කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
"කොහෙද අපි මුණගැහෙන්නේ?" මේඝ හමුවිය යුතු තැන ඇයට දැන්වූවේ ය.ආරණ්‍යාට තමන්ගේ ජීවිතය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බව දැනිණි.ඇය සෑම දෙයක්ම අම්මට පවසන දියණියකි.ආරණ්‍යා කියන්නේ...
කදෝකිමි ඇස්
"ඔයා ඒ කිව්වේ මටද?" මේකලා එසේ නාසන්නට වග බලා ගත්තා ය.ඇසුවා නෑසුවා වුව ඒ වචන තමන්ට බව ඇය දනියි.පනස් වසරක් පිරුණු ගැහැනියක වුව ද තවමත්...
කදෝකිමි ඇස්
මේකලා නිදන්නට ගියේ ජාලිය නින්දට යන්නට පෙර ය.ඔහු ඔහුගේ ලෝකයේත් ඈ ඇගේ ලෝකයේත් ජීවත් වීම මේ විවාහය ඇරඹුණු දා පටන්ම අඩු නැතිව සිදු වන්නකි.ජාලිය...
කදෝකිමි ඇස්
මේඝ සමඟ කතාබහ අවසන් කළ ආරණ්‍යා වහා මෝක්ෂට ඇමතුමක් ගන්නට සිතුවා ය.ඒ අදහස වෙනස් වන්නට හැර පහත මාලයට ගොස් මල්ලිට කතාව කියන්නට සිතුවා ය.නමුත්...
කදෝකිමි ඇස්
"ඊට කලින් මම ඔයාට දෙයක් කියන්නංද?" ආරණ්‍යා අසයි.මේඝ ඇය නොකැමතිම දෙයක් කළ බවක් සිහිව කෝපයට පත් වූ හන්දාම ඈ ඒ කතාව වහා ඇද ගන්නට සිතුවා...
කදෝකිමි ඇස්
ආරණ්‍යා තරුපිරි අහස දෙස බලමින් කල් මරන්නට වූවා ය.පාඩම් කරන්නට ඕනෑතරම් දේවල් තිබේ.අම්මා ඊයේ මරදානේ සංචාරයකට පසු වාහනය පිරෙන්නට පොත් රැගෙන ආ බව ද...
කදෝකිමි ඇස්
"නැන්දා ඇයි දැන් ආරණ්‍යාට සපෝට් කරන්න හිතන්නේ?" ලක්ෂි සහ මහේන් ලබා දුන් ඇමතුම් ගැන වෙන වෙනම විමසූ මෝක්ෂ අසන්නේ ගැඹුරු ප්‍රශ්නයක් බව මේකලාට සිතිණ.ඇය ඔහු...
කදෝකිමි ඇස්
ලක්ෂි බොහෝ වෙලාවක් කල්පනාවට වැටුණා ය.එය බොහෝ දිගු අතීත චාරිකාවකි.අතීතයෙන් වර්තමානයට ද වර්තමානයෙන් අනාගතයට ද යමින් ඇය කළ යුත්තේ කුමක්දැයි සිතන්නට පටන් ගත්තා ය.තම...
කදෝකිමි ඇස්
"කවුද ඒ?" මේඝ ගැන සියල්ල අසා සිටි සහස් අසන්නේ නොකැමත්තෙනි.පසුම්බිය නැති වූ දා පටන්ම ආරණ්‍යා ජීවත් වූයේ හොඳ සිහියකින් නොවන බව කියන්නට ඔහු කැමති ය.ඔහුට...
කදෝකිමි ඇස්
"ඔයා හිතන්නේ අපි කෙනෙකුට ළං වුණාට පස්සෙ එයා අපිට ගැලපුණත් නැතත් එයා එක්ක ඉන්න ඕන කියලද?" මේඝ එසේ අසද්දී ආරණ්‍යා පිළිතුරක් නොදී මඳ වෙලාවක් නිහඬව...