Smart Me

වර්තමානය වනවිට අමතකව ගොස් ඇති ලාවුලු පෝෂ්‍යදායි බවෙන් ඉතා ඉහළ අගයක පවතින පලතුරකි. වස විස නැති ලාවලු (Canistel) ඉතා අඩු මිලකට ලබා ගත හැකි රසවත්ම පලතුරක්. දකුණු මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමෙරිකාවේ උපත. ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය , තායිවානය , වියට්නාමය වැනි රටවල හොඳින් වැවෙන පලතුරකි. තැම්බූ බිත්තර කහ...
සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට සීනි වෙනුවට කිතුල් ඉතාමත්ම හොඳ ආදේශකයක් බව පෝෂණ විශේෂඥන් පවසනවා. කිතුල් කියන්නේ එක්තරා ඖෂධයක්. සීනි වල ග්ලයිසිමික් අගය 70 පමණ වෙනවා. නමුත් කිතුල් වල එම...
ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය වර්ගයක්. සෞඛ්‍ය සම්පන්න බවට උර දෙන ඉහළ කෙඳි සහිත, අධික ප්‍රෝටීන් ප්‍රමාණයකින් පූර්ණ ධාන්‍ය වර්ගයක් වේ. බාර්ලි යනු පෘථිවියේ වගා කර ඇති පැරණිම ධාන්‍ය වර්ගයකි. මීට වසර 13,000 කට පමණ පෙර නැවත වගා කරන ලද...
මිනිසුන් තමන් විසින්ම තමන්ගේ නිදහස සීමා කරගන්නා එක්තරා මානසික තත්වයක් ගැන ඔබ දන්නවා ද? .. ඉංග්‍රීසියෙන් මෙම තත්වය හඳුන්වන්නේ Clutter Addiction යනුවෙන්. මෙහි අදහස වන්නේ පිළිවෙළක් නැතිව සිදුකරන බඩු භාණ්ඩ ගොඩගසා ගැනීමයි. පාවිච්චියෙන් ඉවත් කළ පුවත්පත් ,සඟරා, පොත් , ඇඳුම් , හිස් භාජන, ආහාර වර්ග, මුලුතැන්ගෙයි උපකරණ,බෝතල් ,බෑග් ,...
අතීතයේදී හේන් ගොවිතැනේ දී වැදගත් තැනක් ලැබුණු තණහාල් (Foxtail millet) ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍යයකි. කිරි දෙන මව්වරුන්ට තනකිරි අඩු වූ විට තනකිරි වෙනුවට තණහාල් කැඳ පිස පෙවිය හැකි බවට විශ්වාසයක් වේ. එවන් ගුණවත් තණහාල් රෝගි අයකුට පමණක් නොව නිරෝගි අයට නිරෝගිභාවය වඩාත් හොඳින් පවත්වා ගැනීමට ඉවහල් වේ. කුඩා ධාන්‍ය ගණයට...
හිස්හොරි ඇතිවීමේ විද්‍යාත්මක පදනම ගැන ‍දැනගන්නට බොහෝ දෙනෙක් එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙත් හිස්හොරි යනුවෙන් හඳුන්වන්නේ කෙනෙක් වැඩිවියට පත්වීමත් සමඟ ම ශරීරයේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථීන් ආශ්‍රිත ව Mallassezia නමැති දිලීරය වර්ධනය වීම නිසා ඇතිවන තත්වයක්. හිස්හොරි හිසට පමණක් සීමාවන්නේත් නැහැ. හිසට අමතර ව මුහුණ, ඇහිබැම, නාසය, ඇහිපිහාටු,...
වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා ඖෂධයක් ලෙසත් භාවිතා කල බැව් ඔබ දැන සිටියා ද? ප්‍රධාන වශයෙන් කොළ සහ රතු වර්ණ වන අතර විශේෂ වර්ණවත් විචිත්‍ර ප්‍රභේද ද ඇතිසලාද කොළ පළමුවෙන්ම පුරාතණ මිසර දෙශිකයන් වගා කරන ලද අතර ඔවුන් එම ශාකයේ බීජ...
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි.  Date palm හෙවත් රටඉඳි වල සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිතා...
මෙනේරි යන නම ඇසුණු විට බොහෝ දෙනාට මතක් වනුයේ කුරුළු කෑමක් ලෙසයි. නමුත් එය කුරුල්ලන් සඳහා  වන ආහාරයක් පමණක් නොවේ. ලෝකයේ සෞඛ්‍ය සම්පන්නතම ආහාරයක් ලෙස සැලකෙන මෙනේරි (Millet) ඖෂධීය ශක්තිය මෙන්ම පෝෂණීය ගුණය ඉහළතම ආහාරයකි. මෙහි ඇති අධික ප්‍රෝටීන් ප්‍රමාණයට ශරීරයට ඉතා ගුණවත් අතර මෙහි බනිජ ලවණ ද අඩංගු නිසා...
මේ නම ඔබ‍ට ඉතාමත් හුරු බවට අපට සැකයක් නැහැ .එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ ඒ පිළිබඳව වඩාත් දැනුවත් වීම තුළින් මේ විනාශකාරී රෝගයෙන් අපට ආරක්ෂා වීමට හැකි බව ඔබට කියන්නටයි. මවක්, බිරිඳක් පමණක් නෙවේ දියණියක සිටින මවක් නම් ඔබ, මේ ලිපිය මග හරින්න එපා කියලා අප ආදරයෙන් ඉල්ලා සිටිනවා. කොහොමද මේ රෝගය වැළඳෙන්නේ ? මේ...