Smart Me

අතීතයේදී හේන් ගොවිතැනේ දී වැදගත් තැනක් ලැබුණු තණහාල් (Foxtail millet) ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍යයකි. කිරි දෙන මව්වරුන්ට තනකිරි අඩු වූ විට තනකිරි වෙනුවට තණහාල් කැඳ පිස පෙවිය හැකි බවට විශ්වාසයක් වේ. එවන් ගුණවත් තණහාල් රෝගි අයකුට පමණක් නොව නිරෝගි අයට නිරෝගිභාවය වඩාත් හොඳින් පවත්වා ගැනීමට ඉවහල් වේ. කුඩා ධාන්‍ය ගණයට...
හිස්හොරි ඇතිවීමේ විද්‍යාත්මක පදනම ගැන ‍දැනගන්නට බොහෝ දෙනෙක් එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙත් හිස්හොරි යනුවෙන් හඳුන්වන්නේ කෙනෙක් වැඩිවියට පත්වීමත් සමඟ ම ශරීරයේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථීන් ආශ්‍රිත ව Mallassezia නමැති දිලීරය වර්ධනය වීම නිසා ඇතිවන තත්වයක්. හිස්හොරි හිසට පමණක් සීමාවන්නේත් නැහැ. හිසට අමතර ව මුහුණ, ඇහිබැම, නාසය, ඇහිපිහාටු,...
වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා ඖෂධයක් ලෙසත් භාවිතා කල බැව් ඔබ දැන සිටියා ද? ප්‍රධාන වශයෙන් කොළ සහ රතු වර්ණ වන අතර විශේෂ වර්ණවත් විචිත්‍ර ප්‍රභේද ද ඇතිසලාද කොළ පළමුවෙන්ම පුරාතණ මිසර දෙශිකයන් වගා කරන ලද අතර ඔවුන් එම ශාකයේ බීජ...
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි.  Date palm හෙවත් රටඉඳි වල සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිතා...
මෙනේරි යන නම ඇසුණු විට බොහෝ දෙනාට මතක් වනුයේ කුරුළු කෑමක් ලෙසයි. නමුත් එය කුරුල්ලන් සඳහා  වන ආහාරයක් පමණක් නොවේ. ලෝකයේ සෞඛ්‍ය සම්පන්නතම ආහාරයක් ලෙස සැලකෙන මෙනේරි (Millet) ඖෂධීය ශක්තිය මෙන්ම පෝෂණීය ගුණය ඉහළතම ආහාරයකි. මෙහි ඇති අධික ප්‍රෝටීන් ප්‍රමාණයට ශරීරයට ඉතා ගුණවත් අතර මෙහි බනිජ ලවණ ද අඩංගු නිසා...
මේ නම ඔබ‍ට ඉතාමත් හුරු බවට අපට සැකයක් නැහැ .එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ ඒ පිළිබඳව වඩාත් දැනුවත් වීම තුළින් මේ විනාශකාරී රෝගයෙන් අපට ආරක්ෂා වීමට හැකි බව ඔබට කියන්නටයි. මවක්, බිරිඳක් පමණක් නෙවේ දියණියක සිටින මවක් නම් ඔබ, මේ ලිපිය මග හරින්න එපා කියලා අප ආදරයෙන් ඉල්ලා සිටිනවා. කොහොමද මේ රෝගය වැළඳෙන්නේ ? මේ...
අප එදිනෙදා ගන්නා ආහාර වර්ණවත් මෙන්ම රසවත් කිරීම සඳහා විවිධ රස කාරක මෙන්ම වර්ණක භාවිතා  කරනවා. නමුත් බොහොමයක් දෙනෙකුටමේ රසායන ද්‍රව්‍යයන් ඉතාමත්ම අහිතකර බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සමහර ආහාර වර්ග ස්වභාවයෙන්ම අසාත්මික ලක්ෂණයන් ඇති කරනවා.  රසයට පමණක් අවධානය යොමු කළොත් සිදුවිය හැකි හානිය ඉතාමත් විශාල බව අමුතුවෙන් කිව යුතුත් නැහැ. අසාත්මිකතාවක් බව...
අතීත ගම්වැසියන් බටු ගැන සඳහන් කර ඇත්තේ බට්ටේ ගුණ නැට්ටේ තිබෙන බවයි. විශේෂයෙන් ම මේ කතාවට අදාළ කරගැනුණේ, වම්බටු පමණයි. කෙසේවෙතත් නටුවෙහි  මෙන් ම බටු ගෙඩිය පුරාම පෝෂ්‍ය ගුණ රැසක් පවතිනවා. වම්බටු, තලනබටු, තිබ්බටු ආදී සියලු ම බටු වර්ගවලට මේ කාරණය පොදු බවයි, පෝෂණවේදීන් පවසන්නේ. පෝෂණ ගුණ වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව...
අතීතයේ දී සීතලට වතුර බොන්න මැටි කළයක්, ගුරුලේත්තුවක් වැරදුණේ නැත. ස්වභාවික ජලය වඩාත් සිසිල්කර ලබාදෙන උපකාරි වන අලංකාර ගෘහ භාණ්ඩයක් වන ගුරුලේත්තුව නැවතත් භාවිතයට එක් වෙමින් පවතියි. බොහෝ විට අපට නිතර බීමට ලැබෙන්නේ ක්ලෝරීන් මිශ්‍රිත ජලයයි. මේ හැර ජලයට එක්වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩි දෙනකු තුළ වැටහීමක් නොමැති වීම නිසා...
පෞද්ගලික සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීම සඳහා වැදගත් වන්නා වූ යහපත් චර්යාවන් අතුරින් ස්‌නානය හිමි වන්නේ ප්‍රධානතම තැනක්. ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලකි.  ස්නානය තුළින් පිරිසුද් වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල...