Smart Me

අලි බලන්න කවුද අකමැති? හැමදාම අහල පුරුදු තැන්වලට වඩා අලි සුරතල් බලන්න වෙනස්ම වනඋයනක අත් දැකීමක් ලබාගැනීමට ඔබ කැමති නම් ශ්‍රී ලංකාවේ 23 වන ජාතික වනෝද්‍යානය වන කලාවැව ජාතික වනෝද්‍යානය ඔබට ඉතාමත්ම ගැලපෙන සංචාරක තෝතැන්නක්වනු නොඅනුමානයි. ලංකාවේ වියළි කලාපයේ වනදහන් වල සිටින අලි ඇතුන් සාමාන්‍යයෙන් ගැනෙන්නේ සංචාරක සත්ව විශේෂයක්‌ ලෙසටය....
බොහෝ දෙනෙකුට උදරය ඉදිරියට නෙරීම පොදු ගැටලුකාරී තත්ත්වයක්. මෙම ඉක්මනින්ම තත්වය මග හැරීම සඳහා අනිවාර්යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය කරුණක්. නමුත් ව්‍යායාම වලට අමතරව ඒ සඳහා අනුගමනය කළ යුතු මෙම සරළ පුරුදු කිහිපය ගැනත් අවධානය යොමු කරනවා නම් වඩාත් සුදුසුයි. දෙහි යුෂ වීදුරුවකින් දවස අරඹන්න. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන...
නින්දට යාමේදී ද ජංගම දුරකතනය ලඟ තබා ගැනීම බොහෝ දෙනාගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත. බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කර ගැනීමට ජංගම දුරකතනය භාවිතා කරනවා. නමුත් නූතන විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කටයුත්තක් වන බවයි. ජංගම දුරකතන අදුරේ භාවිතය පවා හානිකර බව සොයාගෙන...
රිදීමය උස්‌ කඳු මුදුන් හා දර්ශනීය තැනිතලා බිම් සහිත නේපාලය සුන්දර රටක්‌. හිමාල පර්වතය හා චීනය උතුරින්ද, බටහිරින් ඉන්දියාව වට කොට ඇති නේපාලයේ අගනුවර වන කත්මණ්‌ඩු නගරය විශාල ප්‍රදේශයක විහිදී පැතිරී ඇති නගරයක්‌. කත්මණ්‌ඩු නගරය පිහිටා ඇත්තේ හිමාලය මිටියාවතේ. මිලියනයක පමණ ජනතාවක්‌ එහි වාසය කරනවා. වසර 2000 කට වඩා පැරණි...
හැම උපන් දිනයක් එක්ක ම හැම කෙනෙක් ම වයසට යනවමයි ඉස්සර නම් කොණ්ඩය සුදු වෙන්න පටන් ගන්නෙ කෙනෙක් වයසට යන්න පටන් ගත්තමයි. වයසට යනවා කියන එකට වයසක් නැති බව ඇත්තයි. හැම උපන්දිනයක් එක්ක ම හැම කෙනෙක් ම වයසට යනවා. ඒත් වයස අවුරුදු පනහක් හැටක් වුණාම තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ගෙ කොණ්‍ඩයෙ සුදු...
එදිනෙදා දිවියේ පෝෂණ අවශ්‍යතා සපුරාගැනීමට එළවළු සහ පලතුරු ආහාරයට එක්කර ගැනීම අත්‍යාවශ්‍යයි. එක දවසකට දහවතාවක් එළවළු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති. එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑ අටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්...
දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්නා බෙලි ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා පලතුරකි.  Golden Apple යනුවෙන් හඳුන්වන ආමාශ ගත රෝගවලට දිව ඔසුවකි. බෙලි වැවෙන රටවල් ලෙස ලංකාව, බුරුමය, ඉන්දියාව හැඳින්විය හැකිය. මෙම ගස ගෙවතු වල මෙන්ම වනගතව සරු ලෙස වැවෙන ඖෂධයකි. බෙලි ගෙඩිය පමණක්‌ නොව ගසෙහි සෑම කොටසක්‌ම ඖෂධීය වශයෙන්...
ලංකාවේ ඹ්නෑම නිවසක පොල් තෙල් භාවිතා කෙරෙනවා. පොල් තෙල් පිළිබඳව විවිධ කතා කාලෙන් කාලෙට අසන්න ලැබෙනවා. නමුත් පොල් තෙල් පිළිබඳ මේ දේවල් ගැන දැනුවත්ද? පොල් තෙල් තාල වර්ගයට අයත් පොල් (කොකොස් නුසිෆෙරා) ගසෙන් නෙලා ගන්නා මේරූ පොල් ගෙඩිවල මදයෙන් නිස්සාරණය කෙරෙන ආහාරයට සුදුසු තෙල් වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන...
ගර්භණි සමය සැබවින්ම විශේෂිත එකක්. මව සේම මව තුල වැඩෙන තවත් ජිවිතයක් සමඟ කරන ආදරණිය ගනුදෙනුවක්. ඉතින් මේ නිසාම විශේෂයෙන් වෙනදාට වඩා තමන්ගේ නිරෝගීතාව ගැන සැළකිලිමත් වන්නට ගැබිනියකට සිදුවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගර්භනී සමයේ විවිධ අවස්තාවන් වලදී මුත්‍රා පරීක්ෂණ සිදු කරනවා.මුත්‍ර පරීක්ෂණයේ සුළු හෝ වෙනසක් තිබේ නම් මුත්‍ර වල ප්‍රෝටීන්...
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ...