සඳරැස් කාමරයට පැමිණියේ ද ආරණ්‍යාගේ අතක් අල්ලා ගත්තේ ද කම්පනයක් රැඳුණු මුහුණකිනි.ඔහු අක්කාගේ ජංගමය අතට ගෙන එය ඈ අතින් තැබුවේ ය.
"මේඝ අයියා කතා කරා.ලක්ෂි...
"සුදු පුතේ.."
ආරණ්‍යා ඒ හඬ අසා සිටියේ සන්සුන්ව ය.ඇය අතිශයින් කැළඹෙන සමහර අවස්ථාවන් වලදී සන්සුන් වෙන්නට ඇති එකම වචනය අප්පච්චිගේ හඬින් ඇසෙන "සුදු පුතා" ය.ඔහු...
ජාලියට කල්පනා කරන්නට බොහෝ දේ තිබිණ.ඔහු සිටියේ සිතුවිලි වලින් ආතුරව ය.සැබෑවටම ඔහු ඕනෑම දෙයක් වැඩිපුර හිතන්නට අකමැති මිනිසෙකි.නමුත් මේ මොහොත එසේ ගෙවන්නට ඔහු අපොහොසත්...
මේඝ නික්ම ගියේ මේකලා සැහැල්ලුවක ද මහා බරක ද අතැර දමා ය.ආරණ්‍යාට හොඳ ප්‍රේමවන්තයෙකු ලැබී ඇතැයි සිතද්දී ඇයට දැනෙන්නේ සැහැල්ලුවකි.නමුත් ඒ මේඝ වීම ද...
"ඔයයි ආරණ්යායි කියන්නේ වෙනම මිනිස්සු දෙන්නෙක්ට..නේද?"
ඇය එසේ අසද්දී මේඝ හිස සැලී ය.ඔහු ද ආරණ්‍යා ද වෙනම චරිත බව සැබෑවකි.නමුත් ඔවුන්ගේ වර්තමානයට දෙමාපියන්ගේ අතීතය සම්බන්ධ...
ඒ මේකලා මායාදුන්න සහ මේඝ සේනාධීර අතර පළමු හමුව ය.මේකලා ඇස පිය නොහෙළා මේඝ දෙස බලා සිටියා ය.
"මහේන්ට පුතෙක් ලැබිලා.."
ඒ ආරංචිය ඇයට ලැබුණේ නිවෙමින්...
මේඝට උවමනා වූයේ ආරණ්‍යා අමතන්නට ය.ඇය අමතා අම්මාගේ වෙනස ගැන කියන්නට ය.ආදරයට විශ්වාසය එක් වූ විට ජීවිතය රැගෙන යන්නට පහසු බව මේඝ දනියි.ඔහුගේ අතීත...
"ඔයා මේඝත් එක්ක ඇති කරගෙන ඉන්න සම්බන්දෙ ගැන මට කතා කරන්න ඕන දුව.."
එවැනි වාක්‍යයකින් අරඹා ලක්ෂි කියන්නට යන්නේ ඒ හිතවත්කම නැවතිය යුතු බව බව...
"මට මේකලාගෙ දුවගෙ ෆෝන් නම්බර් එක දෙන්න.."
අම්මාගෙන් එහෙව් ඉල්ලීමක් එද්දී මේඝ තිගැස්සිණ.අම්මා මේ සැරසෙන්නේ ආරණ්‍යාට ගැටලුවක් ඇති කරන්නට ය.මේඝ එසේ සිතමින් කිසිවක්ම නොකියා බලා...
ඕනෑම රෝගයකට ලක් වූ පුද්ගලයෙක් මානසිකව ඇද වැටිය යුතු නොවේ.එය රෝගයේ ව්‍යාප්තියට පවා හේතු වන්නකි.ලක්ෂි සිටියේ ද මානසික පීඩනයෙනි.මේ පුවත පිළි ගැනීමට පවා ඈ...

