ඉනික්බිති උදා වූයේ මා තිගැස්මෙන් ද තරහින් ද ජීවත් වන කාලය ය.ඉතා සුළු කාරණාවකට පවා කෝප ගන්නට, රණ්ඩු කරන්නට මම උත්සාහ දැරිමී.බෙහෙත් පෙති අහකට විසි කරන්නට ඕනෑතරම් සිත් වූව ද එසේ නොකර ඉන්නට මට හේතුවක් තිබිණ.මා ඔහු වැනි මිතුරෙකු අවශ්‍ය නැති බව කියද්දී පවා ධීර පැවසුවේ එක් දෙයකි.
"බෙහෙත් ටික...
ඈත ගොඩනැගිලි වලට මත්තෙන් රිදී බෝලයක් සේ හිරු දිළිහෙමින් තිබිණි. පසෙකින් පොත් කන්දක් ද ඉදිරියෙන් සිතුවමක් වැනි නාගරික දර්ශනයක් ද විද්‍යමාන වත්දී, ගුවන් සැතපුම් දහස් ගණනක් ඈත සිට නැගෙන ඉතා ම දයාර්ද්‍ර පිරිමි හඬක් නිකිනි ගේ සවන ළඟ ම මිමිණෙයි. මේ මොහොත තුළ කිසි යම් දිව්‍යමය ස්වභාවයක් වෙතැයි ඇය...
"මොකද වුණේ මල්ලි.."
මා විසල්ට සමීප වූයේ එසේ අසමිනි. නිසල් තදබල කෝපයකින් මදෙස බැලී ය.
"අක්කගෙ මස්සිනා නෙළල..මේක මාරම කරුමයක් උනා.මං හිතුණොත් ඕකගෙ අඬු දෙකතුනක්ම කඩල දානව.."
හදවත කෝපයෙන් උතුරා යද්දී ඔසුවලින් යටපත් කරමින් හුන් ඉක්මන් කෝපය මගෙන් ඉවතට ආවේ මට නොදැනී ය.මා ධීරට කිසිම බැඳීමක් නැත.ඔහු මිතුරෙකු පමණි.සියල්ලන්ම ඔහු මගේ පෙම්වතා...
සිඩ්නි අහස පැහැදිලි නිල් පැහැයකින් බබලමින් තිබිණි. සුළඟ සෞම්‍ය වූයේ ය. සිය මං තීරුවෙහි විදත් ගේ රිය ඇදෙමින් තිබුණේ වේගයෙනි. නිදහසේ ඉගිල යන විහඟෙකු ගේ සැහැල්ලුව ඔහු අත් විඳිමින් සිටියේ ය.
සහස් ගේ ඇමතුම එත්දී හෙතෙම රියෙහි වේගය බාල කරමින් එය නවත්වන්නට සුදුසු තැනක් බැලුවේ ය. ඔහු කතා කරන්නට හේතුවක්...
මාලක අයියා මට හෙළුවේ සන්සුන් වන්නට යැයි සිහි කරන බැල්මකි.ධීරගේ අම්මාගේ බැල්ම යහපත් නැත.නමුත් මට බියක් දැනුණේ ද නැත.
"මේ අපේ ඇනෙක්ස් එකේ ඉන්න නංගි කෙනෙක්නෙ.ධීරත් එක්ක හිතවත්.."
මාලක අයියා එසේ කියා ධීරගේ අම්මා දෙස විමසුමෙන් බැලුවේ යමක් සිහි වී ය.
"ආන්ටි ධීරට කෑම ගෙනාවද? "
ඇය හිස සැලුවේ නැතැයි කියන්නට ය. මම...
නිකිනි ඔබේසේකර වූ කලී යමක් කමක් උපයා ගත් ව්‍යාපාරික පවුලක ඉපදුණු තැනැත්තියකි. උපන් දා සිට ඕනේ යි සිතුණ ඕනෑ ම දෙයක් ඇයට ලැබුණේ ය. අම්මා ඔවුන් දා ගියත් කිසිදු අඩු පාඩුවක් නො දැනුණේ ය. ඩෙස්මන් ලා ඈ සරණ පාවා දුන්නේ ද තමන් සේ ම ඈ රක්ෂා කළ හැකි යයි...
සමහර සිදුවීම් සිදු වන්නේ කිසිසේත්ම කලින් සැලසුම් කර නොවේ.ධීරගේ දුරකථනය දවසක් තිස්සේ ක්‍රියා කළේ නැත.ඔහු කොහේ යන්නට ඇත්දැයි සිතමින් මම දවස ගෙවීමි.උදෑසන බෙහෙත් බිව්වාදැයි ඇසූ ඔහු දවල් දවස පුරා එකදු පණිවිඩයක් එවූයේ නැත.
"එකසිය තිස් අට කියන්නෙ හොර ගුහාවක් අප්ප.කොල්ලගෙ ෆෝන් එක හොරකං කරාද දන් නෑ කවුරුහරි.." චමත්කා අනාවැකි පළ...
දින දෙක තුනක් ගෙවී යන තෙක් නිකිනි කාමරයට වැදී ගෙන ම සිටියා ය. ඈ පිටතට ආවේ ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව වෙනුවෙන් පමණකි. පාලිකා ගේ කට හොඳ නැති බව දන්නා නිසා සුමනා ආහාර පිසීමෙන් නිකිනි ව ස්වේච්ඡාවෙන් ම ඉවත් කළා ය.
එසේ කාමරයට වැදී ගෙන සිටියදී ඈ හිතත් එක්ක බොහෝ දේ...
ඉනික්බිති උදා වූයේ ජීවිතය සැහැල්ලුවෙන් ගලා යන කාලයකි.උදෑසන කිරි වීදුරුව පවා කේතකී බනිමින් නොදේ නම් කුසගින්නේම හිඳින්නට වග බලා ගත් මා උදෑසන අවදිව ආහාර පිසිද්දී දෙමිතුරියන් පුදුම විය.
"ඔයා උයන්නත් දන්නවද?" කේතකී සැබෑවටම ඇසුවා ය.
"යූටියුබ් කුකින් චැනල් තියනකං පහළ ඉන්න මෝඩ කිඹුල්ලු දෙන්නත් උයයි.."
චමත්කා හිනැහෙන්නට ගත්තා ය.වෙනදා එවැනි කතාවක් මා...
සැමියා ගේ ගෙදර හැර දා ආවාය කියා ඔබේසේකර මැදුරේ ත් නිදහසේ සිටිය හැකි නො වනු ඇතැයි නිකිනි ට සිතුණේ ය. පාලිකා ට කවදත් නිකිනි පේන්නට බැරි විණි. සදිසා කුඩා කල පටන් ම නිකිනි ට හා බිනුරි ට එරෙහි ව පාලිකා ට කේලාම් කීවා ය. අම්මා කෙනෙකු වශයෙන් ඈ කළේ...