ගන්න පුලුවන් ක්‍රම
නිබන්ධිකා වන්නිනායක - 0
මේ දිනවල විදුලි බලය නැති වීම නිසා වායු සමීකරන සහ විදුලි පංකා අපිට අවශ්‍ය අන්දමින් ක්‍රියා කරවීමට අවස්ථාව නොලැබෙන තරම්.එවැනි මොහොතකදී පවතින දැඩි උණුසුම අපට විශාල හිරිහැරයක් වන්නට පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ දිනවල ඇති අධික වියදම් නිසා විදුලි බිල පාලනයටත් වායු සමීකරණ යන්ත්‍ර නිතර්ම භාවිතා නොකිරීම වැදගත් වෙනවා.අපි අද...
Housekeeping
වැඩි වාසියක් ලබා ගන්න හරිම ක්‍රමය සල්ලි ඉතිරි කිරීමද? ඉන්වෙස්ට් කිරීමද?
දිනිති චතුභාෂිණි - 0
උපයන මුදලේ ප්‍රමාණය කොපමණ වුවත්, අනාගතය සඳහා ආදායමෙන් යම් කොටසක් වෙන් කිරීම සාධනීය ලක්ෂණයක්. එය නොපෙනෙන අනාගතයට අත්වැලක් වැනියි. ඒ වෙන් කරන මුදල ආයෝජනය කරනවාද නැතහොත් ඉතිරි කරනවාද යන්න ඔබටත් ගැටලුවක් ව පවතින්නට ඇති. මෙය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ ඔබේ ආර්ථික තත්ත්වය සහ ඔබේ අනාගත බලාපොරොත්තු මතයි. මෙම ලිපියෙන්...
රටෙහි පවතින ආසාදන තත්ත්වයත් එක්ක හැමදෙනාම හෑන්ඩ්වොෂ් එකක් භාවිතා කරනවා. සබන්වලින් අත් ඉක්මනින් වියළෙන නිසාත්, සමහරු හෑන්ඩ්වොෂ් භාවිතා කරනවා. ඒත් මේ විට හෑන්ඩ්වොෂ් එකක මිල දරන්න ඉතා අමාරුයි. අද අපි ඔබට හෑන්ඩ්වොෂ් එකක් ගෙදර ම සකසා ගන්නා හැටි ආකාර දෙකකට කියා දෙනවා. එකක් ඉතා ම පහසුවෙන් සකසා ගත හැකි...
ආහාර පිසින විට ඔබ විවිධ වර්ගයේ භාජන සහ සාස්පාන් වර්ග භාවිතා කරනවා. බොහෝ වෙලාවට මේ සාස්පාන් වර්ග එහෙමත් නැතිනම් පෑන් වර්ග පිළිස්සුම් වලට ලක්වෙනවා. ඒවා ඉවත් කර ගැනීමත් තරමක් අපහසු කාර්යයක්. අද අපි ඔබට කියන්නේ පිලිස්සුණු පෑන් එකක් ( මළ නොබැඳෙන වානේ ) හරියාකාරව පිරිසිදු කර ගන්නේ කොහොමද කියලයි.
පලවෙනි...
නිවසක මුලුතැන්ගෙය කියන්නේ අනිවාර්යෙන්ම පිරිසිදුව පිළිවෙලට තබා ගත යුතුම තැනක්. කිසිම වියදමක් නැතිව ඔබේ මුලුතැන්ගෙය පිරිසිදුව පිළිවෙලට තබා ගන්න ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක් ගැනයි මේ කියන්නේ
නිවසක මුලුතැන්ගෙය කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම හොඳින් සංවිධානය කර පිරිසිදුව තබා ගත යුතු ස්ථානයක්. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සැකසෙන හැම ආහාරවේලක ම සෞඛ්යාරක්ෂිත...
අප වෘත්තීය වශයෙන් කිනම් රැකියාවක් කලද ගෘහනියක ලෙස නිවසේ අපට ඇති කාර්ය භාරය අමතක කරන්නට බැහැ.එහි කටයුතු සමස්ත පවුලේම නිරෝගීතාවයට මෙන්ම කාර්යක්ෂම බව කෙරෙහි ද බලපානවා.ඉතින් කාර්ය බහුල ගෘහනියක වන ඔබට මෙන්න මේ දේවල් ඔබේ කටයුතු පහසු කරගැනීමට උපකාර කරාවි.
1.අස්පස් කිරීම් කොටස් ලෙස වෙන් කරගනිමු
රැකියාවට යන,සතියේ දිනවල විවිධ වෙනත්...