"ඇයි ප්‍රවීන් මම ලස්සන නැත්තෙ?"
ශානි කණ්ණාඩියෙන් පේන තමන්ගෙන රූපෙ දිහා බලාගෙන එහෙම අහද්දි ප්‍රවීන් පුදුම වෙච්ච එක අහන්න දෙයක් නෑ.
ලස්සනට ඉගෙන ගෙන හොඳම හොඳ...
ඉමේශා තාප්පෙන් එබුණේ කතුරුමුරුංගා කොළ කඩන්න උත්සාහ කරනවා වගේ. කතුරුමුරුංගා අතු කිහිපයකුත් කඩා ගත්තා. ඒ අතරේ හොඳට ඉස්සිලා එහා ගෙදර දිහා බැලුවා. එතකොටයි දැක්කේ...
රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයට සුදුසුකම් ලබපු ලියුම සේවිතාගේ අතට ලැබුණේ පෙබරවාරි හයවෙනිදා. කෘෂිකර්මය ඉගෙනගන්න, නවීන තාක්ෂණය ගමට ගෙනල්ලා ගමේ කෘෂිකර්ම කටයුතු වෙනුවෙන්...
" නිකන් කකා බිබී ඉන්නෙකේ ගෙදර ට කීයක් හරි දුන්නට මොකක් වෙනවද ?"
මගේ පර්ස් එකෙන් රුපියල් පන්දාහක් අරගෙන අම්මා එහෙමයි කිව්වේ. අම්මා එහෙම කියන්නේ පෙරේදා ...
" හේෂාන් කියන්නේ දික්කසාද වෙච්ච මනුස්සයෙක්. ඔයාට බය නැද්ද තිසාරා ? "
මනීශා අහන්නේ තමන්ගේ හොඳම මිතුරියගේ මූණට එබී ගෙන. ඒත් තිසාරාගේ මූණේ බය කියලා...
" මගේ සපත්තු දෙක පොලිශ් කරලා නෑනේ සඳමාලි ..."
උදේ පාන්දරම චතුර උළු උඩ යන්න කෑ ගහනවා. ඊයේ වැඩ ඉවර කරලා ගෙදර එනකොට හයයි. චතුරගේ...
මන්දාරා නුවරින් බස් එකට නැගලා කවුළුවක් ළඟ අසුනක්ම අල්ලගෙන වාඩි වුණා. දැන් කඩවතට යනකල්ම නිස්කාංසුවේ යන්න පුලුවන් කියලා හිතාගෙන හෙඩ් සෙට් දෙකත් පැළඳගත්තා. ගමනාන්තයට...
මින්දාරා ෆේස්බුක් කාන්තා සමූහය ඇතුලේ ඒතරම් සක්‍රීය සාමාජිකාවක් නෙවෙයි. ඒත් ෆේස්බුක් සැරිසරනකොට ඒ කාන්තා සමූහය ඇතුලේ කතා බහ වෙන ප්‍රශ්න දැකලා තිබුණා. සමූහයේ අනෙක්...
නිපුනි නිහඬවම කාර්‍යාලයට ඇතුල් වෙනකොට කීප දෙනෙක්ම ඇය දිහා බැලුවේ ඇගේ මූණේ තිබුන කලු වලාවන් දැකලා.වෙනදට හිනාවෙන් මූණ පුරෝගෙන එන නිපුනිගේ මේ වෙනස කාටවත්...
විවාහ වෙලා අවුරුදු පහක් යනකල්ම දරුවෙක් නැති එක ඉශංකාටයි, තිසරටයි වඩා ප්‍රශ්නයක් වෙලා තිබුණේ වටේ පිටේ අයට. දැන් දෙන්නගේ වයසත් තිහේ මැද දශකයට එළඹෙමින්...










