ආදර සම්බන්ධයක් බිඳුනට පස්සේ ඔබට ඔහූ හෝ ඇයව අමතක කරන එක එතරම් ලේසි දෙයක් නෙමෙයි.ඔබ දෙදෙනාගේ අදහස් නොගැලපීමක්, වංචා කිරීමක් හෝ වෙනත් ගැටලු මධ්‍යයේ ඔබ දෙදෙනාට ඉදිරියට යාම අපහසු බව තේරුම් ගෙන වෙන් වීම නුවණැති වැඩක්.ඒ උනත් එකිනෙකාව අමතක කර දැමීමට ඔබ දෙදෙනාටම කාලයක් ගත වෙනවා.අද අපි ඔබට කියන්නේ...
එදිනෙදා ජීවිතයේදි අපිට ඕනෑ තරම් ගැටලු ඇතිවෙනවා.සමහර වෙලාවට අපි ඕනෑවට වඩා කලබල වෙලා මේ ගැටලු උග්‍ර අතට හැරෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි.ඉතින් ඔබට එන ගැටලු වලට හරියට මුහුණ දෙන්නෙ කොහොමද කියලා තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ
හැකි තරම් සන්සුන්ව සිටින්න
ගැටලුවක් ආව වෙලාවට ඕනෑවට වඩා ඒකට ප්‍රතිචාර දක්වන එක අපි කවුරුත් කරන...
Relationships
පවුලේ ගැටුම් වලට මව අනවශ්‍ය ලෙස මැදිහත් කරගෙන පවුල් ජීවිතය විනාශ කරගත් බිරිඳක්.
smartlady - 0
කෙනෙකුගේ රැකියාවටත් විවාහයටත් අනාගතයේ අවශ්‍ය වන පෞරුෂය තීරණය වෙන්නේ ඔවුන්ව ළමා කාලයේ ඇතිදැඩි කරන ආකාරය අනුව කියන කතාව ඔබත් අහලා ඇති.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වූ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ පුංචි කාලයේ ඉඳන් අම්මා මත ජීවිතේ සියල්ල තීරණය කල අම්මා මතම යැපුණු ඇගේ ආරක්ෂාව පතමින් සිටි දියණියක මුහුණ...
කාන්තාවක් ලෙස අපේ ආකර්ශනීය බව හැමදාමත් රැකගත යුතුමයි. එයට වයස් සීමාවක් නැ. ඔබේ දරුවන් හැමවිටම කැමති පිරිසිදු සුන්දර මවක් ලෙස ඔබව දකින්න. ඔබෙ සැමියා කැමති ඔබව ආකර්ශනීය සුන්දර බිරිදක් ලෙස දකින්න. ආකර්ශනීය බව සදහා ඇත්තෙන්ම පිරිසිදු බව ඉතාම වැදගත්.නමුත් දවසේම වැඩත් එක්ක ඔට්ටු වෙන අපිට අපේ පිරිසිදු කම ගැන...
මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශය වන " කියා දෙන්න ආදරේ තරම් " ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් " නිර්වාණ් " ගේ චරිතයට පණ පොවන සචින් ලියනගේ එක්ක තමයි අද Chat With Star කතා බහ දිග හැරෙන්නේ
කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
මේ දවස් වල කොවිඩ් තත්වය නිසා රූගත...
ඩයට් කරන ඔබ ආහාරයට ගන්න දේවල් ගැන, ව්‍යායාම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා ඇති.ඩයට් කරන අතරතුර ඔබට හදිස්සියෙම දරාගන්න බැරි බඩගින්නක් ආවොත් මොකද කරන්නේ? ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු
ආහාර පාලනයේදි ඔබ ගන්න ආහාර වල අඩංගු දේවල් ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඔබේ බර අඩු කර ගැනීමෙදි ඒ දේවල්...
අනියම් සම්බන්ධතා සහ විශ්වාසය බිඳ වැටීම පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට ඇද දමන්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට අද කියන්නේ අප්සරාගේ කතාව. ඒ එවැනි කතාවක්.
අප්සරාව ඇගේ සැමියා ලහිරු රැගෙන එන්නේ අප්සරා සියදිවි නසා ගන්නට ඕනෑ බව කියන බව දන්වමින්.නමුත් ඔහු එයට හේතුව කියන්නේ නෑ.රත්නා මහත්මිය අප්සරා සමඟ...
විවාහයක් පවත්වාගෙන යන්න ආදරය, සහයෝගය,තේරුම් ගැනීම වගේම ලිංගික සම්බන්ධතා ද ලොකු කාර්යභාරයක් එකතු කරනවා.ලිංගික සතුට ලැබීමේ දී දෙදෙනාම තෘප්තිමත් වෙන ආකාරයෙන් ඒ බැඳීම පවත්වා ගන්නවා නම් ඔබේ ආදරය සහ පවුල් ජීවිතයේ පැවැත්මට ඉන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.
දෙදෙනාම සතුටු වෙන අන්දමට ලිංගික එක්වීමක් පවත්වාගන්න වැදගත් වන ඉරියව් අපි දවසක් කතා කළා...
මේ රට තුළ ගැටළු වලට වැඩියෙන්ම ලක් වෙන කොටස නව යොවුන් දරුවන් කියන කාරණාව අපි හැමෝම දන්න කාරණාවක්.මව්වරු සහ ගුරුවරියන් වැඩි වශයෙන් අපිව කියවන නිසා අද අපි ඔබට කියන්නේ දරුවන්ව ඉතා ප්‍රවේසමෙන් රැක බලා ගන්න ඕන කතාවක් ගැනයි.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය වෙත ගිම්හානිව රැගෙන ආවේ...
කාන්තාවන් බොහෝ දෙනෙක් back neck hump නිසා අපහසුතාවයට පත් වෙනවා. මෙයට හේතුව බෙල්ල පිටුපස ඇති කුදු ස්වභාවය නිසා කාන්තාවන්ගේ upper body සුන්දරත්වයට හානිවීමයි.බෙල්ල හා පිටුපස open වූ සාරි හැට්ටයක් හෝ සාමාන්‍ය බ්ලවුස් එකක්,ගවුමක් ඇන්දාම එහි සුන්දරත්වයට හානි කරන්න මේ බෙල්ලෙ පිටුපසින් ඇති අනවශ්‍ය කුදු ස්වභාවයට හැකියි.
Back neck hump ඇති...