ජීවිතය රඳා පවතින්නටත් ජීවිතය සුන්දර වෙන්නටත් අත්‍යවශ්‍ය දේවල් අතරේ ආදරයට තියෙන්නෙ ඉහළම තැනක්.විවාහයෙන් ආදරය මිය යනවා කියන කතාව සමාජයේ ප්‍රසිද්ධ වෙන්න හේතුව ඇත්තටම එහෙම...
ආදර සම්බන්ධයක් බිඳුනට පස්සේ ඔබට ඔහූ හෝ ඇයව අමතක කරන එක එතරම් ලේසි දෙයක් නෙමෙයි.ඔබ දෙදෙනාගේ අදහස් නොගැලපීමක්, වංචා කිරීමක් හෝ වෙනත් ගැටලු මධ්‍යයේ...
Relationships
පවුලේ ගැටුම් වලට මව අනවශ්‍ය ලෙස මැදිහත් කරගෙන පවුල් ජීවිතය විනාශ කරගත් බිරිඳක්.
smartlady - 0
කෙනෙකුගේ රැකියාවටත් විවාහයටත් අනාගතයේ අවශ්‍ය වන පෞරුෂය තීරණය වෙන්නේ ඔවුන්ව ළමා කාලයේ ඇතිදැඩි කරන ආකාරය අනුව කියන කතාව ඔබත් අහලා ඇති.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක...
අනියම් සම්බන්ධතා සහ විශ්වාසය බිඳ වැටීම පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට ඇද දමන්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට අද කියන්නේ අප්සරාගේ කතාව....
විවාහයක් පවත්වාගෙන යන්න ආදරය, සහයෝගය,තේරුම් ගැනීම වගේම ලිංගික සම්බන්ධතා ද ලොකු කාර්යභාරයක් එකතු කරනවා.ලිංගික සතුට ලැබීමේ දී දෙදෙනාම තෘප්තිමත් වෙන ආකාරයෙන් ඒ බැඳීම පවත්වා...
මේ රට තුළ ගැටළු වලට වැඩියෙන්ම ලක් වෙන කොටස නව යොවුන් දරුවන් කියන කාරණාව අපි හැමෝම දන්න කාරණාවක්.මව්වරු සහ ගුරුවරියන් වැඩි වශයෙන් අපිව කියවන...
Relationships
අසැබි ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට බිය ගන්වා කාන්තාවන්ගෙන් මුදල් සෙවූ පුද්ගලයෙක්.
slady - 0
ෆේස්බුක් සමාජ ජාලය බොහොම සීරුවට හැසිරිය යුතු මාධ්‍යයක්.ඉන් යහපත් ප්‍රයෝජන ලබා ගනිමින් තමන්ගේ ව්‍යාපාර වලට පාර කපා ගන්නියන්, තමන්ගේ දක්ෂතා වලට පාර හොයා ගන්නියන්...
නැන්දම්මා සහ ලේලි ගැන අපි නිතරම වාගේ මේ විශේෂාංගයෙන් කතා කරනවා. නපුරු නැන්දම්මලා නිසා දියණියන්ට විඳින්න වෙන වේදනා ගැන අහන ඔබ ලේලිලාගේ අතින් වෙන...
පවුල් ජීවිතයක් අවුල් වෙන සාධක මොනවද කියලා ඔබෙන් ඇහුවොත් අනියම් සම්බන්ධතා, නැන්දම්මාගේ ගැටළු, මුදල් ප්‍රශ්න,ලිංගික ගැටළු, කෝපය වගේ කරුණු ඔබට මතක් වෙයි.
අද මානව හැකියා...
විවාහ ජීවිතය තුළ ලිංගික සම්බන්ධතා මනාව පවත්වා ගැනීමෙන් ඔබට විවාහය රසවත්ව සහ ආදරණීයව ගත කරන්න පහසු වෙනවා. ලිංගිකත්වය කියන්නේ අප්‍රසන්න දෙයක් හෝ නරක දෙයක්...










