සිත් ඇතුලේ කුමනාකාරයේ දුකක් ඉතිරි වී තිබුනද, සඳරුගේ විශ්ව විද්‍යාල තෝරාගැනීම් එන්සල්වත්තට ආවේ පුදුමාකාර සතුටක් සමගිනි. විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කල බව...
පොඩි එකා හරි ආසයි වටලප්පන් කන්න. මම හෙට පුතා ආවහම දුවටත් එවන්නම්.නස්රියා ආච්චිත් එක්කම මම පල්ලෙහාට බැහැලා අපේ ගෙදරට ගියා.
අංගනාවන් මැද ගැහැනියක්......දන්නා දේ ට...
තිලකා සිය බාල දියණිය ගේ ගෙදරට යන්නට සූදානම් වූයේ ඒ තරම් කැමැත්තනින් නොවේ. ඊට හේතුව එක ම පුතා වන ගිම්හාන් සිය ධනය වියහියදම් කොට...
දෙණියායේ එන්සල්වත්තට වැස්ස නුපුරුදු නැත. වැහි බීරුමක් නැතත් තෙත බරිත එන්සල්වත්ත කොහොමත් හිඳින්නේ වැස්ස එන තුරු මග බලමින් දෑත් විහිදාගෙනය.
මෙදාත් ඒ වැස්ස වැටුනේ නොසිතූ...
රන්දුනු සර් චෙයාර්මන් වෙලා ආවට පස්සෙ අපේ කම්පැනි එක ගොඩක් දියුණු වුණා .මම චෙයාර්මන් ගේ පෞද්ගලික ලේකම්වරිය හැටියට වැඩ කළා .හිතුවට වඩා ගොඩක් සැර...
යශෝදර දිය නා ගෙන තෙත පිස දමමින් ම ආලින්දයට ආවේ ය. ඒ වෙත්දීත් මල්කාන්ති ඔහු ගේ තේ එක පිළියෙල කොට අවසන් ය. සාළුව කර...
අරවින්ද එදා රෑයේ සූරියබණ්ඩාර වලව්වට ආවේ නිම්න සමගය. කතා කරන්නට බොහෝ දේ තිබුනද මහන්සියත් හෙට උදෑසන නැවත පිටවී යාමට තිබෙන නිසාත් නිම්න ඉක්මනින් නිදාගන්නට...
ඉතින් උඹ හැමදාම දැන් මෙහෙම ඉන්නද හිතන්නේ..
ඇප්ලිකේශන් දෙක තුනක් මම දාලා තියෙනවා.ඒවට සමහරවිට කතා කරයි.
අවුරුදු ගාණක් තමන් ආදරය කරපු පිරිමියා වෙන ගෑනියෙක් එක්ක වෙලිලා...
අම්මලාට ඕන වුණේ මගේ හිත හදන්න.මට ඕනි උනෙත් මගේ හිත හදාගන්න.එතකොට මම විශ්ව විද්‍යාලයෙන් අයින් වෙච්ච අලුත වගේ. කේසර අපිට ඉගැන්නුවෙ ප්‍රායෝගික ජීවිතයේ සිද්දි...
රිය කවුළුවෙන් සීත සුළඟ හමා ගෙන ආවේ ය. සයුරංගනා දෑතින් ස්ටියරින් වීලය අල්වා ගෙන දෑස් තියුණු කොට මාර්ගයේ ඉදිරිය බලා ගෙන සිටියා ය. ඇගේ...



