Relationships

“දෙ නුවර මින් පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි” ආදරේ සම්පූර්ණ වෙනවානේ කසාද බැන්දට පස්සෙ. දෙනුවරක එකතු වීම වගේම තමයි ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් නෑ හිතවතුන් ඉදිරියේ, නීතිය ඉදිරියේ, සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද එකතුවීම, එහෙම නැත්තම් මේ විවාහ වීම අපි මහ ඉහළින් සමරනවා. ඇත්ත විවාහයක් කියන්නෙ කසාද බඳින දෙන්නට විතරක් නෙවෙයි...
“අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී. මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්. ඒත් මොනතරම් සල්ලි...
ආදරවන්තයන් දෙදෙනෙක් වෙන් වීමට වඩා විවාහක යුවළක් වෙන් වීම අන් අයගේ කතාබහට ලක් වෙන සිදුවීමක් වෙනවා. එයට හේතු මොනවදැයි සොයා බලන්නට අති බහුතරයට උවමනා වීම එයට හේතුවක්. නමුත් එකිනෙකාට චෝදනා කර නොගෙන වෙන් වීමේ ගෞරවය රකින යුවළ ඕනෑතරම්.  60 වැනි වියේ පසුවන නළු ආශිෂ් විද්‍යාර්ථි, මෑතකදී ඔහුගේ පළමු බිරිඳ වන...
"මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට" ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) නයනි සහ සාරංග මුලින්ම මුණ ගැහෙන්නේ රැකියා ස්ථානයේදී. ඒ තරම් දිගු නොවූ ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ විවාහයකින්. ඔවුන් දෙදෙනා ජීවිතය දෙස පුළුල්ව බැලූ බුද්ධිමත් යුවලක්. ඒ ගැන මට වඩාත් තහවුරු වූයේ ඔවුන් මා මුණ...
මම මෙහෙම ඇහුවොත් එක එක අයට දෙන්න තියෙන උත්තරේත් එක එක විදියයි. කෙනෙක්ට ඒක වසන්ත කාලයක් වගේ. ලස්සන මල් පිපෙන, රසම පලතුරු වල රස බලන්න ලැබෙන, කුරුල්ලො සන්තෝසෙන් ගී ගයන වසන්ත කාලයක් වගේ. ඒත් සමහරුන්ට නම් ඒක කටුක ගිම්හානයටත් වඩා කටුකයි.  “මුදු පරම සුපිවිතුරු ආදරයෙන්  අප වෙලී දෙඩූ අඬ සැඳෑ කලේ  ඔබගෙන් සමුගත්...
"ගයානිට යෝජනා කීයක් බැලුවද? එකක්වත්ම හරි ගියේ නෑනේ." නිර්මලා තමන්ගේ සැමියා වුණු සෝමසිරිට එහෙම කිව්වේ බොහොම දොම්නසින්. ඔවුන්ගේ බාල දියණිය වූ ගයානිට මොන තරම් විවාහ යෝජනා ගෙන ආවත් ඒ වගේ මොනවා හෝ අඩුපාඩු තිබුණා. ඔවුන් කැමති වූ යෝජනා වලට මනාලයාගේ පාර්ශවයෙන් කැමැත්තක් තිබුණේ නැහැ. මනාලයා ඉහළින්ම කැමති වන යෝජනා වලට...
“මම මැරුණම ඔයා අඬනවද?”ජීවිතේ එක පාරක් හරි ඔයා ඔයාගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් මේ කතාව අහල ඇති.ඒක හරියට ආදරේ තහවුරු කරගන්න අහන ප්‍රශ්නයක් වගේ.හැබැයි මැරුණත් වෙනස් වෙන්නෙ නැති ආදර කතා වර්තමාන ලෝකෙ ඇතුලෙනම් අපිට හම්බුවෙන්නෙ හරිම කලාතුරකින්.“මම මැරුණත් ඔයාව අමතක කරන්නෙ නෑ” කියන ආදර කතා හමු වුණත්, මියගිය තමන්ගෙ බිරිඳගෙ...
"මල් මිටක් තියන්න ඔබ අතේ - මට කියා කොයින්ද මල් වනේ"  මේ අපි අතර ජනප්‍රිය ගීතයක්. මල් වත්තකට අයිතිය නැතත් විවාහ සහ ප්‍රේම සංවත්සර බොහොමයකට පෙම්වතුන් අතින් පෙම්වතියන්ට මල් පොකුරු ලැබෙනවා. ඒත් මේ කතාව ආදරය ගැන අරුත් සපයන්නට නොහැකි තරම් සුන්දර කතාවක්. ඇමරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ ගොවියෙකු තමන්ගේ ආදර බිරිඳ පනස්වැනි...
ප්‍රේමය ගොඩ නැගෙන්නේ සම්මත තැනකම නෙවෙයි. අසම්මත තැන්වල ද ප්‍රේමය ඉපදෙනවා. සාමාන්‍ය යුවළකට වඩා ඒ යුවළ ජනප්‍රිය නම් අසම්මතය තටු සලා ඉගිලෙන ඕපාදූප ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තරු නම් ඕපාදූප ඉගිලෙන්නේ පුදුමාකාර වේගයකින්. මේ බොලිවුඩයේ ප්‍රසිද්ධ අසම්මත ආදර කතා කිහිපයක්. මතක තියා ගන්න, මේවා...