සිරුරේ තැන්පත් මේදය ඉක්මනින් අඩු කරගන්න අපි කවුරුත් කැමතියි. නමුත් මේ කාර්යබහුල ජීවන රටාවත් සමග ව්‍යායාම් කරන්නට තබා ක්‍රියාශීලී ව ශරීරය චලනය කරන්නටවත් ඉඩක්...
කාන්තාවකගේ සක්‍රීය ප්‍රජනන වසර කිහිපය තුළ, සාමාන්‍යයෙන් මාසයකට වරක් ඔසප් වීම සිදු වෙනවා. ඔබට විශේෂයෙන් වෛද්‍ය උපදෙස් ලැබී නැත්නම්, මේ දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන්...
අයහපත් සෞඛ්‍ය පුරුදු
අනෙක් හැමදේම ගැන හිතන්න කලින් ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්න. එය හොඳින් රැක බලාගන්න. බඩගිනි වුණොත් ඒ වෙලාවට කනවා වෙනුවට, බඩගිනි නිවෙන්න...
ප්‍රංශයේ ජීවත්වු කල්පනා වික්‍රමසූරිය සහ ඇයගේ කුඩා පුතු හසීල් කිසිම සාක්ෂියක් අති දක්ෂ මිනීමරුවෙකු අතින් ඝාතනයට වෙනවා. ගෘහ මුලිකයා වූ භාතිය වික්‍රමසූරිය ප්‍රශ්න කිරීම්...
කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය...
ආහාර පිළියෙළ කරන හැම ගෘහනියක් ම වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ තමන් සකස් කරන ආහාර වේලේ පිරිසිදුකම, පෝෂණීය වටිනාකම සහ රසය ගැනයි. පෝෂණ ගුණයෙන් ඉතා...
“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ...
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..?
හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා.
ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ?
අප ගන්නා...
ඔබ ඉදිරියේ ඇතිප්රහේලිකාව ගැන හිතන්නඔබට උදව් කිරීමටවචන මඟ බලා හිඳී.
මුතුහර පාසල් යන දරුවෙක්.ඔහු ප්‍රහේලිකාවක් පුරවන කතාන්දරය යොවුන් සාහිත්‍ය කෘතියක් බවට පත් කරන්නේ වර්තමානයේ ජනප්‍රියම...
මුඛයෙන් කිසියම් දුගදක් පිට වීම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.මේ නිසා ඇති වන අපහසුතා පෞරුෂයට බලපෑමක් කළ හැකි මට්ටමේ ඒවායි.ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම...










