ශරීරයෙ හැඩය ගැන හිතලා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය වගෙ දේවල් ඔබ කරනවා ඇති.හැබැයි ව්‍යායාම කරනකොට අපි අනුගමනය කරන්න ඕන කරුණු කාරණා කීපයක්ම තියනවා.අද අපි කතා කරන්නෙ ඒ ගැන
ශරීරයේ බර අඩු කරගන්න ව්‍යායාම කරනකොට අපි යම් කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.එතකොට තමයි ඒ ව්‍යායාම වල නිසි ප්‍රතිඵල අපිට ලබාගන්න...
Lifestyle
නරුම මිනිසෙකුගේ වෛරයට ගොදුරුව කුරිරු ලෙස ඝාතනය වූ රූමතිය “ප්‍රේමවතී මනම්පේරි”
නිබන්ධිකා වන්නිනායක - 0
හැත්තෑ එකේ කැරැල්ල ගැන වර්තමාන පරම්පරාවේ අපි ඒ තරම් දැනුවත් නැති වුණත් ඒ ලංකාවට භීම සමයක් උදාව තිබූ කාලයක්.දරුණු අපරාධ ඉතා පහත් ලෙස සිදු වෙමින් මිනිස් ඝාතන සීමාවක් නැතිව සිදු වූ ඒ කාලය මිය ගිය රූමත් යුවතියකගේ නම ඔබත් අසා ඇති.
ඒ ප්‍රේමවතී මනම්පේරි.
ප්‍රේමවතී කතරගම දෙටගමුවේ ජීවත් වූ යුවතියක්.දිළිඳු පවුලක...
නිවසේ සිට හරියට ව්‍යායාම කරන්න දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙනවා.ලෝකයේ පවතින වසංගත තත්වය එක්ක එළියට බහින්න තියන අකමැත්ත ජිම් එකට යන්නත් තිබීම නිසා ගෙදරදී එක්සයිස් කළාට මේ කරන දේවල් පිළිවෙලකට වෙනවා නම් තමයි ඔබේ සිරුරට නියම ප්‍රතිඵල ලැබෙන්නේ.
Cardio Exercises කියන්නෙත් එහෙම බොහොම වගකීමකින් සහ දැනුමක් ඇතිව කළ යුතු ව්‍යායාම...
වයසට යාම අපිට නතර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.හැබැයි අපිට ඒක බොහොම ලේසියෙන් පාලනය කරගන්න පුලුවන්.ඒ කොහොමද කියලා දැනගන්න ඔබ මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න
වයසට යාම වේගවත් වීමට අපේ සමහර පුරුදු තදින් බලපානවා.ඉතින් නිකරුනේ වියපත් පෙනුමක් ලබාගන්නවට වැඩිය හොඳ පුරුදු ඇති කරගන්න එකෙන් ලස්සනට ඉන්න අපිට පුලුවන්.එහෙම පුරුදු කීපයක් ගැනයි අපි...
Lifestyle
පිට ප්‍රදේශයේ අනවශ්‍ය මාංශපේෂී හෙවත් Upper back මසල්ස් අඩු කරන ව්‍යායාම.
නිබන්ධිකා වන්නිනායක - 0
ගෙදරදී වර්ක් අවුට් කරන ස්මාර්ට් කාන්තාවන්ට වෙනුවෙන් තමයි අද මේ අපූරු ලිපිය අරන් එන්න අපි හිතුවේ. කාන්තාවන්ට තියන ලොකුම ගැටලුවක් තමයි මේ ගෙදරදීම බැක් මස්ලස් ටෝන් අප් කර ගන්න ගමන් බඩ අඩු කර ගන්න කැමති නම් මේ ලිපිය ඒ සඳහා ඔබට ලොකු උදව්වක් වෙනවා.
Work out එකට පෙර warm up...
Lifestyle
තම නිදහස සොයා ගිය වරදට නිවාස අඩස්සියේ සිරවී වසර ගණනක් දුක් විඳිනා “ලතීෆා කුමරිය”.
නිබන්ධිකා වන්නිනායක - 0
ඔබ මේ වීඩියෝව නරඹද්දී තත්ත්වය එතරම් යහපත් නෑ. එක්කෝ මම ජීවතුන් අතර නෑ. නැත්නම් තත්ත්වය ඉතාම ඉතාම ඉතා අයහපත්"
ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් ගේ දියණිය යි.ලතීෆාගේ පියා,ලෝකයේ ඉහළම ධනකුවේර රාජ්‍ය නායකයෙක් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයෙක්. ඉහත ප්‍රකාශය සහිත ඇගේ වීඩියෝවක් යූ ටියුබ්...
වෙහෙසකාරී දවසක් අවසන් විය යුත්තේ හොඳ නින්දකින්.නින්ද අපේ සෞඛ්‍ය යහපත්ව තබා ගන්න අත්‍යවශ්‍යම දෙයක්.සුවපහසු කාමරයක්, හොඳ ඇඳක් තිබුණාට අපිට ඇත්තටම ලැබෙන්නේ හොඳ නින්දක් ද?ඔබේ පිළිතුර ඔව් වෙන්න ඇති. නමුත් අපි කියනවා ඔබ සැපට නිදා ගන්න යෑමෙන් ලෙඩත් හදා ගන්නවා කියලා.මේ මොකක්ද මේ කතාව කියලා ඔබ හිතුවට ඔබේ වැරදි ඉරියව්...
Lifestyle
මැදි වයසින් පසු උදාවන ජීවිතේ මිහිරිතම කාලය සතුටින් ගත කරන්න වැදගත් කරුණු.
හර්ෂි සේනාධීර - 0
මැදි වයස ලැබුවට පස්සේ ගොඩක් අය හිතනවා ජීවිතේ විඳින එක වරදක් කියලා.හැබැයි මැදි වයසින් පසු උදාවන කාලය තමයි ඔබට ජීවිතේ විඳින්න පටන් ගන්න පුලුවන් හොඳම කාලේ. ඒ කොහොමද කියලා අද අපි කතා කරමු
වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ජීවිතය විඳින්න ඒ වයස බාධාවක් කරගන්න අවශ්‍ය නෑ. ඔබ ගැනත් ඔබේ සෞඛ්‍යය ගැනත්...
කාන්තාවකගේ සුන්දරත්වය සහ සරාගී බවට ඇගේ පියයුරු වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා. නමුත් පියයුරු එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඒ නිසා පියයුරු එල්ලා වැටීමට සුදුසු ව්‍යායාම ගැන ඔබට කියන්න අපි හිතුවා.
ඇයි පියයුරු එල්ලා වැටෙන්නේ?
වැරදි ඉරියව්.
කුදු ගැසී වකුටු වී හිඳ ගැනීම නිසා පියයුරු වල එල්ලා වැටීම සිදු වෙනවා.
වැරදි සෞඛ්‍ය පුරුදු.
දුම්බීම,...
ඔබේ සිරුරේ බර අඩු කරගැනීම ගැන නිතරම හිතන ඔබ ආහාර පාලනය , ව්‍යායාම වගේ දේවල් කරනවා ඇති. රාත්‍රී නින්දට පෙර මෙන්න මේ දේවල් කලොත් ඔබේ ශරීරයේ බර අඩු කරගැනීම ඔබට තවත් ඉක්මන් කරගන්න පුලුවන්
රාත්‍රියේදි අපේ ශරීරය විසින් කැලරි 300 - 400 ත් අතර ප්‍රමාණයක් දහනය කරනවා.මෙය පැයක් පුරා ඔබ...