“මම කොහෙ ගියත් තමුන්ට ඒක කියල යන්න මම බැඳිල නැති විත්තිය හොඳට මතක තියාගන්න. ඔව් මම ළමයව දාලා ගියා තමයි. ඉතින් ඔච්චර අමාරුකමක් තියෙනවනම්...
තවමත් වැස්ස වහියි. නමුත් දැන් එහි හඬ තුනී ය. ඒ කියන්නේ වැස්ස යම් තරමකට තුරල් වෙමින් පවතිතැයි ආරාධනා සිතුවා ය. නමුත් අව්ව ගැන වැස්ස...
“කන් ඇහෙන්නෙ නැද්ද ළමයො” කියමින් කාමරයේ දොර රෙද්ද එහාට කර එබුන අම්මාගේ අමනාපය සිත්තම් වුණ මුහුණ දකිද්දීත් උශාලි උන්නේ තාත්තා ගෙනවිත් දුන් හෙඩ් සෙට්...
සැනසුම් පායේ බරාඳය යට ම නතර වූ රියෙන් ඔවුන් පිටතට ආවේ පුංචි පවුලක් ලෙසිනි. බිඟුනි ප්‍රීතිමත් සිලිබිලි පැටවෙකු සේ කිචි බිචි ගාමින් සිටියා ය....
“තමුසෙ මොන මගුලෙද ගියේ මේ පොඩි එකීව අතන තනියම දාලා?”
කෙතරම් කෝපයකින් නිවසට ආවා වුව අනුපට ඒ කෝපය සිත තුලම උතුරවාලමින් තබා ගන්නට වූයේ කාරණා...
ගෙතුළ වායු ගෝලය වඩා උණුහුම් වී ඇති හැටියක් ආරාධනා ට කාමරය තුළට දැනිණ. කලබලකාරී හා ආවේගකාරී කට හඬවල් ඇසුණේ ය. නමුත් කියවුණේ මොනවා දැයි...
“අඬන්න එපා පුතේ, අම්මා පරක්කු උන හන්දද අඬන්නේ?”
කියමින් උශාලි පොඩ්ඩිගේ අතින් අල්ලාගෙන ආවේ දිස්නාත්, ලොකු මැඩමුත් කතා බහ කරමින් වාර්තා ලිපි ගොනු සකසමින් හුන්...
ගුවන් යානයෙහි කවුළුවක් ළඟ අසුනක හරි බරි ගැහුණ කාශ්‍යප හැකි තාක් සිය සිරුර ලිහිල් ව තබා ගන්නට හිතා ගත්තේ ය. අතීතය ගැන කිසිවක් ම...
“උදේම ගෑණී එක්ක රණ්ඩුවෙලාද?”
දුලන්‍යාවත් ෂෝබිතාවත් පෙර පාසල ළඟින් ඇරලවා අනුප වේගයෙන් රිය පැදවූයෙ ප්‍රමාදයකින් තොරව කාර්‍යාලයට ගොස් අද දිනට නියමිත විශේෂ හමුවීම සඳහා සූදානම්...
රාජිකා මැණිකේ රිය ළඟට ම විගසින් විත් බිඟුනි ව සිප වැළඳ ගත්තා ය. ඒ අතරේ ම ඉසිහින් ඉකි බිඳුමකට ද රහසින් වාගේ ඉඩ දුන්නා...


