Health

කලබලකාරී ජිවන රටාවකට හැඩ ගැසුන අපට අද පැකට් කල සහ ටින් කල කෑම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගබඩා කිරීමේ පහසුව,ප්‍රවාහන පහසුව,පහසු මිළ ආදිය නිසා ටින් සහ පැකට් කළ කෑම හරිම ජනප්‍රියයි. ඉතින් මේ ගැන අපේ කාන්තාවන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කරුණු කාරණා රැසක් තියෙනවා. ආහාර ටින් හෝ පැකට් කරන්නේ ඇයි? ටින්...
නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවා. අන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු...
හවසට ඉඟුරු දාපු තේකක් තරම් දෙයක් නැහැ නේද? දවසේම විඩාව නිවන්න පුළුවන් ඉඟුරු ගැන මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ නිතරම ඉඟුරු භාවිතයට ගනීවි. LDL lipoproteins (නරක cholesterol) ප්‍රමාණය අඩුකර හදවත් රෝග ඇතිවීම අවමකරයි. පරිවහන පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක කරවයි. ඉරුවාරදය සමනය කරයි. රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. දිනකට ඉඟුරු...
රසවත් ලස්සන චොක්ලට් කේක් කෑල්ලක් දැක්කොත් ඔබ මොකද කරන්නේ. සමහර අය විශ්වාස කරන්නේ චොකලට් කේක් කෑම ශරීරයට අහිතකර බව. එහෙත් නවතම අධ්‍යනයක් පෙන්වා දෙන්නේ උදෑසන ආහාරය සඳහා චොකලට් කේක් එකතුකර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සිදුවන බවයි. එසේම මනා ශරීර හැඩයක් පවත්වා ගැනීමටත් ඒ ආහාර පුරුද්ද හේතු වන බව එම අධ්‍යනය...
සුවඳැල් කියන්නේ වඩාත් සුලබව භාවිතා නොවන,පෙර කාලයේ රජ සිටුවරුනට පමණක් සීමාවී තිබුණ සහල් වර්ගයක්.ජනශ්‍රතියේ කියවෙන්නේ මෙම සහල් සාමාන්‍ය මිනිසුන්ට වගා කිරීම තහනම්ව පැවතුන බවයි.මෙය සමන් දෙවියන්ගෙන් ලැබුණ දායාදයක් ලෙසද සැලකෙනවා.මෙම වී වර්ගය සමන් දෙවියන් පාරමී පුරා ගැනීම සඳහා බුදුන්ට පිදීමට සුදුසු ලෙස තැනුනේ යැයි කියවෙනවා.මේ නිසාම පාරමී පුරන්නට බවුන්...
Flowering tea හෙවත් blooming tea නැතිනම් මල් තේ යනු වියළි තේ කොළ (green or black tea leaves) වියළුණු මලක හෝ මල් කිහිපයක් එකට එක් කොට වියලෙන්නට තබණ අතර උණු වතුර දැමූ විට පිපුණු මලක ස්වභාවයක් ගනියි. චීනයේ Yunnan පළාතෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි සැලකේ. රෝස, රවුම් තම්පලා (globe amaranth), කපුරු...
කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය ගත කරන්නට අපට පුළුවන්. ඒ ගැනයි අද අපේ කතාව. මානසිකත්වය ගැන සැලකිලිමත් වෙන්න ආර්තව කාලයේදී කාන්තාවන්ට කේන්තියාම, නොසන්සුන්තාවය වැනි අපහසුතා රැසක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන අප...
කෙසෙල් සියලුම දෙනා අතර ඉතා ජනප්‍රිය පළතුරක්. සුලබ බව මෙන්ම ගුණයෙන්ද ඉහළ කෙසෙල් ලෝකයේ ඉපැරණි ආහාර භෝගයක් ලෙසට සැලකෙනවා. කෙසෙල් වල නිජබිම ගිනිකොණ දිග ආසියාව බවට මතයක් තිබෙනවා. ලොව වාර්ෂික කෙසෙල් නිෂ්පාදනය ටොන් මිලියන 100කට ආසන්න වන අතර දැනට කෙසෙල් ප්‍රභේද 1000කට වඩා සොයාගෙන තිබෙනවා. ඒවා පළතුරක් ලෙස ගන්නා කෙසෙල් සහ ඉවීමට ගන්නා...
Carambola, එහෙම නැතිනම් starfruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින් තිබෙනවා. අඩු ඇසිඩ්, සෝඩියම් වගේම සීනි ප්‍රමාණයක් තිබෙනා නිසා නිතර ව්‍යායාම කරන ඔබට ගැලපෙනම පලතුරක්. මොන තරම් රසවුණත් ගුණදායකවුණත් කාමරංකා සමහරක් අයට මාරාන්තික පලතුරක් වෙන්න පුළුවන්....
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..? හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා. ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ? අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී එය ග්ලුකෝස් නමැති සරල සීනි බවට පත්වී රුධිරයට උරා ගැනීමෙන් සීනි නිපදවීම සිදුවෙනවා. සිරුරට සීනි අවශ්‍ය ඇයි ? සිරුරට ශක්තිය ලැබෙන්නේ සීනි...