"අක්කා.."
සඳරැස් අන්ධකාරය මැදින් පායා ආයේ ය.අක්කා හඬමින් සිටින බව ඔහු දුටුවේ ඒ මොහොතේ ය.අක්කාගෙන් පාඩමක් අසා ගන්නට කාමරයට විත් අනවසරයෙන් සඳැල්ලට එබුණු යෞවනයාට අක්කාගේ...
ආරණ්‍යා තිගැස්මෙන් සහ වඩා පීඩිතව ගිය සිතුවිලි දරා සිටියදීම මේඝ ඔහුට කියන්නට ඇති දෑ පැවසී ය.
"මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා.අතීතයක් ගැන අමතක කරලා අපි...
ආරණ්‍යා කදෝකිමියන් වසා හිඳින සේපාලිකා ගස වෙත ඇස අලවාගෙන සිටියදී මේඝ ඈ ඇමතී ය.ආරණ්‍යා සිටියේ ඒ ඇමතුම පැමිණෙන තෙක් ය.ඇයට ඔහුගේ හඬ අසන්නට ඕනෑ...
ආරණ්‍යා එදා රාත්‍රියේ දී අම්මාගේ පුස්තකාල කාමරයට ආවේ අම්මා සමඟ කතාබහක යෙදෙන්නට ය.කියන්නට බොහෝ දේ තිබිණ.අසන්නට අපමණ දෑ තිබිණ.ඇය අම්මාගේ මුහුණ දෙස බලා සිටියේ...
"අම්මා කියපු සේරම දේවල් හරියටම හරි."
මෝක්ෂ ආරණ්‍යාට පැවසුවේ ඇය ගිරවියක සේ බිනරි පැවසූ කතාන්දර කියද්දී ය.ආරණ්‍යා පැමිණියේ ඒ ගැන කතා කරන්නට නොවේ.ඇය මේඝගෙන් දැන...
ආරණ්‍යාට සවස් යාමයේ දේශනයක් තිබිණ.ඇය එහි නොයා මෝක්ෂ සොයා ගියා ය.මේඝට සමුදු පසු ඇයට නැවතත් ඉගෙනුමෙහි යෙදෙන්නට තරම් මානසිකත්වයක් නොතිබිණ.මෝක්ෂ සිටියේ ගෙදර ආ ගමන්...
ආරණ්‍යා මේඝ වෙත ආවේ කැළඹුණු සිතකිනි.මෝක්ෂගේ අතකින් අල්ලාගෙන සෑම තැනකම රස්තියාදු ගැසූ දවස් ඕනෑතරම් ය.නමුත් ඒ බොහෝ ගමන් රහස් ගමන් නොවේ.සමහර වෙලාවට ආරණ්‍යා විභාග...
මේඝ අවන්හල තුළට වී මඟ බලන්නට වූයේ ය.ආරණ්‍යා එන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ගමනකි.ඇගේ තාත්තා තමන්ගෙන් ඉල්ලා සිටි දෙය සිතට දැනෙද්දී ඔහුට වරදකාරී හැඟීමක් ඇති නොවුණා...
ආරණ්‍යා ඒ කිසිවක්ම නොදැන තත්පර කටු ද ගනිමින් හුන්නා ය.අද කාලය ගත වන්නේ ඉතා සෙමින් වග ඇයට සිතේ.එය දරන්නට අපහසු හැඟීමකි.ආරණ්‍යා ඔරලෝසු කටු ගනිමින්...
ආරණ්‍යා සමඟ මුල්ම හමුවට යන්නට හැඳ පැළඳ ගන්නට පළමුව මේඝ බොහෝ වෙලාවක් ඇඳුම් තෝරන්නට වූයේ ය.මෙය කිසිම ප්‍රේමවන්තියක වෙනුවෙන් ඉටු කළ දෙයක් නොවේ.ඔහු සැලකිලිමත්ව...

