දෙහිතක කතාවක්

“ඔයා බිසී ද? කෝල් එකක් ගන්නද?” කියා කැළුමිණී එවා තිබුණු පණිවිඩය ප්‍රභාත් නොදුටුවා නොවේ. වට්සැප් ගිණුම විවෘත කර ඒ පණිවිඩය බලන්නට නොසිතා, දුරකතන මුහුණ...
“අපි දැන් මොකද පුතේ කරන්නේ?” සූරියබණ්ඩාර වලව්වේ දානය තිබූ දවසේ ඔක්කාර කරන්නට වූ හේතුව පැය ගණනක් තිස්සේ ලූණු කන්දක් සුද්ද කරන්නට වීම යැයි සිතා ගෙන...
“පබෝධා මිස්ට පුලුවන් නේද එහෙනම් මේ කුස්සියෙ වැඩ කටයුතු ටික ඩිංගක් බලන්න. මම ගිහින් අර පිරිකර හෙම සූදනම් වෙනවද කියල බලල එන්නම්?” අරවින්ද කුස්සියෙන් ගියේ...
ප්‍රභාත් උන්නේ කැළුමිණී සමග ජීවත් වූ නිවසේ සිට තම බඩු භාණ්ඩ ආදිය අමීශාගේ නිවසට ගෙන යමිනි. වෙනස් ලෝකයක වෙනස්ම සිතුවිලි දැරූ අමීශා කිව්වේ විවාහයට...
මම හනික කෑම එක ඔතාගෙන එන්නම්” කියා නැන්දා කුස්සියට යද්දී කැළුමිණී එතන නතර වුණි. සැඳෑ අන්ධකාරය කඳු මුදුනතින් පාවී අවුත් එන්සල්වත්තම ගිල ගනිද්දී වුව...
“මහත්තයට කරදර නැත්තම් අපි අක්කව ගෙදරින්ම බස්සගෙන එමුද? නැත්තම් ආයෙ අක්ක මහත්තයලගෙ ගෙයි ඉඳල සෑහෙන දුර පයින් යන්න ඕනනෙ. අක්කට පුරුදුත් නෑනෙ” සඳරු එසේ කීම...
“අක්කා කොහෙ යන ගමන්ද මේ?” “ටවුන් එකට යනව මල්ලි” “මොනවහරි අරගන්නද? බැංකුවටද?” “ඩයලොග් එකට. රවුටරයක් ගන්න” සඳරු ඒ වදන් ඔස්සේ අරවින්ද දෙස බැලුවේ “අපි අක්කව එක්කරගෙන යන්ද ටවුමට?”...
“මහත්තය කොහෙ හරි යන්නද?” සඳරු එසේ ඇසුවේ කලාතුරකින් එලියට ගන්නා ජීප් රිය ගැරිජියෙන් එලියට ගෙන එය සෝදමින් හුන් සමන් දෙස බලමිනි. අරවින්ද සූරියබණ්ඩාර කොහේ හෝ...
අරවින්ද සූරියබණ්ඩාර උන්නේ නින්දත් නොනින්දත් අතරය. නින්ද ලං නොවීමට හේතුව කුමක්දැයි කියා තේරුම් ගන්නට පුලුවන්කමක් නොවුනද සිතට දැනෙන මේ මනහර නොසංසුන්තාවයට හේතුව ඒ කෙල්ල...
“අක්කා ආපහු යන්නෙ කවද්ද?” සඳරු එසේ ඇසුවේ නිකමටය. එහෙත් හිත රිදුණේ හේතුවක් ඇතුවය. සඳරුට පිළිතුරක් දියයුතු බව දන්නවා උනත් මේ කිසිවක් සඳරු සමග බෙදාගන්නට නොහැකි...