"අඩේ උඹ මාර ලස්සන වෙලානෙ මේ දවසට දෙකට"
නිලුපුලීගේ සිහිනමය අහුර බිඳ වැටුණේ රුක්ෂානිගේ හඬට ය. ඇය අසීරු සිනාවක් නගා ගන්නට තැත් කළා ය. රුක්ෂානි...
තාත්තා අප හැර ගියේ කවදා දැයි මට නිනව් නැත. ඒ මා කුඩා දැරියක කාලයේදී බව මතක ය. ඊට කලින් මට තාත්තා හා බැඳුණු ලස්සන...
"මිනිස්සු ආදරේටම වහල් වෙලා තීරණ ගන්න හොඳ නෑ. අපේ නංගි කළේ ඒක. ආදරේටම වහල් වුණා.එයාගේ ලෝකේ රදීෂ් වටේ කැරකෙන්නෙ ඒකයි."
ගගන කියන්නේ නොකැමැත්තෙන් ය. උමාලිට...
උදයෙන් ම 'විශ් යූ' අතු ගා පිරිසිඳු කොට, මල් පෝච්චි පිටත තබා අහවර මම ඒ ජපන් ජබර පැළයේ මඩ සේදුවෙමි. එය පැළ වී මලක්...
නිවසේ දොර සීනුව නාද වෙද්දී උමාලි හැරී බැලුවා ය. කොහොමටත් නිවසේ දොරකඩින් මතු වන්නේ තමන්ගේ අය ය. එහෙම නැති අයට ගෙතුළට එන්නට මැණිකාගෙන් අවසර...
පැන්ට්‍රි කබඩ් එක අවුස්සා ජින්ජර් බිස්කට් පැකට් එකක් සොයා ගත් මම එයත් එක්ක අම්මාගෙත් මගේත් ලෙමන් ටී දෙක ද ගෙන ඉස්සරහාට ගියෙමි. අම්මා මදෙස...
"මං දිහා බලන්නකෝ අනේ."
අහස්‍යා චුරුචුරුව පටන් ගත්තේ රදීෂ් ඇයට කිසිම අවධානයක් නොදෙන බව වැටහෙද්දී ය. ඇය එහෙම ය. කුඩා දියණියක තාත්තෙකුගේ අවධානය ඉල්ලා සිටින්නාක්...
මිනිසුන් ට අත් ලැබෙන්නේ වැඩ කරන්නට ය. කන් ලැබෙන්නේ අසන්නට ය. නාසය ලැබෙන්නේ ගඳ සුවඳ දැනෙන්නට ය. ඇස් ලැබෙන්නේ ලෝකය දකින්නට ය. එසේ ලෝකය...
යුවතියන්ගේ සිහින් කිච්බිචිය කුමක් අරඹයා දැයි නිලුපුලීට වැටහීමක් නැත.නැතුවාම නොවේ. ඒ ඇයට වග ඇය දනියි. නමුත් මෙවර ඒ කුමන හේතුවකටදැයි ඇයට සැක ය. ඈ...
පෙත් මග අඳුරු ය. තෙතමනය ටිකක් වැඩි ය. එනිසාවෙන් ම සිහිලැල් ය. කාලයකට පෙර දැමූ තාර ගැලවී, ගල් මතු වී, වළවල් සෑදී අබල දුබල...



