"ගයානිට යෝජනා කීයක් බැලුවද? එකක්වත්ම හරි ගියේ නෑනේ."
නිර්මලා තමන්ගේ සැමියා වුණු සෝමසිරිට එහෙම කිව්වේ බොහොම දොම්නසින්. ඔවුන්ගේ බාල දියණිය වූ ගයානිට මොන තරම් විවාහ...
“මම මේ තරගය පටන් ගත්තෙ පුංචි කොල්ලෙක් විදියට. තරග ඉවර කළේ ශක්තිමත් ගැහැණියක් විදියට”
මෙහෙම කියන්නෙ මම නෙවෙයි. නෙදර්ලන්ත රූ රැජිණ දිනපු රිකී වැලරි කොලේ.
රූප...
මියගොස් වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබුනත් දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ තව ශත වර්ෂ ගනනකට ඇය කිරුළු පැළදි එංගලන්තයේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම කතා...
සෑම මිනිසෙකුටම පාහේ තමන්ටම අනන්‍ය වූ පෙනුමක් තිබෙනවා. මේ පෙනුම ගැන සෑහීමකට පත් වෙන්නට අසීරු වූ විට විවිධ ක්‍රම අත්හදා බලන අය ඕනෑ තරම්....
“මම මැරුණම ඔයා අඬනවද?”ජීවිතේ එක පාරක් හරි ඔයා ඔයාගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් මේ කතාව අහල ඇති.ඒක හරියට ආදරේ තහවුරු කරගන්න අහන ප්‍රශ්නයක් වගේ.හැබැයි මැරුණත්...
මේ ලෝකෙ ඉන්න ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙ “මට මගේ දරුවව ලෝකයක් තරම් වටිනවා” කියලා.හැබැයි කවදාවත් දරුවෙක්ට මොන තරම් ආදරය කරන අම්මා කෙනෙකුට...
දැන් මෙහෙම හිනාවෙලා හිටියට ඒ දවස් ටික මම ගෙව්වෙ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ”
නේහා දූපියා එක්ක තිබුණ සජීවී සංවාදයකදි තමයි බිපාෂා මෙහෙම කිව්වෙ.
බිපාෂා පහුගිය...
නෙත්මි වයස අවුරුදු දහ අටක යුවතියක්. ඇය පාසල් අධ්‍යපනයට ඒ තරම් මනාපයක් තිබූ කෙනෙක් නෙවෙයි. ඇයට කුඩා කාලයේ පටන් තිබුණේ වෙනස් වර්ගයේ සිහින.
"මට ඕනෑ...
ජියා ඛාන් උපත ලැබුවේ Nafia Risvi khan යන නමින්. ඒ 1988 පෙබරවාරි 20 වැනිදා. ඇගේ පියා ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වූ අලි රිස්වි ඛාන් වූ අතර...
"මල් මිටක් තියන්න ඔබ අතේ - මට කියා කොයින්ද මල් වනේ" මේ අපි අතර ජනප්‍රිය ගීතයක්. මල් වත්තකට අයිතිය නැතත් විවාහ සහ ප්‍රේම සංවත්සර...










