නිම් නැති නිම්නය
රාජිකා මැණිකේ රිය ළඟට ම විගසින් විත් බිඟුනි ව සිප වැළඳ ගත්තා ය. ඒ අතරේ ම ඉසිහින් ඉකි බිඳුමකට ද රහසින් වාගේ ඉඩ දුන්නා...
“අපිට කවදාවත් ලං වෙන්න බැරි වෙයිද කියල මට හිතෙනවා?” නමක් නොදත් ඒ උස, ගැඹුරු දෑසක් ඇති තරුණයා උන්නේ ඈත බලාගෙනය. කොහේදැයි නොදන්නා සුන්දර, අඳුරු එමෙන්ම ගැඹුරු...
නිම් නැති නිම්නය
හිත දුකෙන් ආතුර වූ වෙලාවක ඔහේ කඳුළු ගලා යන්නට ඉඩ දෙන එක තරම් සැනසීමක් නැත්තේ ය. ආරාධනා කඳුළු වලට ඉඩ දී ගෙන සිටියා ය....
නිම් නැති නිම්නය
ප්‍රේමය කියන්නේ හැම කල් හදවතේ පුරවා ගෙන උන් හැඟීමක් වී ද ඒ ආරාධනා ට කිසි දා නො ලැබුණ දෙයකි. පෙමින් වෙළුණ පෙම්වතුන් සේ ම...
පෙඟුණු මල්පෙති
රණ්ඩු වෙමින්, බැන අඬා ගසමින් වරකද, බොහෝ බරසාර කතා බස් කියමින් තමා සමග ජීවිතයේ වසර දෙකකට පමණ ආසන්න කාලයක් ගෙවූ හුන් චරිත්‍රාට නීති ප්‍රකාරව...
නිම් නැති නිම්නය
සඳයුරු 'තාත්තා' කියනවා වාගේ දැනී කාශ්‍යප ගේ පපුවේ පැත්තක හිරි වැටීමක් ඇති විය. ඔහු එතැන අතින් පිරිමදිමින් බැල්කනි වැටට බර වී ගෙන අහසත්, සයුරත්,...
පෙඟුණු මල්පෙති
මෙතෙකැයි කියා කිව නොහැකි හැඟුම් දහරාවක් සහ කඳුලු ගංගාවක් වගුරුවා අවසානයේ අන්සතු වී තිබුණ තම මුහුණු පොතත්, ඊමේල් ලිපිනයත් තමා වෙත ගන්නට චරිත්‍රාට හැකි...
නිම් නැති නිම්නය
හීන් හිරිපොද වැස්සක් ඉහිර යන්නට පටන් ගති. ගජධීර වැරැන්ඩාවේ හාන්සි පුටුවේ දිගා වී සුදු වැලි මිදුලට වැටෙන වැහි පොද දෙස බලා සිටියේ ය. දුහුවිලි...
නිම් නැති නිම්නය
සේනාසිංහ මැදුරේ උදවිය උදයට ගෙදරින් නික්ම සිය ව්‍යාපාරික ස්ථානයට යති. චමල් සහ චින්තන උදයෙන් ම ද මඳක් පහු වී මධුරි ද එහි යාම සිරිතයි....
පෙඟුණු මල්පෙති
චරිත්‍රාව ඇඳ මතින් නිදි කරවා ළහිරුත් සමග මිහික කාමරයෙන් එළියට ආවේ බර වූ හිසකිනි. ඒ හිත ඇතුලට වැගිරෙන කඳුලු බිඳු එහිම හිරකරගෙන ඉඳීම නිසා...