පූජා බුදු පහනට දොහොත් මුදුන් තියා වැන්දා.පිච්ච මල් සුවඳ තැවරුන හඳුන්කූරු සුවඳ සැණෙකින් මුලු නිවසම අරක් ගන්නකොට ඈ ප්‍රාර්ථනා කලේ වෙන කිසිම දෙයක් නෙමෙයි.,...
"ලොවම එපා වීලොවම කළකිරීදැවී තැවී හිඳිනා වේලේඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ.."
ඔබ මේ ගී පදය අහලා ඇතුවාට සැක නෑ.ආදරණීය වදනකට, අගය කිරීමකට ඔබේ...
විවාහ ජීවිතය තුළ එකිනෙකා පරයා යන්න උත්සාහ කරනකොට අපි නවතින්නේ මොන වගේ තැනකද කියලා ඔබට යම් අදහසක් තිබුණා ද? මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා...
මම පුරුද්දට මෙන් දුරකථනය අතට ගෙන පරික්ශා කලෙමි.නැත. උදුල්ගෙන් කෙටි පණිවිඩයක් හෝ නැත.
ඔහුගෙන් ඇමතුමක් වත් නැතිව පැය විසි හතරකට වඩා ගෙවී ගොස් ඇත.එහෙත් ඔහුගේ...
දෙදෙනෙකු අතර ඇරඹෙන ලිංගික ජීවිතය මුල්ම මොහොතේදි ගැටළුකාරී තත්ත්වයකට ආවොත් එය බොහෝ කාලයක් බලපාන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? පළමු අත්දැකීම රසබර ආදරණීය එකක්...
ඔබ රාත්‍රියට අඳින්නේ මොන වගේ නිදන ඇඳුමක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුට දෙන්න තියන පිළිතුර සැහැල්ලු ඇඳුමක් කියන එකයි. ඇත්තටම අපිට රාත්‍රියට අවශ්‍ය බොහොම සැහැල්ලු...
2018 වසරේදි විවාහ දිවියට එළඹි හැරී කුමරු සහ මේගන් මර්කල් දෙමව්පියන් බවට පත්වන්නේ 2019 වසරේදි.ඒ අචී නැමති ඔවුන්ගේ පළමු පුත් කුමරාගේ උප්පතියෙන් පසුවයි. වරින්...
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සදහා ප්‍රීතිමත් බිරිදක් වගේම ප්‍රීතිමත් සැමියෙකුත් ඉන්නම ඕන. ඉතින් අද අපි එ ගැනයි කතා කරන්නෙ.
යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න අපි සියලු...
විවාහ ජීවිතයක් කියන්නේ අඹුසැමියන් එකිනෙකා අතර පවතින ගණුදෙනුවක් ද එහෙම නැතිනම් සුන්දර රසායනික, කායික සහ මානසික බැඳීමක් ද කියලා ඇහුවොත් දෙන්න ඔබට උත්තරයක් තියනවාද?...
ගණුදෙනුව සහ කැපකිරීම කියන වචන දෙක විවාහය තුළ සම්පූර්ණයෙන් ම වෙනස් වචනයක්.මේ වචන දෙකේ තේරුම හරිහැටි වටහා ගන්න නොහැකි වුණොත් ඔබට ගැටළු රාශියකට මුහුණ...










