තිසරි ගෙට ගොඩ වුණ ගමන්ම ලඟම තිබුන පුටුවෙන් වාඩි උනා.
" නංගි මට වතුර එකක් ගේන්න කෝ "
ඇගේ හඬේ තැවරිලා තිබුණෙ වෙහෙසකර බවක්.විනාඩි කිහිපයකට පස්සේ...
"අනේ දරුවට අඬන්න දෙන්න එපා නංගි.."
සුදේවගේ අක්කා කාමරේට කඩා වැදුණේ කුණාටුවක් වගේ.ඊටපස්සෙ මගේ අතින් අඬන දරුවා අරගත්තේ උදුරලා වගේ කියල මට හිතුණා.මම ඔහේ බලාගෙන...
බානුක ,කාර්යාලයේ ආපන ශාලාවට වෙලා තේ එකක් තොලගාමින් ඉන්න මලිත් ළඟට ආවේ සිනාමුසු මුහුණින් .දුරකථන තිරය දිහාම බලාගෙන හිටපු මලිත්, භානුක ලඟට එනකම්ම දැක්කේ...
අම්මා ඇවිත් මං ළඟින් වාඩි වුණේ මුහුණ කළු කරගෙන.තීක්ෂණගේ අම්මලා මේ සති අන්තයේ අපේ ගෙදර එනවා කියලා කිව්ව වෙලාවේ ඉඳන්ම අම්මා ඉන්නේ ප්‍රශ්නයක් හිතේ...
තක්ෂිලා කාර්යාලයේ මිතුරියක් උන අංජලී එක්ක හිනාවෙමින් ඇය බලපු චිත්‍රපටයක් ගැන කතා කරන හැටි මදාරා බලාගෙන හිටියේ අප්‍රසාදයෙන්
" කොහොමද තක්ශිලා ඔයා ඔහොම හිනා වෙලා...
"ඔයාගේ නේල්ස් හරීම ලස්සනයි ගයා…"
ගයාත්‍රිගේ කකුලේ නියපොතු ක්‍රමානුකූලව සකස් කරලා තියෙන හැටි බලන අතර රුවිනි කිව්වේ සන්තෝසෙන්.ගයාත්‍රි හිනා වුණේ ස්තූතිපූර්වක බැල්මක් එක්ක.
"තෑන්ක් යූ රුවී.අර...
විනාඩි දහයක් විතර දුරකථන ඇමතුමක හිටපු ප්‍රවීන් ගෙට ආවා.කාර්යාලයට ගිහින් ආව හැටියෙම ප්‍රවීන් දුරකථන ඇමතුමකට සම්බන්ධ වුණ නිසා දුෂානි ඔහුට තේ එකක් හදාගෙන ආවා.යෝජනාවකට...
මං හිටියෙ ඇඳුම් අල්මාරිය අස් කරන ගමන්. එළියට ගිහින් වැඩක් කර ගන්න අපහසු මේ වගේ විවේකී දවස් වල, කාර්ය බහුල දින වලදි අතපසු වෙලා...
"අයියෝ අම්මේ,ඔය මොකද කරන්නේ?"
දුෂානිගේ කටේ සද්දේ ඇහුණු සාවිත්‍රි මුළුතැන්ගෙයි ඉඳලා සාලෙට ආවේ ඉක්මනට.කාලෙකට පස්සේ ගෙදර ආපු නෑනා එකපාරටම කෑගහන්නේ ඇයි කියලා දුෂානිට හිතුණා.එක අතකට...
දේවකී ලස්සන කවරයක බහා තිබුණු ඇරයුම්පත එළියට ගත්තේ කුතුහලයෙන්.ඒ නිසාම ඇය ලහි ලහියේම ඇරයුම් පත කියවා අවසන් කළා
" මේනක මේ බලන්නකෝ "
දේවකී උස් හඬින්...










