ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න...
සීරියල් පුඩිම
ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි.
අවශ්‍ය...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න...
ත්‍රිපෝෂ පෝෂණ ගූණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයක්. එක් ප්‍රතිලාභියෙක් උදෙසා මසකට ග්‍රෑම් 750 පැකට් 02 බැගින් රජයෙන් නොමිලේ බෙදා හරිනවා.
ත්‍රිපෝෂ නිෂ්පාදනය...
රාබු චිප්ස්.
රාබු කන්න පොඩිත්තන් ඒ හැටි මනාප නෑ.ඉතින් නිවාඩු දවසේ එයාලත් එක්කම රාබු වලින් චිප්ස් හදලා බලමු ද. පොඩිත්තෝ පොටැටෝ චිප්ස් වලට තරමටම රාබු...
Smart Mom
දරු ප්‍රසූතියෙන් පසු ඇති වන කොන්දේ අමාරුව ගැන නිවැරදිව දැනුවත් වෙමු.
නිබන්ධිකා වන්නිනායක - 0
ඇයි ප්‍රසූතියට පස්සේ කොන්දේ අමාරු එන්නේ?
ශාරීරිරික වෙනස්කම්
දරුවෙකු පිළිසිඳ ගත් පසු, ඔබේ ගර්භාෂයේ මාංශ පේශීන් ප්‍රසාරණය වීමටත්, උදර මාංශ පේශීන් ලිහිල් ස්වභාවයකට පත් වීමත් නිසා...
ළදරුවන්ට මාස හය වෙනකොටම අම්මලට තියන ලොකුම ගැටලුව බබාව ඝණ ආහාර වලට හුරු කරවන එක. පෝෂණ ගුණයෙන් ඉහළ පහසුවෙන් සකසා ගත හැකි ළදරුවාට හොඳින්...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න...
අලුත් කෑම ජාති හදන්න කැමති පොඩ්ඩෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? තමන්ගේ අතින්ම කෑමක් හදලා පවුලේ හැමෝටම පිළිගන්වන්න පොඩ්ඩෝ කැමති.එවැනි අත්දැකීමක් පුංචි කාලෙදි ලබන පොඩිත්තෝ තමන්ගේ...
සමහර ගෙවල්වල නාන වෙලාව කියන්නේ පොඩිත්තො අකමැතිම වෙලාවක්. නාන කාමරයට පොඩ්ඩන්ව එක්කන් යන්න යුද්ධ කරන අම්මා කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.
නෑම සතුටුදායක...