Lifestyle

හැමදාම ආදරෙන් ඉන්න අපි හරිම ආසයි. ඒ වගේම එන්න එන්න ආදරේ වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා ඔබට හිතෙනවා ඇති නේද? වෙනදට වඩා ආදරේ අඩු වෙලා කියලා දුක් නොවී අපි මේ දේවල් කරලා බලමු. අලුත් පෙනුමක් ඔබේ පෙනුමේ, ඔබට ගැලපෙන, ලස්සන පුංචි වෙනසක් කරගත්තොත් හොඳ නැද්ද? ඇඳුමේ, කොන්ඩේ, ඇහි බැමේ, ලිප්ස්ටික් එකේ,...
එයා දැන් වැඩ ඇරිලා  හැමදාම ගෙදර එන්නෙ පරක්කු වෙලා. එයාට දැන් කෝල් එනවත් වැඩියි. මට හිතෙනවා එයා වෙන සම්බන්ධයක් පටන් අරන් ඇති කියලා - සුභාෂිණී - මතුගම මම තවම විවාහ වෙලා නැහැ. මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මුල් දවස්වල මට ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සර තරම් දැන් එයා මං ගැන හොයල බලන්නෙ...
ගේ දොර ලස්සනට, පිළිවෙළට තියාගන්න හැම කාන්තාවක්ම කැමතියි. හිතේ සතුට සැනසිල්ල ඇතිවෙන්නෙත් පිළිවෙළට පිරිසිදුවට ලස්සනට තියෙන ගෙදරක ජීවත් වෙනකොටයි. ඒත් අද සමහර කාන්තාවන්ට මේක අභියෝගයක් වෙලා. වෙලාව මදිකම සතියෙ දවස් පහ ම වැඩට යන්න තියෙනවා. එතකොට ඉතින් කෑම ටික උයාගෙන උදේට ගෙදරින් දුවනවා. හවසට ආපහු ඉක්මණට ඇවිත් කෑම හදල කාල නිදියනවා. ගෙවල් දොරවල් අස්කරන්න පිළිවෙළට...
ලෝප්‍රකට සඟරාවක්‌ වන ‍ෆෝබ්ස් (Forbes)‌ සඟරාව විසින් 2016 වසරේ ලොව ධනවත්ම කාන්තාවන්ගේ ලැයිස්‌තුවක්‌ පසුගිය දා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. 2016 පෙබරවාරි 12 වැනි දින සිට වූ කොටස්‌ වෙළඳපොළ මිල ගණන් සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව ‍ෆෝබ්ස් ‌ සඟරාව විසින් මෙම ලැයිස්‌තුව සකස්‌ කර තිබෙනවා. 1- ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ හට මෙම...
කෑම බීම ගැන කිසි කෙනෙකුට උනන්දු නොවී ඉන්න බැහැ. ඒත් කෑම බීම උයන එක ගැන වැඩිම උනන්දුව තියෙන්නෙ ගෙදර ගෘහණියට. ඇත්තටම ඒක ඇයට පැවරුණ වගකීමක්. ආච්චිඅම්මගෙන් අම්මට, අම්මගෙන් ඇයට විශේෂයෙන් ලැබුණු හැකියාවක්. පවුලේ පෝෂණය ගැන වැඩියෙන් ම හිතලා, අරපිරිමැස්ම,රස ගුණ හැමදේම ගැන සැලකිලිමත් වෙලා ඇය මේ වගකීම ඉටු කරන...

Body Language That Gets The Job

0
https://www.youtube.com/watch?v=VV1cMmCKxmY
happy couple
එයා මට ඇත්තටම ආදරෙයි! ඇයට එහෙම හි‍තෙනවා. හැමවෙලාවකදි ම ඇය ඔහුගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. ඇය ඔහු විශ්වාස කරනවා. ඔහු ගැන හැම මොහොතකම හොයාබලන්නෙ ඒනිසාමයි. ඔහු කතා නොකරන පුංචි වෙලාව පවා ඇයට අවුරුදු කල්පයක් තරම් දිගට දැනෙනවා. ජීවිතය පුරාවට ම ඈ ඔහු ගැන හීන දකින්න ආසයි. ඔහු ඇගේ හීන එකින්...
ගෙදර දොරේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ සහ උපකරණ භාවිත කරනන්න අපි කාටත් අවශ්‍ය වෙනවා. මේ භාණ්‌ඩවල කල්පැවැත්ම, පෙනුම එක දිගට ම එකම මට්ටමින් තියාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒවා නිසියාකාරව නඩත්තු කළේ නැත්නම් ඉතාම ඉක්මණින් අව පැහැයට ලක් වෙනවා. අපිරිසිදු තත්වයට පත් වෙනවා. එක් එක් උපකරණ පිරිසිදු කරන...
Smart Lady තුලින් අප අද ඔබ වෙත ගෙන එන්නේ, විදෙස් රැකියාවකට පිටත් වන ඔබට අවශ්‍යය ලියවිලි සහ ඒවා ලබාගැනීමට ඔබ යොමු විය යුතු ආයතන පිළිබඳවයි. පළමුවෙන් ඔබ, ගමන් බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කරන්න.මෙය ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් පහසුවෙන් Down load කරගත හැකිය. එය සම්පුර්ණ කර බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව...
ඔහු රටවල් 12ක කිරුළ හිමි අනාගත රජුයි. ලොව වැඩිම ජනප්‍රියත්වයට පත් වූ, කතාබහට ලක් වන රාජකීය පරම්පරාවේ අනාගත උරුමක්කරුයි. මේ වන විටත් සේවකයන් 33,000 ක් ඔහු යටතේ සේවය කරයි. ලෝකයේ සිටින ජනප්‍රියම පුදගලයන් අතරින් ඉහලම ස්ථානයක සිටින විලියම් කුමරු ඔහුයි.... මේ බලවත්ම පුදගලයා තම බිරිදට සලකන ගෞරවණීය බව, ආදරණීය...