"අපි ලංකාවෙන් ගියා කියලා යාලුකං අතෑරෙන් නෑ අනූ. මට කතා කරනවා නේද?"
තේජ නික්මෙන්නට පෙර අනුත්තරාගෙන් ඇසුවේ ය. අනුත්තරා කළේ තද වැළඳ ගැන්මක් තිළිණ කිරීම...
පශ්චාද් උපාධිය සඳහා අයානා තනිව විදේශ ගත වෙනවා වෙනුවට, තව වර්ෂයක් ඉවසා සිට දුල්නෙත් සමග ම ඇය ඒ ගමන යන එක හොඳ යයි දෙපස...
"මං ජීවිතේ හරිම අමාරු කාලයක් පහු කරනකොටයි මට ඔයාව මුණ ගැහුණේ. මං ඔයාට ආදරේ කරන්න තීරණේ කරාට මට සතුටුයි. ඔෆිස් එකේ සමහර මිනිස්සු හිටියා...
මංජරී ට බෝඩිමකට ගෙවන්නට මුදල් අතේ තිබිණි. ඒ, පසු ගිය මාස කිහිපය තුළ මහපොළ ශිෂ්‍යාධාර වශයෙන් ලැබුණු මුදල් වියදම් නොවී ඉතිරි වූ නිසා ය....
"සමහර සිදුවීම් මිනිස්සුන්ට ආයේ කිසිම දවසක ඒ දේ නොකර ඉන්න බලපෑම් ඇති කරනවා ලාවන්‍යා."
ඔහු පැවසුවේ ළතැවිල්ලෙනි. කෞෂිගේ නික්ම යාමෙන් පසු ඔහු හුන්නේ බිඳෙන් බිඳ...
පෙර දා සන්ධ්‍යාවේ පටන් තවමත් වැස්ස වැටේ. රාත්‍රියේ තද සුළං සමග වැස්ස ඇති වූවත් දැන් නම් එය චුරු චුරු හඬින් වැටෙනා පොද වැස්සකට හැරී...
තේජ මේ මොහොතේ වේදනාවෙන් සිටින බව සත්‍යයකි. ඒ වේදනාවෙන් සදාකල් ඔහු මුදවන්නට තමන්ට හැකි වන්නේ නම් එයම සතුටක් බව ලාවන්‍යාට සිතිණ. ඇය තවත් තත්පරයක...
එදා මංජරී විශ්ව විද්‍යාලයට ආවේ නෑවිත් බැරි කමට ය. අයානා ගේ කරුණාවන්තකම ප්‍රතික්ෂේප කරන්නට බැරි කමට ය. උඩහමුල්ලේ සිට විශ්ව විද්‍යාලය දක්වා ම පයින්...
ලාවන්‍යා තේජගේ රියට ගොඩ වූයේ එක්තරා අදහසකිනි. ඇය ඒ ගැන සිතමින් සිහින ලොවක සැරිසරන්නට වූවා ය. තේජ තමන්ගේ ප්‍රශ්නයක් හන්දා ගිනි ගොඩක සිටියදී එහා...
මංජරී වඩාත් නිහඬ වූවා ය. වැඩි වැඩියෙන් ඇය සිය ඇතුළාන්තය සමග දොඩමළුවක සිටි නිසා විය යුතු ය. දේශන වලට නොයා ඇනෙක්ස් එකට වී හුදෙකලාවේ...


