සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැන කතා කරද්දි අපිට නිතරම ඇහෙන කතාවක් තමයි හැකි තරම් පැණිරස කෑම බීම වලින් ඈත්වී සිටීම අනිවාර්යයි කියන දේ.
බොහොමයක් චොකලට්, රස කැවිලි හා අතුරුපස වගේම පැණි බීම වර්ග වලත් සීනි සහ කැලරි විශාල ප්‍රමාණයක් අඩංගුයි.
ඒ නිසා ඇත්තෙන්ම මේවා පමණ ඉක්මවා ගැනීම නම් ශරීරය සෞඛ්‍යයට අහිතකර බව...
ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගෙන හැඩැති සිරුරක් ලබාගැනීම වෙනුවෙන් නිවැරදි ලෙස ආහාර පාලනය කිරීම කියන්නේ ඉතාම වැදගත් කාරණාවක්.
නමුත් මෙහිදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි ප්‍රධාන ආහාර වේල් අතර එන පොඩි බඩගින්න. ශරීරයේ බර අඩුකරගන්න වෙහෙසෙන ඔබ මෙහිදී වඩා සැළකිලිමත් විය යුතුයි.
මොකද? බොහෝවිට අපි ආහාරයට ගන්න කෙටි ආහාර (snacks) කාබෝහයිඩ්රේට්, සීනි,ලුණු සහ...
ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය සැප්තැම්බර් 08 වෙනිදාට යෙදී තිබුණි. එය සැමරීමට දිවයින පුරා භෞතචිකිත්සකයෝ විවිධ වැඩසටහන් , වැඩමුළු , දේශන සහ සායන සංවිධාන කර තිබුණි.
භෞතචිකිත්සාව යනු ආලෝකය , තාපය , චුම්භකත්වය , විද්‍යුතය , ධ්වනිය , ගුරුත්වාකර්ශනය , චාලක ශක්තිය වැනි ශක්ති ප්රභේදයන්තික ව්‍යායාමයක් යොදාගෙන රෝගියෙකුට කරන ප්‍රතිකාර ක්රමයකි.
බටහිර...
තමන්ගෙ උසට ගැළපෙන බර පවත්වා ගැනීම කියන්නෙ හැඩැති නිරෝගී සිරුරක් වෙනුවෙන් සිහින දකින, මහන්සි වෙන අපේ කාන්තාවන්ට ඉතාම වැදගත් කරණාවක්.
සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීම බොහෝ දෙනෙක්ට අභියෝගයක්.
නමුත්, උසට ගැළැපෙන ලෙස සිරුරේ බර වැඩිකර ගැනීම හා පවත්වා ගෙනයාම අභියෝගයක් වුන අයත් අපි අතර ඉන්නව.
ඔබත් ඒ අතරින් කෙනෙක් වෙන්න පුළුවන්.
එහෙනම් ඔබ...
ඕනම තරුණියක් කැමතියි තමන්ගේ පියයුරු පිරිපුන් ව තියනවට. මොකද ඕනෑම හැඩයක ඇඳුමක ලස්සන තවත් ඔප් නැංවිලා පේන්න නම් පියයුරු පිරිපුන්ව තිබීම වැදගත් වෙනවා.නමුත් ඒ විදිහට පියයුරු පිරිපුන් නැත්නම් මොකද කරන්නේ ? ඒකට විසඳුමක් තමයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.
පියයුරු පිරිපුන් කර ගැනීම සඳහා කළ හැකි ව්‍යායාම ක්‍රම මේ වන...
මේ දිනවල පැතිර යන වෛරස් තත්ත්වයන් නිසා බොහෝ දෙනා කැස්සෙන් පීඩා විඳිනවා. මෙවැනි කැස්ස තත්ත්වයන් රාත්‍රී කාලය වන විට අධික වනවා. මෙයින් ඔබේ නින්දට බාධා ඇතිවෙන නිසා ඒ සඳහා යොදා ගත හැකි පිළියම් ගැනයි අද අපි කතා කරන්නේ.
කැස්ස රාත්රියේදී ඇති වීමට බලපෑ හැකි හේතු මොනවද ?
උණ
සීතල
බ්‍රොන්කයිටීස්
ඇදුම
ශ්වසන මාර්ගයේ ආසාත්මිකතා
පෙනහලු වල...
ඔබේ ශරීරයේ බර හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. ඔබගේ ආහාර රටාව සහ ජිවන රටාව අනුව එය බොහෝ වෙලාවට වෙනස් වන්නට පුළුවන්. නමුත් සමහර වෙලාවට සෞඛ්‍යමය හේතූන් මතත් ඔබේ ශරීරයේ බර වෙනස් වන්නට පුළුවන්. කොහොම වුණත් ඔබේ ශරීරයේ බර අඩු නම් , ඒ බර වැඩි කරගන්න පුළුවන් සෞඛ්යාරක්ෂිත ක්‍රම තියෙනවද...
පිහිනීම කාන්තාවන් අතර බොහොම ජනප්‍රිය විනෝදාංශයක් වගේම ක්‍රීඩාවක්. නමුත් පිහිනීම හැඩැති වගේම නිරෝගී සිරුරක් ලබා දෙන්න උපකාරී වෙන හොඳ ව්‍යායාමෙකුත් වෙන බව සමහරවිට ඔබ නොදැන ඉන්න ඇති. ඒ ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපේ අද සූදානම. ඉතිං අපි බලමු පිහිනීම කාන්තා අපිට මෙතරම් වැදගත් කියල සඳහන් කරන්න හේතු මොනවද කියල.
පිහිනීම...
කාන්තාවන් විදිහට අපිට නිරෝගී හැඩැති සිරුරක් ලබා ගැනීමට වගේම මානසික සහනයක් ලබාදෙන්නත් ව්‍යායාම වලට පුළුවන්.
ව්‍යායාම කිරීමේදී අපේ තෝරාගැනීම් විවිධයි.
තමන්ගේ නිවසේ හෝ කායවර්ධන මධ්‍යස්ථානයක වගේම බාහිර පරිසරයේ නිස්කලංක සුන්දර ස්ථානයක ව්‍යායාම කරන්නත් අපි තෝරගන්නෙ ඒ නිසයි.
අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් ව්‍යායාම කරන්න කැමති ඔබ අතර බොහොම ජනප්‍රිය ව්‍යායාමක් විදිහට බයිසිකල් පැඳීම...
Turmeric latte (කහ පානය) එහෙමත් නැත්නම් golden milk කියන්නෙ දීප්තිමත් කහ වර්ණයෙන් යුක්ත පානයක්.
එලකිරි හෝ ශාකසාර ආශ්‍රිතව නිපදවූ කිරි වර්ගයක් සමඟ කහ සහ කුළුබඩු එකතු කර සාදාගන්නා මෙම සම්ප්‍රදායික පානය ආසියාතික රටවල් වල, විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයක්.
කාන්තා අපි බොහෝ දෙනෙක් Turmeric latte (කහ පානය) හඳුනගන්නෙ සමට දීප්තියක් හා...