Smart Fashion

ඔබත් බොස් කෙනෙක් ද ? එහෙමත් නැත්නම් senior manager කෙනෙක් ද ? ඔබ රැකියා ස්ථානයේ පුරා ඔබේ ආදිපත්‍ය පතුරවන්න කැමති කෙනෙක් ද ? එහෙනම් මේ ලිපිය ඔබ සඳහාමයි . වෘත්තීය මට්ටමෙන් කැපී පෙනෙන කාන්තාවන් සඳහා formal wearවලම තරමක් වෙනස් මාදිලි තිබෙනවා. Boss lady style කියලා හඳුන්වන ඒවා මගින් ඔබේ...
මවක් වෙනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඔබේ මුළු ලෝකෙම වෙනස් වෙලා වගේම ඔබේ ඇඳුම් පැළඳුම් වලටත් ලොකු වෙනසක් එකතු වෙලා. ශාරීරික වෙනස්වීම් එක්ක ඔබට සුපුරුදු ඇඳුම් අඳින්න බැරි වෙලා ඇති. ඒ වගේම සමහර ඇඳුම් දරුවාට කිරි දෙන්න අපහසුයි. අලුත්ම විලාසිතා කරන්න අපහසු නිසා රිදෙන හිතට සතුට ගෙනන විසඳුමක් ගැන තමයි...
උත්සව අවස්ථාවකට අඳින ඇඳුම සම්බන්ධයෙන් බොහෝ යුවතියන්ට ගැටළු තියෙනවා.සිරුරට ගැලපෙන ඇඳුමක්, ගැලපෙන පාට, මේකප් කරන ආකාරය වගේම ස්වභාවික රූ සත්කාර වලින් පෙනුම ඔප් නංවා ගන්න හැටි අපි Smartlady.lk හරහා නිතරම කතා කරනවා. අද අපි කියන්න යන්නේ සිහින් සිරුරක් හිමි යුවතියකට උත්සව අවස්ථාවකට ගැලපෙන විදියට සාරියක් අඳින්න ක්‍රම තුනක්. පළමු ක්‍රමය 1. සාරියේ...
මේ ලිපියෙන් අද අපි කතා කරන්නෙ රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සවයකදි ඔබේ සුන්දරත්වය වැඩි කරල glamour look එකක් ඔබට ලබා දෙන evening dress fashion හෙවත් සැන්දෑ ගවුම් විලාසිතා ගැනයි ඒක තව දුරටත් විස්තර කරොත්, අපි ඔෆිස් වලට විශේෂයෙන් තෝරාගෙන අදින Office wears (ඔෆිස් ඇඳුම්), නැතිනම් සාමාන්‍ය ගමන් බිමන් වලට අදින casual...
උදේට කාර්යාලයට යන්න සූදානම් වෙන ස්මාට් අපට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි "අද අඳින්නේ මොනවාද?" කියන එක. ඒක ගොඩක් වෙලාවට පුදගලිකව මටත් පැන නැගෙන ප්‍රශ්නයක්. උදේට ඇඳුම් තෝරලා තෝරලා හති වැටිලා "අනේ මට අඳින්න එකක් නැහැ" කියන එක අපිටම මහන්සියි. අල්මාරියක් පුරවලා ඇඳුම් තිබ්බත් ලස්සනටම පේන්න ඇඳුමක් තෝරාගන්න එක පොඩ්ඩක්...
කොරෝනා වයිරසය ලෝකය පුරා පැතිර යන මේ කාලේ අපි හැමෝගෙම අතේ මාස්ක් කීපයක් තියෙනවා. අපේ හැඩකාර පෙනුමට මේක ගැටළුවක් උනත් ආරක්ෂාව ගැන හිතලා මාස්ක් එක පළඳින්නම වෙනවා. විලාසිතා නිර්මාණකරුවන් හැම අවස්ථාවකටම ගැලපෙන විලාසිතා නිර්මාණය කරනවා. ලෝකය පුරා face mask වලට කරපු විලාසිතා ගැනයි කතා කරන්නේ. දැනට අපේ රටේ මේ...
අලුත් ආකාරයේ වර්ණ සංකලන අත්හදා බලන එක ටිකක් අමාරු වැඩක් වුණත් ස්මාර්ට් ඔබට නම් ඒක හරිම රසවත් වැඩක් වේවි. ඔබ දැනටමත් දන්න කහ පාට සහ කොළ පාට ; රෝස පාට සහ අළු පාට වගේ වර්ණ සංකලන වලට අමතරව දේදුන්නේ පාට සියල්ලෙන්ම හැඩ වැඩ වෙන හැටි තමයි අද අපි කතා...
විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට අලුත් වෙනවා වගේම ඒ ඒ තත්වයට අනුගත වන දෙයක්. ඒ වගේ මාතෘකාවක් තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තියනවා මාතෘකාවක් තමයි work from home outfit කියන්නේ. ලෝකය පුරා පැතිරෙන පැතිර යන වසංගත තත්වය නිසා අද බොහෝ දෙනෙක්ට නිවසේ සිට...
කාන්තාවන් වන අපේ හැකියාව වගේම අපේ බාහිර පෙනුමත් සාර්ථකත්වයට බලපාන ඉතාම වැදගත් සාධකයක්. අවුරුද්ද පුරාම විවිධ ඇඳුම් සංකලනයන් කරලා හැඩට වැඩට ඉන්න අපි කවුරුත් කැමතියි. වර්ණ සංකලනය කියන්නේ කාන්තා අපි හැමදාම සැලකිලිමත් වන ඒත් සමහර වෙලාවට කොයි තරම් ඇඳුම් පැළඳුම් තිබ්බා තිබ්බත් ගලපා ගන්න ආකාරය ගැන නැවත නැවත වද...
සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවට ධ්‍රැවාසන්න රටවල වගේ සෘතුමය බලපෑම අඩුයි. වසර පුරා පවතින උණුසුම් කාලගුණය අවුරුද්දේ මැද භාගයේ කිට්ටු වෙනකොට තවත් වැඩි වෙන බව අපි අත්දැකීමෙන් ම දන්නවා. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නෙ උෂ්ණත්වය වැඩි මේ කාලයේ ඔබට ගැලපෙන පහසු ඇඳුම් තෝරාගන්න ආකාරයි. මේ කාලයට වඩාත් ගැලපෙන ඇඳුම්...