යටිපතුල් වල ඇති වන වේදනාව( Planter Fasciitis)බහුල වශයෙන් කාන්තාවන් අතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්.මෙය සිංහලයෙන් පාදුක කවලිකා ප්‍රදාහය ලෙස හඳුන්වනවා.මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව හෙවත්...
සිරුරේ අධික බර ඔබ නොසිතන රෝග රාශියකට අත වැනීමක්. ව්‍යායාම් සහ සෞඛ්‍යමත් ආහාර රටාවක් මගින් නියමිත බර පවත්වා ගෙන යන්නට වෛද්‍යවරුන් පවසන්නේත්, අපි ඔබට...
ඈ මගේ මිතුරියක්. අපි ඇයට සුධර්මා යැයි කියමු. ඇගේ පෙම් සබඳතාවට ගෙදරින් වූ බලවත් විරෝධය නිසාම සොයා දෙන ඕනෑම කෙනෙකුට කැමැත්ත දීමට ඈ සිත...
සිරුරේ තැන්පත් මේදය ඉක්මනින් අඩු කරගන්න අපි කවුරුත් කැමතියි. නමුත් මේ කාර්‍යබහුල ජීවන රටාවත් සමග ව්‍යායාම් කරන්නට තබා ක්‍රියාශීලී ව ශරීරය චලනය කරන්නටවත් ඉඩක්...
කාන්තාවකගේ සක්‍රීය ප්‍රජනන වසර කිහිපය තුළ, සාමාන්‍යයෙන් මාසයකට වරක් ඔසප් වීම සිදු වෙනවා. ඔබට විශේෂයෙන් වෛද්‍ය උපදෙස් ලැබී නැත්නම්, මේ දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන්...
ආහාර පිළියෙළ කරන හැම ගෘහනියක් ම වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ තමන් සකස් කරන ආහාර වේලේ පිරිසිදුකම, පෝෂණීය වටිනාකම සහ රසය ගැනයි. පෝෂණ ගුණයෙන් ඉතා...
“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ...
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..?
හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා.
ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ?
අප ගන්නා...
මුඛයෙන් කිසියම් දුගදක් පිට වීම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.මේ නිසා ඇති වන අපහසුතා පෞරුෂයට බලපෑමක් කළ හැකි මට්ටමේ ඒවායි.ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම...
වයස අවුරුදු 40 ඉක්මවූ අපගේ ශරීරය ක්‍රම ක්‍රමයෙන් වියපත් වීම ආරම්භ කරනවා.මේ නිසාවෙන් විවිධ ලෙඩ රෝග ආදිය වැළඳීමේ ඉඩකඩ වැඩි බව අප කවුරුත් දන්නවා.ඉතින්...










