"ඇයි ජාදු ආයුධ පාවිච්චි කරන්නේ...? මං දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. මං සාමාන්‍ය කෙනෙක් ..මොකද ඔහොම එකක් අරගෙන මේ ගමන ආවේ...."
වර්ණාසි ඇහුවේ ඇත්තම තරහක් හිතේ...
එදා උපන්දින උත්සවය හරි ලස්සනට තිබුණා. මදුරි , ප්‍රියංවදා, ආලියා ට වඩා මොකක්දෝ හරි අමුතු හිත කීරි ගස්සන විදිහක් වර්ණාසිගේ තියෙනවා කියලා ජාදු ට...
නර්මදාගේ ජීවිත කතාව අහගෙන ඉන්නකොට වර්ණාසිට නොහිතුන දෙයක් නෑ.
"ඇයි... ඇයි... ආන්ටි ඒ අන්කල් ගෙන් වෙන් වුණේ නැත්තේ? ආන්ටි තරහෙන් හිටියේ නැද්ද? ෆයිට් කලේ නැද්ද?"
"...
දාසයන් එකේ වත්තේ කානුවකට ගෙනත් දාලා හිටපු පොඩි කොලු පැටියව පොලිසියට කියන්නේ නැතුව වත්තේ අසීම් ...කේසරට කතා කරලා දැනුම් දුන්නා .
" යකෝ ඕක මට...
තමන් නවසීලන්තයට ගියායින් පස්සේ ආපහු ලංකාවට ආවෙම නැති වුණත් තාත්තා හැම අවුරුද්දකම තමන්ගේ උපන්දිනයට... හරියටම උපන්දිනය දාම තමාව බලන්න නවසීලන්තයට ආපු හැටි වර්ණාසිට මතක්...
එදා ප්‍රියංකර පිස්සෙක් වගේ කේසරගේ මිදුලේ කෑගහනකොට මිදුලේ හිටපු ආරක්ෂක නිලධාරීන් ප්‍රියංකරව ඇදගෙන එළියට ගෙනිච්චා..
" මම රටට විතරක් නෙමෙයි මම මුළු ලෝකෙටම කියනවා තමුසෙ...
"උඹ කෑවද පුතේ"..
කියල අහන ගමන් කේසර වාහනයට නැග්ගේ ආරක්ෂක නිලධාරියා දුවගෙන ඇවිල්ලා වාහනේ දොර ඇරපු පැත්තෙන් නෙමෙයි .ජාදු එක්ක හරි හරියට ඉදිරිපස ආසනයට.
"ඔව් ලොකු...
"ලොකු සර් මම මේ නිකමට අහන්නේ.. නර්මදා මිස්ගේ ඔය වාත මහත්තයව අපිට ටක් ටික් කරන්න බැරිද.."
ඇස් දෙක වහගෙන මේ වෙනකන් නිදි වගේ හිටපු කේසර...
කේසර රණබාහු දුරකථනය ආපහු තිබ්බේ තරහා වේදනාව දුක උහුලගන්න බැරිව වගේ..කේසරගේ මූණේ දුක කියන හෙවනැල්ලක්වත් වැටෙනවට අකමැති වුන ජාදු ජනේලයෙන් එහා පැත්තෙ ඉඳන් ඒ...

