ශරීරයේ බර අඩු කර ගන්න උත්සහ කරන අයට කුකුල් මස් ( Chicken ) කන්න පුළුවන් කියලා ඔබ දන්නවා. Chicken කියන්නේ ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්.එමගින්...
ඔබේ ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව ඇතුලත ඔබ පුරුදු වී සිටින ආහාර රටාවේ ඇති ගැටලුකාරී තත්ත්වයනුයි. ඒ...
නින්ද අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර අපට ප්‍රශස්ත ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය විවේකය සහ පුනර්ජීවනය නින්ද අපට ලබා දෙයි. කෙසේ වෙතත්, නින්දේ...
වර්තමානයේ නිතර දෙවේලේ ඇතිවන සෞඛ්‍ය අර්බුදයන් හරහා අප ගමන් කරන විට, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට පියවර ගැනීම වෙන කවරදාටත් වඩා වැදගත් වී තිබේ....
අර්ශස් සමඟ ජීවත් වීම අභියෝගාත්මක විය හැකි නමුත්, රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම මගින් මෙම රෝගයට සහනයක් සොයා ගැනීමට හැකි බව මතක තබා ගැනීම වැදගත්ය....
බර අඩු කර ගැනීම සඳහා විවිධ අය විවිධ ඩයට් ක්‍රම භාවිතා කරනවා. මේවා අතරින් fruit diet කියන්නෙත් බොහොම ජනප්‍රිය ඩයට් ක්‍රමයක්.මෙහිදී පලතුරු වලට ප්‍රධාන...
පවතින වැසි සහිත කාලගුණය නිසා ජලයෙන් සහ පස් මඟින් පැතිරෙන මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ ගැන ඔබ දැනටමත් දැනුවත් ඇති. මෙය දැන් පැතිරෙමින් පවතින බව...
උදරයේ අනවශ්‍ය මේදය නැති කර ගැනීම හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. නමුත් නිවැරදි ආහාර රටාවක් සහ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම මගින් උදරයේ අනවශ්‍ය මේදය...
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය පවතින්නේ ඉහළ තැනක. අසීරු සැත්කම් පවා බොහෝ ආරක්ෂිතව සහ ඉතා ඉහළ මට්ටමකින් සිදු කරන්නට අපේ වෛද්‍ය කණ්ඩායම් සමත් වෙනවා.
එවැනි ඉහළ...
අර්ශස් යනු බොහෝ කාන්තාවන් දුක් විඳින වේදනාකාරී සහ බොහෝ විට අපහසුතාවයට පත්වන රෝගී තත්වයකි. එය බොහෝ කාන්තාවන් ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට අකමැති මාතෘකාවක් වුවද බොහෝ...










