අකල් වැහි

අකල් වැහි
ගාලු මුවදොර පිටියට ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවත් එක් වීඩියෝවක සිතිජ පහර කෑමට ලක් වන ආකාරය හොඳින්ම පෙනෙන බවත් නිපුනි පවසන හඬ හිරුදිට ඇසුණේ...
අකල් වැහි
මහා මන්දිරයක ගෙවන ජීවිතය වුවද ප්‍රේමයත් කරුණාවත් නැතිනම් ඵල රහිත වග හොඳින් දන්නී හිරුදි ය.අක්කා ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයකි.ඈ දැන් රැකියාවෙන් ඉවත් වී පුතුගේ කටයුතු...
අකල් වැහි
"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන සැබෑව හිරුදිගෙන් ඇසුවා ය.විශ්ව විද්‍යාලයේ උගන්නා...
අකල් වැහි
හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන නඟින නිමක්...
අකල් වැහි
සිතිජට ඒ ඇමතුම නිමා වූ මොහොතේ පටන් සිතට නිවනක් නොවිණ.ඔහු ඔබමොබ ඇවිද්දේ සිත් පීඩාව මකා ගන්නට ය.ආදරය සිත් පීඩාවකින් අවසන් වීම මොනතරම් අභාග්‍යසම්පන්නදැයි ඔහු...
අකල් වැහි
සිතිජ කූඩාරමෙන් පිටතට වී තාරකා පිරි අහස දෙස බලමින් මොහොතක් කල් මැරුවේ ය.අනාගත සැලසුම් කෙබඳු වේදැයි මිතුරු පිරිස සමඟ කතාබහ කර මඳක් නිදන්නට ගෙන...
අකල් වැහි
"මිනිස්සු පාලකයන්ට වැඳගෙන හිටිය කාලේ ගියා චේතන.දැන් ඉන්නෙ අලුත් පරම්පරාවක්.ඔයාලට බත් පැකට් එකටයි,අරක්කු බෝතලේටයි රවට්ටා ගන්න බෑ.මැරෙන්නෙ එකපාරයි කියලා ඒ කොල්ලො කෙල්ලො දන්නවා." ජංගම දුරකථනයෙන්...
අකල් වැහි
එහෙම නොවෙනවා නම් මේ සොබාදහම බොරුවක් හිරූ.." නිපුනි පැවසුවේ සැබෑ හැඟීමකිනි.හිරුදි හිනැහුණා ය.පව පින සහ සොබාදහම් නීතිය දැන් ඇය විශ්වාස නොකරන තරම් ය.එවැන්නක් තිබිණි නම්...
අකල් වැහි
නිසල් හෙට්ටිආරච්චි එවකට සරසවි සිසුවෙක් විය.නිපුනිටත් හිරුදිට උසස්පෙළ රසායන විද්‍යාව වෙනුවෙන් නිපුනිගේ නිවසේ අමතර පන්තියක් පැවැත්වූයේ ඔහු ය.හිරුදිත් ඔහුත් අතර ගුරු සිසු බැඳීමෙන් ඔබ්බට...
අකල් වැහි
"ඔයා බලල තියනවද තාල මූවි එක.." ගෙනා කෙටි කෑම වර්ග ද පාන වර්ග ද අරගලයේ නිරත තරුණයන්ට ලබා දී සිතිජ සමඟ සුහද කතාබහක නිරත වෙද්දී...